Blogger templates ගන්න පුලුවන් හොද site මොනවද?

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
Blogger templates ගන්න පුලුවන් හොද site මොනවද?

මචංලා මට ඔනෙ blogger එකට white color (#ffffff ) template එකක් මොනවද popular site එවගෙ template එකක් ගන්න එක template එක්ක තියන header එකක් තව template එකක්ට මාරුකරන්න පුලුවන්ද?