blog ඒකට absence ගමුද ? (100% ක්‍රියාත්මකයි)
නත්තලත් ලගයිනෙ හැමෝටම සුබ නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරලම අද වැඩේ පටන් ගන්නම්කො... Google absence කිව්වම දන්නේ නැති කෙනෙක් නැටි තරම්නේ. ඉතින් ඔන්න ඕක ගන්න මං ගොඩක් කල් ඉදන් try කරා. දන්නවනේ ඕක ලේසියෙන් හම්බෙන්නේ නැ කියල රටේ නැති ඒවා බලනවා adsence දෙන්න ගිහාම. කොහොම කොහොම හරි මටත් ඕක ලැබුණා. අලුතින්ම හදපු බ්ලොග් එකකට තමයි ගත්තේ ..වැඩි කතා ඕනේ නැ ගත්ත විදිහ කියන්නම්කො
අලුතෙන්ම හදපු බ්ලොග් ඒකට adsence ගන්නවනම blog ඒක හදපු ගමන් apply කරන්න එපා.. visitors ලා 400 ක් විතර වෙනකම් ඉන්න. ඒක අමාරු වැඩක් නෙමේ. ඒක කර ගන්නේ මෙහෙමයි
facebook account එකක් හදල එකෙට බ්ලොග් පොස්ට් ලින්ක් කරන්න ( මේ fb application එකෙන් වැඩේ කරගන්න පුළුවන්)
rss feed ඒකත් දාගන්න
twitter ඒකට පොස්ට් ලින්ක් කරන්න ( මේ web එකෙන් ඒක කර ගන්න පුළුවන්)
blog එකට meta tag add කරන්න ( සැම්ගේ අඩියේ තියෙනවා ඒ සදහා ලිපියක් )
තවත් blog traffic වැඩි කරගන්න ක්‍රම ගැන ලසිදු සහෝදරයා ලිපි පල කරලා තියෙනවා ඒවා බවිත කරලා බලන්න, මේ පහල තියෙන්නේ ඒ links ටික
සෙවුම් යන්ත්රයන් හි අසුවීමට Backlinks ලබාගැනීම
සෙවුම් යන්ත්රයන් හි අසුවීමට Backlinks ලබාගැනීම දෙවන කොටස
රෑන්ක් එක සඳහා Dofollow Blog Commenting
Social Bookmarking සහ මුදල් සෙවීම
මේ තියෙන හැම දේම කරන එකනම් ටිකක් එපා වෙන වැඩක් ඔක්කොම කරන්න ඕනෙ නෑ
මෙතනත් තියෙනවා blog traffic වැඩිකරගන්න ක්‍රම 101
මුලික පියවරවල් ටික නම් ඉවරයි, ඔන්න ඔය වගේ ක්‍රම අනුගමනය කරලා බ්ලොග් ඒකට එන අය ගැන වැඩි කරගන්න ඒක තමයි අපිට වෙදගත් වෙන්නේ absence වලින් ගානක් හොයාගන්න...
adsence ගන්න විදිහ iplusblog එකේ විස්තර සහිතව සදහන් කරලා තියෙනවා..ඒ විදිහට වැඩ ටික කරන්න...හැබැයි කියන තරම් ඉක්මනට හම්බෙන්නෙත් නැ සතියක් විතර යනවා ඒත් කමක් නැ adsence නෙ
මේ පහල තියෙන්නේ මං adsence ඉල්ලුම් කලාම මට google එකෙන් එවපු mail ඒක
log in and start account ගිහිල්ල ad එකක් හදල blog එකේ place කරලා තියන්න..ad ඒක දැම්මට මුකුත් පෙන්නේ නැ..account ඒක active වුනාම ad පේනවා
මේ තියෙන්නේ මං absence ගත්ත බ්ලොග් ඒක
adsence වලින් හොද ගානක් හොයා ගන්න හැටි ඊලග පොස්ට් එකෙන් කියන්නම්කො
එහෙනම් මං ගියා..කට්ටියටම ජය වේවා...පොස්ට් එකෙන් වැඩක් උනානම් comment එකක් දාගෙනම ගන්න
Source:-Click Here