BLOOD MOON ඔන්න කොල්ලනේ බඩු... බලපල්ලා... පොඩි ළමයි ඉන්

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    Yep.. dan ohoma 3.50 wenakal thynawa lu.. echchara wela inna bah 11.50 indan balagena hitiye :D

    :no::no:
    2.43 පස්සේ ෆුල් එක්ලිප්ස් එක ඉවරයි. එතකොට රතු පාට නැතිවෙලා ආයේ සාමාන්‍ය එක්ලිප්ස් එකක් වගේ ගිහින් ඉවර වෙනවා 3.50 ට.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    මේකෙන් දන ගත එක ම දේ තමා වායු ගෝලය දුෂණය වෙලා කියන එකට තව සාක්ෂියක් තියෙනවා කියන එක (red moon scene):frown:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    බටහිර අහස සම්පුල්නයෙන් වැහිලා වලාකුළු වලින් Moratuwa,පාන්දර 4 වගේ වලාකුළු යයි කියල හිතමු

    https://www.bbc.com/sinhala/world-44979192?ocid=socialflow_facebook
    ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.44 ට ආරම්භවන චන්ද්‍රග්‍රහණය අලුයම 01.00 ට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වනු ඇත. පැයකුත් විනාඩි 43 ක් ශ්‍රී ලංකාවට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණය පෙරවරු 02.43 ට අවසන්වී පෙරවරු 05.00 පමණ වනවිට මුළුමණින්ම දීප්තිමත්වේ.
    බීබීසී සිංහල සේවය කාලගුණ දෙපාර්තමේන්තුවේන් කළ විමසීමකදී, උතුරු සහ ඌව පළාත්වල යම් වලාකුළු තත්ත්වයන් පැවතිය හැකි නමුත්, දැනට ඇති තොරතුරු අනුව, සමස්ථ දිවයිනටම මෙම චන්ද්‍රග්‍රහණය බාධාවකින් තොරව දිස්වනු ඇති බව තමන් විශ්වාස කරන බව කාර්යභාර කාලගුණ විද්‍යාඥ, ශානිකා දිසානායක :angry: :baffled: :frown:පැවසුවාය.
     
    Last edited:

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28

    bambuwa thamai.mehetath walakulu.eclipse ekak ena hama sarema Ohommamai. Location Chilaw.