එළකිරි යාලුවන්ගෙන් උදව්වක් ඕනි...blood test වල SGPT/SGOT කියලා ටෙස්ට් තියනවා නේද (සෙංගමාලය අදුර ගන්නේ එකෙන් නේද)...ඒකෙන් SGPT/SGOT කීයට වැඩි උනාමද සෙංගමාලය කියන්නේ?සාමාන්‍ය අගය 40 මම දන්නා තරමට..සෙංගමාලය ගැන වැඩි විස්තර දන්නා අය ඉන්නවනම් reply එකක් දාන්න ඒ ගැන..
Last edited: