ගෙදර මැශින් එකකින් බැලුවා යාලුවෙකුගේ. මුලින්ම 145-97 ආවා. පස්සේ 129-93 ආවා. අන්තිමට බැලුවම 122-89 ආවේ. පරිස්සම් වෙන්න වෙයිද? මොනවගේ දේවල් නිසාද ප්‍රෙශර් වැඩි වෙන්නේ. සීනී නම් නෝමල්.
Meee ekama dawase gatta readings ban machine eke awulakda dan naPuluwan tharam sehelluwen indapan . Lunu aduwen kapan..
Thanks bokka.First reading eka, Anxiety? samahara ayata oka wenna puluwan. Doca BP eka dana kota reading eka nagala.
Anek reading nam age eka around 30+ nam normal ne.
Home BP monitors aren't that accurate. Both systolic & diastolic can have errors around 15%. Also make sure that when making the measurement, support your arm so your elbow is at the level of your heart. Also don't be over anxious and tense. Just relax.ගෙදර මැශින් එකකින් බැලුවා යාලුවෙකුගේ. මුලින්ම 145-97 ආවා. පස්සේ 129-93 ආවා. අන්තිමට බැලුවම 122-89 ආවේ. පරිස්සම් වෙන්න වෙයිද? මොනවගේ දේවල් නිසාද ප්‍රෙශර් වැඩි වෙන්නේ. සීනී නම් නෝමල්.
Sinhalen dapan terenne. AHome BP monitors aren't that accurate. Both systolic & diastolic can have errors around 15%. Also make sure that when making the measurement, support your arm so your elbow is at the level of your heart. Also don't be over anxious and tense. Just relax.
I have noted that Japanese built Pansonic instruments are quite accurate. These aren't available anymore. I do have a Welch Allyn ProBP2400 which is for clinical use (costs about 500USD) which is accurate to about +/- 3 mmHg.
I measure mine using an old Accoson sphygmomanometer (hand pump & mercury column) - guaranteed to be accurate.
උපදෙස් දන්නැ කියලා හිතුවට බැනේ දැක්කාම කසනවා ඉතින් ලියන්න.ගෙදර මැශින් එකකින් බැලුවා යාලුවෙකුගේ. මුලින්ම 145-97 ආවා. පස්සේ 129-93 ආවා. අන්තිමට බැලුවම 122-89 ආවේ. පරිස්සම් වෙන්න වෙයිද? මොනවගේ දේවල් නිසාද ප්‍රෙශර් වැඩි වෙන්නේ. සීනී නම් නෝමල්.
E mokakda e scene eka?උපදෙස් දන්නැ කියලා හිතුවට බැනේ දැක්කාම කසනවා ඉතින් ලියන්න.
මචං ගෙදරදි ගන්න රිඩින්ස් වලින් හෝ ඩොකා ළඟ නිකං ගන්න රිඩින්ස් වලින්ම ප්‍රෙෂර් කියලා ඩයග්නේස් කිරිම නිරවද්‍යම නැ.
උබ මුලින්ම වෛද්‍යවරයෙක් හම්බවෙයන්. බලලා සැකනම් උබට කියයි පැය 24 පුරාම ප්‍රෙෂර් චෙක් කරන ටෙස්ට් එක කරගන්න කියලා. ඒ වගේම තව ටේස්ට් ටිකක් කරයි. ඊට පසුව උබේ ප්‍රෙෂර් ගැන හරිම චිත්‍රය බලාගන්න පුලුවන්.
atteda eka para 5 paarak aran eke avarage eka ganna eka waradida?samanayen kiyanne gedara machine eken 5 parak balala aduma reading eka ganna kiyala..
aduma eka thama ganna kiyanne samanyen.. false positive wadi nisa..atteda eka para 5 paarak aran eke avarage eka ganna eka waradida?
kohomath pressure eka manage wenna ona angenmai, beheth beela karanna giyama wena side effects godai..
E mokakda e scene eka?
මේවානේ ටොප් උපදෙස්. ආයි නැ ලකේට මිනිය තියෙයි එම්බාම් එකටත්.
මිනි තුනයි පෙට්ටි දෙකයි මල්වඩම් අනවස්සයි.
නිකං දුන්නට මෙකේ උන්ට අගයක් නැ.
Ela ehemam baya wenna deyak naneaduma eka thama ganna kiyanne samanyen.. false positive wadi nisa..
kohomath pressure eka manage wenna ona angenmai, beheth beela karanna giyama wena side effects godai..
thanmsමේවානේ ටොප් උපදෙස්. ආයි නැ ලකේට මිනිය තියෙයි එම්බාම් එකටත්.
මිනි තුනයි පෙට්ටි දෙකයි මල්වඩම් අනවස්සයි.
නිකං දුන්නට මෙකේ උන්ට අගයක් නැ.
ha ban.. umbala wage ewun thama pressure, LDL podda wadi una gaman ena unta beheth powanne...මේවානේ ටොප් උපදෙස්. ආයි නැ ලකේට මිනිය තියෙයි එම්බාම් එකටත්.
මිනි තුනයි පෙට්ටි දෙකයි මල්වඩම් අනවස්සයි.

Ela ela cora.ha ban.. umbala wage ewun thama pressure, LDL podda wadi una gaman ena unta beheth powanne...
big pharma funded research based medical school eke ugannapu deta wada wadi deyak aluthen hoyanna uwamanawakuth na ne..![]()