Blod Group Big help

duminda22

Junior member
  • Jun 21, 2010
    84
    0
    6
    Machan Loku Uadavvak Mage Blod gp eka O+ machan Girlge O-.Api next year marry karanna inne mcho.Me group deka awula nisa Full Awulen inne Girl.Me gana Danna kenek Innavanam hariyata Pls Help me..

    Loku Udawwak.
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    Help karanna mulin awulak tiyenne epai ban..

    pandia ponna** tho hama ekagema tread ekata awilla kanawa..Buruwa....uta ona nisane awajathakayo ehema ahuwe?? thoge mommy daddyge blood aula nisa thamai tho wage p patiyek awe....

    anna ehema wenawa blood aul giyama
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    pandia ponna** tho hama ekagema tread ekata awilla kanawa..Buruwa....uta ona nisane awajathakayo ehema ahuwe?? thoge mommy daddyge blood aula nisa thamai tho wage p patiyek awe....

    anna ehema wenawa blood aul giyama

    Dan O+ O- awul kiyala koheda tiyenne?

    Machan kata karannna igena ganin iseella... Ube jatake penawa kata karana widihen..
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Machan Loku Uadavvak Mage Blod gp eka O+ machan Girlge O-.Api next year marry karanna inne mcho.Me group deka awula nisa Full Awulen inne Girl.Me gana Danna kenek Innavanam hariyata Pls Help me..

    Loku Udawwak.

    kisima awulak na. babala hambwen na kiyana kathawa thanikara boru. wagakimen kianne
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    pandia ponna** tho hama ekagema tread ekata awilla kanawa..Buruwa....uta ona nisane awajathakayo ehema ahuwe?? thoge mommy daddyge blood aula nisa thamai tho wage p patiyek awe....

    anna ehema wenawa blood aul giyama
    Meyata moko mechchara ridila.yako u ahuwe awula mokakda kiyalane.:confused::confused::confused::baffled::rofl:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    pandia ponna** tho hama ekagema tread ekata awilla kanawa..Buruwa....uta ona nisane awajathakayo ehema ahuwe?? thoge mommy daddyge blood aula nisa thamai tho wage p patiyek awe....

    anna ehema wenawa blood aul giyama

    Attane ban aru kiyala tiyenne help karanna problem ekak tiyenna epaye...mona lokeda o+ o- ayata babys la enne ne kiyanne??okoma reddwal patalawagena ape un.
    Babysla hambenne ne newe oya seen eka enne lae nayo bandama...ekama pawule aya bandala...eheema wunama sometimes paramparawe janawala hidden leda ipadena babalata affect wenawa..paramparawe lamai hambenne nethi jana magulak tibbanam ohoma wenawa.
    nethuwa wena kohewath inna dennek blood group mona widiyata tibbath awulak ne.
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    O- blood very rare eyata hadissiyakata denna venne O- blood ma vitharai...... mamath O- Baya nathuva indin, lamai na kiyana eva boru katha........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බං.. කවුද කියන්නෙ.. ළමයි නැති වුනොත් ඉතිං උඹගෙ හරි නෝනගෙ හරි ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්.. ලේ වල ප්‍රශ්නයක් නෙමෙයි.. ලේ නෑයො බැන්ඳම නම් ඉතිං ළමයි ලැබුණත් අංගවිකල වෙනවා.. මොකක්ද ලෙඩකුත් හැදෙනවා එහෙම ළමයින්ට..
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේ දේ ප්‍රශ්නයක් වෙනවා නියම විදියට වෛද්‍ය උපදෙස් ලබා නොගත්තොත්:yes::yes::yes:

    ඔයාල දෙන්නගේ blood group එකේ වෙනස තියෙන්නේ Rh සාධකය (Rhesus factor/Rhesus antigen) කියන දේ පදනම් කරගෙන. ඔයාගේ රතු රුධිරාණු වල මේ Rh සාධකය හා සම්බන්ධ protein එක අඩංගුයි. එකයි + නැතහොත් O + වෙන්නේ. ඔයාගේ girlge රතු රුධිරාණු වල Rh සාධකයට අදාල ප්‍රෝටීන සංඝටකය නැහැ(O-) .

    දරුවෙක් ලැබීමේදී මේක අදාල වෙන්නේ මෙහෙමයි.
    ඔයාට සහ ඔයාගේ O- බිරිඳට පිළිසිඳ ගන්න පළමු දරුවාගේ රතු රුධිරාණු වල Rh සාධකය පහත සඳහන් ආකාර දෙකකින් එකක් විය හැකියි.
    1. Rh Negative එහෙම නැත්නම් Rh රහිතව
    2. Rh positive එහෙම නැත්නම් Rh සහිතව

    අංක 1 විදියට දරුවා Rh negative නම් දරුවා නිරෝගීව උපත ලැබීමට ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

    නමුත් අංක 2 විදියට ඉන්න දරුවා Rh+ උනොත් ඒක ලොකු ප්‍රශ්ණයක් වෙනවා ඔයාගේ බිරිඳ කල් තබා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර අරන් නොතිබුනොත්.

    මෙතනදී සිද්ධ වෙන්නේ අපේ ශරීරය හඳුනා නොගත් අලුත් දෙයක් ඇඟට ඇතුල් වෙනවා වගේ දෙයක්. මොකද Rh සාධකය ගැන නොදන්නා Rh- මවගේ ශරීරය තම කුස තුල වැඩෙන කළලයේ තිබෙන Rh සාධකය හතුරෙක් විදියට සලකල ප්‍රතිශක්ති කරණ පද්ධතියට දැනුම් දෙනවා එයට විරුද්දව සටන් කරලා එය විනාශ කරන්න. මේක කළල අවස්ථාවේදී හෝ දරුවා ඉපදුන ගමන් බලපාන්න පුළුවන්. එතනදී මවගේ ප්‍රතිශක්ති කරණ පද්ධතිය විසින් නිපදවන ප්‍රතිදේහ විසින් කළලයේ හෝ අලුත උපන් බිලිඳාගේ රතු රුධිරාණු විනාශ කරනවා. එතකොට ඇතිවන රක්තහීනතා තත්වය කලලයට හෝ දරුවාට විවිධ ආකාර වලින් බලපාන්න පුළුවන්. දරුණම තත්වයන් යටතේ කළලය විනාශ වෙන්න පුළුවන් හදවත අක්‍රිය වීමෙන්.

    නමුත් මේ දේ ඉතාම පහසුවෙන් වලක්වා ගන්න පුළුවන් කල්තියාම මවගේ ශරීරය Rh සාධකය ගැන දැනුවත් කිරීමේ වෛද්‍ය ප්‍රතිකර්ම මගින්. ඒ හන්ද විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තු වෙන මුලික අවස්ථාවේ ඉදන්ම වෛද්‍ය උපදෙස් ගත්තොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
    :yes::yes::yes: :cool:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Mekae siddiya okata echchara baya wenna epa. Babage blood group eka positive unoth tamae kachal eka. E nisa badala palaweni baba badata awahama clinic yanawane. E clinic yaddi etana ayata oya siddiya kiyanna. Babata sathi 28 & 34 n Ammata injection denawa. Eken oya Haemolytic Disease Of The New Born kiyana prashne avoid karanawa. Baba ipadeddi umbilical code. E kiwwe ban buriyata set wela tiyana diga bate wage eka kapaddi babage blood group eka balala + ve nam ammata paya 72 k athulatha Rhogam kiyala injection ekak gahanawa. Eken okkoma hari. Nikan bayawenna epa ban. Ubata injection ekata yana viyadama vitarae. Issara oka 10,000 wage. Dan kohomada danne ne.
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Wadagathma eka mis una. Rhogam eka denna bari unoth paya 72k athule babage O +ve wela etanin ehata O + ve babala badata awoth Abort wenawa.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ehema case ekak na ban different blood group una kiyala. oyala denna ta godak sakanam RH test ekak karala balanna. (ara langa nayo athara wiwaha wenakota karana eka)