fb page ekak thiyedaලංකාවේ foods , cafes , restaurants target කරලා blog එකක් කරගෙන යනවා . සැලකිය යුතු traffic එකක් තියෙනවා
එකේ stats පෙන්නලා cafe or restaturant එක ගැන Article එකක් දානවා කියලා business එකකින් charge කරන්න පුලුවන්ද .?
මේ වගේ වැඩ කරලා තියෙන අය ඉන්නවද කලින් ?
Lankawe ehema blog ekak karanna puluwan nam atapattamata kiyanna ona..ඕක මචන් උබ උන්ට කතා කරනවට වඩා, උන්ට උබව හොයාගෙන කතා කරන තැනට වැඩේ කරපන්.
puluwan okata kiyanne guest postings.business එකකින් charge කරන්න පුලුවන්ද .?
මේ වගේ වැඩ කරලා තියෙන අය ඉන්නවද කලින් ?
Lankawe ehema blog ekak karanna puluwan nam atapattamata kiyanna ona..
Sustainble widiyata karanna ba, no chance..
Pulse un duwanne Derana power eken and ungema Triad media agency eke ad aran.. and unge blog thibbata real traffic enna youtube tiktok okkoma thiyenawa anika posh international school kello 20 withara innawa staff eka..
