dan nam ahata penneth na yantham penne
Phone එකේ ISO වැඩි කරලා බලපන්. කැම් එකට අහුවෙනවා.
dan nam ahata penneth na yantham penne
කළු පාටට හුරු රතක් දැන් තියෙන්නේ. ලාවට පේන්නේ .

Yep.. dan ohoma 3.50 wenakal thynawa lu.. echchara wela inna bah 11.50 indan balagena hitiye![]()


පෙන්නේ නැ2.29 am Moratuwa

පැවසුවාය.බටහිර අහස සම්පුල්නයෙන් වැහිලා වලාකුළු වලින් Moratuwa,පාන්දර 4 වගේ වලාකුළු යයි කියල හිතමු
https://www.bbc.com/sinhala/world-44979192?ocid=socialflow_facebook
ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.44 ට ආරම්භවන චන්ද්‍රග්‍රහණය අලුයම 01.00 ට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වනු ඇත. පැයකුත් විනාඩි 43 ක් ශ්‍රී ලංකාවට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණය පෙරවරු 02.43 ට අවසන්වී පෙරවරු 05.00 පමණ වනවිට මුළුමණින්ම දීප්තිමත්වේ.
බීබීසී සිංහල සේවය කාලගුණ දෙපාර්තමේන්තුවේන් කළ විමසීමකදී, උතුරු සහ ඌව පළාත්වල යම් වලාකුළු තත්ත්වයන් පැවතිය හැකි නමුත්, දැනට ඇති තොරතුරු අනුව, සමස්ථ දිවයිනටම මෙම චන්ද්‍රග්‍රහණය බාධාවකින් තොරව දිස්වනු ඇති බව තමන් විශ්වාස කරන බව කාර්යභාර කාලගුණ විද්‍යාඥ, ශානිකා දිසානායක![]()
![]()
පැවසුවාය.

bambuwa thamai.mehetath walakulu.eclipse ekak ena hama sarema Ohommamai. Location Chilaw.