ඇගට බැක්ටීරියා හෝ වයිරස් ආසාදනයක් වූ විට ඒබව දැනගන්න පුලුවන්ද රුධිර පරීක්ෂණයකින්?
එසේ හැකි නම් මොකක්ද ඒ පරීක්ෂාවේ නම? උදා:- සීනි තියෙනවද කියල බලන්න සීනි සඳහා රුධිර පරීක්ෂාවක් වගේ. මේ සඳහාත් විශේෂිත පරීක්ෂා තිබේද? තියෙනවනම් නම් ටික කියන්න. මට කර ගන්න. ගොඩක් පිං
එසේ හැකි නම් මොකක්ද ඒ පරීක්ෂාවේ නම? උදා:- සීනි තියෙනවද කියල බලන්න සීනි සඳහා රුධිර පරීක්ෂාවක් වගේ. මේ සඳහාත් විශේෂිත පරීක්ෂා තිබේද? තියෙනවනම් නම් ටික කියන්න. මට කර ගන්න. ගොඩක් පිං

Don't stress yourself by imagining the worst scenarios. It might be just an infection. From your photos it's hard for anyone to say for sure. You need to do a neck Ultrasound to find out.