https://github.com/iamadamdev/bypass-paywalls-chrome
Thanks a lot, brotherපුළුවන්. ඉස්සෙල්ලා Bloomberg ෆ්රී අකවුන්ට් එකක් හදාගෙන ලොග් වෙලා ඉන්න.
ඊට පස්සේ මෙන්න මේ repo එකෙන් Chrome Extension එක Developer Mode කරලා දාගන්න.
දාගන්න විදිය තේරෙන්නේ නැත්නම් කියන්න පල්ලෙහින් ගයිඩ් එකක් දාන්නම්.
Code:https://github.com/iamadamdev/bypass-paywalls-chrome
![]()
Before
![]()
After
![]()