Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    මං දන්නවා එලකිරියෙ ගොඩක් උන් ඉන්නවා Blog ලියන.ඉතින් පලමු නමස්කාරය උන්ට.මට උබල කුහකකමක් නැතුව මේක කියල දියල්ල..මාත් හිතන් ඉන්නව Blog එකක් ලියන්න.මේකෙ අරමුන ගැන කීවොත් සමහරු කියයි සල්ලි හොයන්නම ලියන්න එපා කියල.ඒත් ඇත්තටම මගේ අරමුන ඒකම තම.මොකද මං ටිකක් නෙවෙ, ගොඩක් වලට වැටිගෙන යන්නේ.ඉතින් මේ වලෙන් ගොඩ එන්න මට ඕනේ.හැබැයි එහෙමයි කියල ගුණාත්මක නොවන දේවල් ලියන්න නෙවේ අහන්නේ.හරි මගේ වල්පල් උබලට වැඩක් නෑනේ.කෙලින් කියන්නම් අහන්නේ මොකක්ද කියල.මට දැනගන්න ඕනෙ,Blog ,මේක සින්හලෙන් කියල කරගන්න බැරිද?(මොකද මට හරියට බෑ).ඇඩ්සෙන්ස් ගන්න සිංහල Blog වලට බැරිද?
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Sinhala walata be. hora krama walata demmath maattu.. lankawe Sinhala sites walata adsense (mukuth gilmart nethiwa) daala thiyenne premium publishersla witarai (Ex : GossipLankaNews, HiruGossip,Derana wage)
     
    • Like
    Reactions: Dean_winchester

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අලුත් පරම්පරාව කියවන්න හොරයි.හොඳ දේවල් දැම්මට මිනිස්සු කියවන්නේත් නෑ බන්..කුණු ගොඩවල් නම් කියවන්න ඕන තරම් ඉන්නවා.
     
    • Like
    Reactions: Dean_winchester