Cake hadanna wage num machan Gas ekak ganna eka thama hoda Natan light bill eka ei ubata kaden cake aran gamatama bedanna puluwan ganak ...


![]()
කොල්ලනේ, Oven එකක් ගන්න ඕනේ.
මං මේවා ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ. උඹලා පාවිච්චි කරන ඒවා තියනවා නං රෙකමන්ඩ් කරන් යමන් පුතී
මට තියන ප්‍රස්න.
අංක එක : මයික්‍රෝවේව් ද ඉලෙක්ට්‍රික් ද හොඳ?
අංක දෙක : Convection Oven කියන්නේ මොනවටද?
අංක තුන : මොනවද හොඳ බ්‍රෑන්ඩ් ?
අංක හතර : තව මොනවද බලන්න ඕනෙ දේවල් ?
සැ.යු : මේක පාවිච්චි කරන්න ඉන්නේ මාසෙකට දෙකකට සැරයක් කේක් එකක් හදාගන්න හීටිං බ්ලා බ්ලා බ්ලා වගේ වැඩ ටිකකට.
බජට් එක 15 අවට කොල්ලනි. ගාන ටිකක් වැඩි වුනත් කමක් නෑ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් ගන්නයි ඕනේ![]()
දන්නැත්තන් බම්පියක් හරි ඕනේ මිතුරනි
කණියා;22544443 said:1. Microwave ,Convection, Grill කියන 3ම තියෙන අවන් එකක් ගන්න.
2. Convection කියන්නේ කොයිල් එකක් රත් කරලා ඒ රස්නෙ fan එකකිං හෝ ස්වභාවිකව අවශ්‍ය දේට දෙන එක.
3. Brand නම් අනේ මන්දා මගේ ගාව තියෙන්නේ Whirlpool එකක්.
4. අර microwave, Convection දෙක අනිවා ඕන. කේක් පුච්චන්න පුලුවන් Convection දාලා තමයි. ඒකෙන් තමයි පිට පොත්ත දුඹුරු පාට වෙන්නේ. 300mm රවුම් තැටියක් වත් දාන්න පුලුවං එකක් ගන්න. මගේ ගාව තියෙන්නේ 25L එකක්. Whirlpool MW 25BC
කණියා;22544457 said:Microwave ගත්තට කවදාවත් පාඩු වෙන්නෙ නෑ මචං.. මාත් බනිස්, පීසා, කේක් Fun එකට හදනවා. හැබැයි ඔක්කොටම වඩා Microwave වලිං කෑම රත් කරලා කනවා. Health issues නම් බොරු කතා.

bump
මයික්‍රෝවේව් හරියන්නේ නෑ. ඒවා ගන්නේ කෑම රත් කරන්න. ඒවගේ සෞක්‍ය ප්‍රශ්නත් තියනවා කියනවා. ඇත්තද දන්නෙ නෑ.
අපි ගත්තා සිංගර් ඉලෙක්ට්‍රික් අවන් එකක්. උඹ කිව්වා වගේ මාසෙට දෙපාරක් වගේ තමයි පාවිච්චි කරන්නේ ලයිට්බිල ඒ හැටි වැඩි වෙන්නෙ නෑ.
නොදන්න ලබ්බවල් කියවන්නේ නැතුව හිටපන් බන්.
සිංගර් එකේ 34L Electric එකක් තියෙනවා. 13 කට විතර. 2kg cake එකක් දාගන්න හොඳටම ඇති කිසි කරදරයක් නැතුව. (By experience)![]()
bump

ඒ මොකද්ද ඒ. ඇහුවෙත් අද![]()
microwave grill conviction combination onna oya options thiyena ewa thiyenawa ban. owa ekin eka wisthara karanna tharam loku danumak naha ban mata. poddak online kiyawala youtube reviews balala ganna.

මයික්‍රෝවේව් අවන් එකකින් කේක් හදන්න බෑ මචෝ ....... හොදයි නැෂනල් අවන් එක.... මැලේසියන් එකක් වගේ හොයල ගනින්...... පිටකොටුවේ තියෙනවා අඩුවට.... මේඩ් එක බලල ගනින්...... ඉන්දියන් චයිනීස් වහුකුනු ගන්න එපා......!!

"rotisserie cooking function" thiyena ekak ganin. gana wadi wenne na, ekama ganan yanne. cake walata amathrawa kukulek, maluwek rose karagannath puluwan.
උඹ පරක්කු වැඩි කොල්ලෝ... කන්වෙක්ශන් අවන් එකක් ගන්න තිබ්බා රු7000ට මේ ලගදි තිබ්බ සිංගර් ෆෙයර් එකෙන්...දැන් ගනින් රු 13000ට

