Blocked wifi වලින් බාන්නෙ කොහොමද..
මේකයි සීන් එක මචන්,අපේ ඉන්ස්ටිටියුට් එකේ වයිෆයි තියෙනවා..බාන්ඩ දෙනවා ඔය සින්දුවක් ප්ලේ ස්ටෝර් ඇප් එකක් එහෙම...ඒත් වීඩියෝ බාන්ඩ දෙන්නෙ නෑ..ෆෝන් ඩේටා වලින් බාගයක් බාලා එතන ඉඳන් ඉන්ස්ටිටියුට් එකේ වයිෆයි එකෙන් බාන්ඩවත් බෑ...මට කියනවද මේකට විසඳුමක්..
ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්වත් නැද්ද්ඩ බන්
ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්වත් නැද්ද්ඩ බන්



