BLOOD MOON ඔන්න කොල්ලනේ බඩු... බලපල්ලා... පොඩි ළමයි ඉන්

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,176
    4,088
    113
    invoke db "Injected Memory"
    අපිට නම් සුපිරියටම පේනවා බං, බන්ඩාරවෙල. ඇහැට දැක්කට ෆෝන් එකෙන් පේන්නෙ නැ :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අපිට නම් සුපිරියටම පේනවා බං, බන්ඩාරවෙල. ඇහැට දැක්කට ෆෝන් එකෙන් පේන්නෙ නැ :P

    dan nam ahata penneth na yantham penne
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Here is the detailed schedule of the movement of the moon during the eclipse (all times are IST)

    Stage 1: Moon enters penumbra at 10.42 pm and 48 seconds on 27 July
    Stage 2: Moon enters umbra at 11.52 pm and 52 seconds on 27 July
    Stage 3: Start of totality at 12.59 am and 39 seconds on 28 July
    Stage 4: Maximum eclipse at 1.51 am and 27 seconds on 28 July
    Stage 5: End of totality at 2.43 am and 14 seconds on 28 July
    Stage 6: Moon leaves umbra at 3.49 am and 2 seconds on 28 July
    Stage 7: Moon leaves penumbra at 5 am and 5 seconds on 28 July
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    කොහොමත් පෝය දවසට වලාකුළු වැඩි නිසා කවදත් බලන්න වෙන්නේ නැ චන්ද්‍රග්‍රහණ , අනේ මන්ද ඇයි ඒ ලංකාවට එහෙම :angry:
    1.51 ta lu bn peak
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    කොහොමත් පෝය දවසට වලාකුළු වැඩි නිසා කවදත් බලන්න වෙන්නේ නැ චන්ද්‍රග්‍රහණ , අනේ මන්ද ඇයි ඒ ලංකාවට එහෙම :angry:

    Mehe nam supiriyata penawa eka walakulak wath na
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    චන්ද්‍රග්‍රහණයේ භාවිත කෙරෙන යෙදුම්;
    අම්බ්‍රා (Umbra): පෘථිවියේ සෙවනැල්ලෙහි කේන්ද්‍රය නැතහොත් අඳුරුතම කලාපය.
    පෙනම්බ්‍රා (Penumbra): එතරම් අඳුරු නොවන පෘථිවියේ සෙවනැල්ල.

    _102717290_005-01.png