ලංකාවේ foods , cafes , restaurants target කරලා blog එකක් කරගෙන යනවා . සැලකිය යුතු traffic එකක් තියෙනවා
එකේ stats පෙන්නලා cafe or restaturant එක ගැන Article එකක් දානවා කියලා business එකකින් charge කරන්න පුලුවන්ද .?
මේ වගේ වැඩ කරලා තියෙන අය ඉන්නවද කලින් ?