මචන්ලා පොඩි උදව්වක් ඕනේ මට blogger එකක් website එකක් කරන විදිහ දන්න කෙනෙක් කියන්න පුලුවන්ද, විස්තර තියන link එකක් හරි දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. abc.bolgger.com එක abc.com කරන්න ඕනේ Thanks in advance Bump සහ Answers වලට Rep + දෙනු ලැබේ