Blog Template Help
මචන්ලා මට ලොකු උදවුක් ඕනි ..
මම මේ ටිකේ මගේ බ්ලොග් එක හදාගන යනවා
මම වෙබ් එකෙන් හොයාගත්ත Template එකක් පවිච් කරන්නේ. මේකේ පොඩි අව්ලක් තියනව.
Images වල Size වෙනස් වෙනවනේ main page එකේදී.

මේක correct කරගන්න උදවු කරන්න.
Bump එකක්වත් දාල පලයල්ලා

Last edited: