Blood_Pressure_Meter

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කොල්ලනි අහක බලං යන්නෙපා. ඇතුලට ඇවිල්ලා බම්පියක් දාපං

    මේකයි මචං සිද්ධි කෑල්ල.

    මාමන්ඩිට (ඔව් ඔව් වයිපරේගේ අප්පුච්චට තමා) blood pressure meter එකක් අරන්දෙන්න ඕනේ.

    මං ඔය සම්බන්දව මෙලෝ මල දානයක් දන්නේ නෑ ආයිබෝන්ඩ :no:

    උබලා පාවිච්චි කරන ඒවා තියනවා නං කොටගෙන යමල්ලා පුතී. සාමාන්‍යයෙන් ගෙදරක පාවිච්චියට ප්‍රමාණවත් එකක් උනාම හොඳටෝම ඇති :D

    HealthGuard එකෙන් බැලුව Omron කියලා බ්‍රෑන්ඩ් එකක්. ජපන්ලු.

    8 කට විතර තියනවා HEM-7121 කියල ලබ්බක්. හොදද බං මේක. දැන් Omron ගහන්නෙ චයිනා කියන්නෙ ඇත්තද?

    වොරන්ටිත් 1 yr තියනවා.

    ගාන නං වැඩි උනත් අවුලක් නෑ. දන්නා හොඳ එකක් තියනවා නං රෙකමන්ඩ් කරන් යමල්ල කොල්ලනේ :cool:

    සලකනවා සෙට් එකටම හරේරේරේ... :yes:

    41VAk9iwaaL._SX355_.jpg
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔම්‍රොන් එකට වඩා පැනසොනික් එක හොදයි.. අඩුවට ඊබේ තියන එවා අරන් දෙන්න එපා. ජරාව. අන්තිමට මාමන්ඩිගෙන් සවුත්තුව. ෆමසි එකකින් ගන්න.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    They are all probably Chinese... I have not see any Japanese made ones for ages... Panasonic- Japan used to make devices that were much more accurate than these ones. Not available any more.
    All these current brands are within reasonable accuracy _ I would say within 15% perhaps.
    For home use these are OK.
    For accurate measurement still the Mercury sphygmomanometer is superior.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    salaka eke union chemist eke balapan mage yaluwek dan masa 3kata withara kalin gatta 3000+ ganak 4kta adui eka nam uu use karanawa awlak na kiwa doc kenek ekka double check kalla tibuna readings
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ඔම්‍රොන් එකට වඩා පැනසොනික් එක හොදයි.. අඩුවට ඊබේ තියන එවා අරන් දෙන්න එපා. ජරාව. අන්තිමට මාමන්ඩිගෙන් සවුත්තුව. ෆමසි එකකින් ගන්න.

    කොහෙද මචන් ගන්න තියෙන්නෙ පැනසොනික් එක ලංකාවේ? අද හෙට ගන්න ඕනෙ එකයි
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    They are all probably Chinese... I have not see any Japanese made ones for ages... Panasonic- Japan used to make devices that were much more accurate than these ones. Not available any more.
    All these current brands are within reasonable accuracy _ I would say within 15% perhaps.
    For home use these are OK.
    For accurate measurement still the Mercury sphygmomanometer is superior.

    Thanks bro :love:
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    salaka eke union chemist eke balapan mage yaluwek dan masa 3kata withara kalin gatta 3000+ ganak 4kta adui eka nam uu use karanawa awlak na kiwa doc kenek ekka double check kalla tibuna readings

    ela machan thanks :love:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    ආයුබොවන්ඩ OMRON තමා හොද.
    දොස්තර උතුමන් ලත් පාවිච්චී කරන්නේ OMRON තමා.
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ආයුබොවන්ඩ OMRON තමා හොද.
    දොස්තර උතුමන් ලත් පාවිච්චී කරන්නේ OMRON තමා.

    ආයි නං බොන්ඩ බ බ්‍රෝ :dull:

    ස්තුති මචා කොමෙන්ටුවට
     
    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    ubata keeyada oka kiwwe? oka tikak ganan habai. gedara pawichchiyata nan basic ekak ganin. OMRON brand eken nan hem 8717 kiyana eka adui uba wenathanakin balala mata gana kiyahan ethakota ita wada aduwata puluwan unoth mama aran dennan.
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ubata keeyada oka kiwwe? oka tikak ganan habai. gedara pawichchiyata nan basic ekak ganin. OMRON brand eken nan hem 8717 kiyana eka adui uba wenathanakin balala mata gana kiyahan ethakota ita wada aduwata puluwan unoth mama aran dennan.

    hamma. uba me field ekeda wada karanne.

    HEM - 7121 thibbe between 7 - 8 k athare wage mathaka
     
    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    hamma. uba me field ekeda wada karanne.

    HEM - 7121 thibbe between 7 - 8 k athare wage mathaka

    na ban mama goviyek neme.....eth oka gennanne ape companiyen one nan kiyapan maket ekata wada aduwata puluwan wei ganna...smahara welawata ape un distributor discount eka apita wada denawa ekai mama ahuwe kade gana balala kiyahan kiyala...mama dan yanawa ubata ona eka msg ekak dapan mama ganna puluwan gana kiyannan
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    na ban mama goviyek neme.....eth oka gennanne ape companiyen one nan kiyapan maket ekata wada aduwata puluwan wei ganna...smahara welawata ape un distributor discount eka apita wada denawa ekai mama ahuwe kade gana balala kiyahan kiyala...mama dan yanawa ubata ona eka msg ekak dapan mama ganna puluwan gana kiyannan

    elama bokkah. thanks man amathannan :love: