මොනවද බන් මුන්ගේ වීඩියෝස්.. අපෝ..



මේ රෙද්ද බාගයක් බල බල ඉද්දි වහලා දැම්මා එච්චරට අප්පිරිය උනා... ගෙහාන්ගේ එකම ඇක්සන්ට් එක තියෙන්නේ..
" බ්ලා බ්ලා බ්ලා.. ඕ ගෝෂ් මොනාද මෙන්...." ඔය හුට්ටම තමා තියෙන්නේ.. අප්පිරිය උනා යකෝ.. ශික්... .පව් ඩිනෝ... ඌ නම් පොඩි එකා වගේ රඟපානවා..
මම දන්නේ නෑ ස්පොන්සර් එවුන් මේවා කොහොම ඇක්සෙප්ට් කරන්වද කියන්න.. අපාර්ට්මන්ට් එකක් මීට වඩා තව මිනිස්ස්සුන්ට දැනෙන්න මාකට් කරන්න තිබ්බා.. මුන්ගේ මේ ගූ හුට්ටකට වඩා..
මුන් ගූ බෙට්ටක් දැම්මත් Shaaaa... WOW...

ගාන ගොන් හැත්තක් ඉන්නවනේ අම්මපා..
Rudy Mancuso. වගේ උන්ගේ content හිතා ගන්නත් බෑ බන්.. එච්චරට creative ..

ලංකාවේ ඒ වගේ එකෙක් කවදා එයිද මන්දා...