Blood boil

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Langadima protest karana un minissungen kanawa. Mark my word.

    බයියොන්ගෙ මහ ඵකා රිවර්ස් ඵකටම යන ඵකේ වහල් බයියො ඵක දවසක් රිවර්ස් ඵකට ගියහම මොකෝ වෙන්නෙ.අැයි උන් අලි ෆුකෙන් අැවිත්ද...😆😆

     
    Last edited:
    • Haha
    Reactions: visalbro

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඊනියා හාමුදුරුවෝ ටික ඔනවට වැඩියි,බෞද්ධ පිලිවෙත් හැර අනික් හැම පිලිවෙතක්ම කරන ගෲප් එකක් වෙලා.මිනිස්සුන්ගේ හිත් වල ග්‍රම වාසි භික්ශුවට තියන ගෞරවය එන්න එන්නම අඩු වෙනවා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අරුත් ඉතින් අමු මෝඩයෙක්නෙ, ප්‍රොටෙස්ට් එකක් මැදට ගිහින් තනියෙම කියවන්න. ඔතන සමහර විට ගුටි අනුමක් උනානම් මැරෙන්නත් තිබුනා (දැන් කියපන් උබ එතන හිටිය නම් බ්ල බ්ලා කියලා. )