blogging keyword වැඩ්ඩො.......

dexdjs

Member
Feb 15, 2007
1,794
22
0
peoples heart
මම බ්ලොග් එකක් පටන් ගන්න ඉන්නේ. ඇඩ් සෙන්ස් වලින් කියක් හරි හොයාගන්න කියල. අපිත් ඉතින් දියුණු වෙන්න එපැයි :p guys la මට කියනවා ද කොහොමද හොද keyword එකක් හොයා ගන්නේ කියලා. ඔයාල දන්නා බ්ලොගින්ග් tricks මෙතන පොස්ට් කරන්න. සිංහලන් ම ඕනි නැ.

දන්නේ නැත්නම් බුම්ප් තමා. හැමෝටම 5 ගානේ දෙනවා :P
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    ලොකු දෙයක් නෙමේ බන් මිනිස්සු නිතරම සර්ච් කරන/ විකුණන පුළුවන් දෙයක් ගැන ලියපන්. අඩුම කීවර්ඩ් 3ක් ඕන මචන්;)
     
    • Like
    Reactions: shaviha34

    dexdjs

    Member
    Feb 15, 2007
    1,794
    22
    0
    peoples heart
    ලොකු දෙයක් නෙමේ බන් මිනිස්සු නිතරම සර්ච් කරන/ විකුණන පුළුවන් දෙයක් ගැන ලියපන්. අඩුම කීවර්ඩ් 3ක් ඕන මචන්;)

    thanx idea ekata +5
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    yko meke dan help ekak wath denna ekek nada? muslim ekek thread ekak danmoth uta baninna un nam oni tharam innawa. help ekak denna ekek na.
    මම කිව්ව එක කරපන් මචන්. මම කළෙත් ඒ විදිහට. දැන් ඇඩ්සෙන්ස් දාලා ආතල් එකේ ඉන්නවා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113