බස්සෝ වගේ ඇහැරිලා ඉන්නවා මේ මගුලක් බලන්න , පේන්නේ නෑ මොකුත් වලාකුළු විතරයි..![]()
![]()


දිගම චන්ද්‍රග්‍රහනය අදයි - ජීවිත උඩු යටිකුරුවන අලුත් නැකැත ඔබට බලපාන්නේ කොහොමද ?![]()


බස්සෝ වගේ ඇහැරිලා ඉන්නවා මේ මගුලක් බලන්න , පේන්නේ නෑ මොකුත් වලාකුළු විතරයි..![]()
![]()
අපේ අහසෙ නම් මුකුත්ම පේන් නෑ තරුවක්වත්


ඉස්සෙල්ලම බලපන් උබ ගේ ඇතුළෙද ඉන්නේ කියල.![]()


උබ කියන කම්ම මීටර් උනේ නෑapeth na tharuwak wathඅපේ අහසෙ නම් මුකුත්ම පේන් නෑ තරුවක්වත්

Red color eka penawa. 4/5 wthr wahila
චන්දන ජයරත්න කියන විදිහට 60 ගණන් වල රතු පාට පෙන්නේ නැ ලු හද full කළු වෙනවලු , දැන් වායු දුෂණ නිසා ලු එහෙම රතු පාට පෙන්නේ![]()