Blogs Karana ayagen podi help akak

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Hi Machanla. man podi blog akak patan ganna kiyala. blog aka hadala serama karala ewarai. Dan mata daganna ona Monawada hoda blog communities thiyenne kiyala. Man dannawa Singala Bloggers kiyala akak thiyenawa. akata danna try kala man aka parak, namuth hari giye naha. godak welawata mage blog aka liyawenne English walin.Sinhalenuth kiyanna try akak denawa. Wena m Ubala danna hoda blog communities thiyenawada? Podi help akak deepalla.

    :nerd::nerd::nerd:
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    සින්ඩි
    http://kottu.org -
    මෙයාලා එයාලගේ සි
    න්ඩි එකේ ටැපික් ගැන
    හිතනේ නැතුව
    මෙයාලගේ සින්ඩි යන
    ලිපි ඔකොම එසැනින්
    එයාලගේ twitter
    ගිණුමට යවන
    නිසා twitter වල
    ගොඩ දෙනක්
    අපේ බ්ලොග් වලට
    පිවිසෙනවා. මෙන්න
    එයාලගේ Twitter
    Profile එක http://
    twitter.com/
    kottufeed
    මෙයාලා සිංහල ,
    English , Tamil ඔකොම
    බ්ලොග් ගන්නවා.
    බ්ලොග් එක එකතු
    කරන්න [email protected]
    වලට Mail කරන්න.
    ( බ්ලොග් එකේ ලිපිනය
    පමණක් යවන්න අ
    ඇති )
    http://
    blogs.sinhalabloggers.
    com Sinhala Firefox
    වල Lates Hedline වල
    මෙයාලගේ සින්ඩි
    එකේ පොස්ට්
    ඖටෝ පෙන්වනවා. එක
    නිසා මෙයාලගේ ලිපි
    සිංහල Firefox
    බාවිතා කරන අයට
    වෙබ් බෞසරය සිටම
    කියවන්න පුලුවන්. තව
    Google Charom App
    හදලා තියෙනවා.
    මෙයාලගේ ලිපි කලින්
    සින්ඩි පරදීම
    Facebook, Twitter
    දකට්ම යවනවා. එක
    නිසා එවගින්
    අපේ බ්ලොග් වලට
    පිවිසීම වැඩි. මෙන්න
    එයාලගේ Twitter
    facebook Link http://
    twitter.com/
    sinhalabloggers ,
    https://
    www.facebook.com/
    sinhalabloggers
    http://
    syndi.lankeeya.lk
    පටන් ගත්තේ.
    මේ සින්ඩිය තාක්ෂනය
    අතින් ගොඩක් වෙනස්.
    දැන් අනිත් සින්ඩි වල
    ලිපියක් upadte
    වෙන්න පැය ගානක්
    බලන් ඉන්න එපැයි.
    එහෙම නැ මේකේ.
    මේකේ තියෙනවා "පට
    ස්" නමින් අපේ බ්ලොග්
    එකේ ලිපියක්
    ලියලා එසැනින් අපිටම
    update කරගන්න
    පුලුවන් තාක්ෂණයක්.
    එක නිසා මේ අඩවිය
    තමයි සින්ඩි වලින්
    ජනපියම සින්ඩි එක.

    http://
    kiyawanna.com -
    මේකෙ
    http://
    hathmaluwa.org
    http://
    blogs.geegain.com
    මේකෙන් සැලකිය යුතු
    පිරිසක් එනවා.
    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/
    blogreader
    මේ ගැනනම් මන්
    දන්නනේ නැ මගේ බ්ල
    ොග් එකේ නැ.
    මීට අමතරව
    ඔයාලා Twitter
    Profile එකක්
    හදලා සිංහල බ්ලොග්
    කියවන අය විතරක්
    Following කරන්න .
    සිංහල බ්ලොග් කියවන
    අය විතරක් වෙන්න
    ඕනේ වෙන අය වැඩක්
    නැහැ.
    සිංහල බ්ලොග් කියවන
    අය
    හොයා ගන්නේ මෙහම
    යි දැන් ඔය Twitter
    එකේ ඉන්නවා සිංහල
    බ්ලොග් ලියන අය,
    එහම නැත්ම් සින්ඩි
    වල twitter Account
    වල Followers ලව
    විතරක් ඔයා Following
    කරන්න. තෙරුනාද
    මන්ද මන් කියපු එක
    මේ තියෙන්නේ මගේ t
    witter එක. මේකේ
    https://twitter.com/isurufeatz Followers
    ලාගෙන්
    ලංකාවේ ඈයෝ ඔකොම
    Following කරන්න. ඊට
    පස්සේ උන් අපිව
    Followers කරනවා.
    ඊට
    පස්සේ feedburner.co
    m වගේ සේවාවක්
    බාවිතා කරලා ඔයගේ
    බ්ලොග් එකේ ලිපි
    සුවන්කියව twitter
    වලට යවන්න.
    ඔහොමයි Twitter
    ටැපික් මන්
    හදා ගත්තේ.
    Facebook වලනම් Fan
    Page එකක්
    හදා ගන්න. ita
    Passse. මෙන්න
    මේ App එක
    බාවිතා කරලා http://
    www.rssgraffiti.com
    ඔයගේ Fan Page
    Profile
    එකයි දෙකටම Post
    Auto වැටෙන්න
    හදා ගන්න.
    තව facebook
    එකේ කෙල්ලක්
    ගේ නමින් Account
    5-6 හදන්න.
    හදලා කොල්ලොන්ට
    කියලා fan Page Like
    වගේම Sugget
    දාගන්න. ඒ වගේම ඒ
    fake Profile වලත්
    Post Auto share
    වෙන්න හදන්න.
    කොල්ලොන්ට කියන්න
    මේක මගේ බ්ලොග්
    එක කියලා කොහොම
    හරි උන්ව ගෙන්න
    ගන්න තැනට සෙට්
    කරගන්න.
    http;//
    friendfeed.com
    Account එකක්
    හදාගන්න. එකෙත්
    හැමෝම් Following
    කරලා Post Auto
    Update වෙන්න
    හදන්න.
    සිංහල බ්ලොග් වල
    විශයෙන් Open ID Use
    කරලා Commnet
    කරන්න. Open ID
    වලින් Commnet
    කරාට කහුරුවත් spam
    කියලා අයින්
    කරන්නනේ නැ.
    එහෙම Commnet
    කරාම
    ඔයගේ Backlinks වැඩි
    වෙනවා වගේම ඒ site
    වලින් පිරිසක්
    අපේ බ්ලොග් එකට
    එනවා.
    ප්රසීද සිංහල බ්ලොග්
    වල හැමදාම
    Commnet කරන්න