sure thenakin balapan. leda andunaganne blood report balala. report eka weradunoth nathi leda walata beth bonna wei. nathna leda thibbath ahu wena ekak ne. leda wedi wenakan diagnose karanna beri wei. ehema case man ahala thiyenawa.blood tests sugar, cholesterol වගේ ඒවා පිළිගත් තැන් (asiri , nawaloka වගේ .)
වලින්ම කරන එකද හොද
පොඩි තැන වල රෙපොර්ට් වැරදිද?