Bloomberg වගෙ සයිට් වල ආටිකල් අන්බ්ලොක් කර ගන්න ක්‍රමයක් තියෙනවද?

rukshan86

Well-known member
  • Mar 5, 2008
    993
    371
    63
    Pattaya
    Pay wall වලින් ආටිකල් ලොක් කරලා තියෙන සයිට් වල ආටිකල් අන්බ්ලොක් කර ගන්න ක්‍රමයක් තියෙනවද? :oo:

    Thank you!
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    පුළුවන්. ඉස්සෙල්ලා Bloomberg ෆ්‍රී අකවුන්ට් එකක් හදාගෙන ලොග් වෙලා ඉන්න.
    ඊට පස්සේ මෙන්න මේ repo එකෙන් Chrome Extension එක Developer Mode කරලා දාගන්න.
    දාගන්න විදිය තේරෙන්නේ නැත්නම් කියන්න පල්ලෙහින් ගයිඩ් එකක් දාන්නම්.

    Code:
    https://github.com/iamadamdev/bypass-paywalls-chrome

    d2qmuAG.png

    Before
    XgCeA35.png

    After
    EJxuA1h.png
     
    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    993
    371
    63
    Pattaya
    පුළුවන්. ඉස්සෙල්ලා Bloomberg ෆ්‍රී අකවුන්ට් එකක් හදාගෙන ලොග් වෙලා ඉන්න.
    ඊට පස්සේ මෙන්න මේ repo එකෙන් Chrome Extension එක Developer Mode කරලා දාගන්න.
    දාගන්න විදිය තේරෙන්නේ නැත්නම් කියන්න පල්ලෙහින් ගයිඩ් එකක් දාන්නම්.

    Code:
    https://github.com/iamadamdev/bypass-paywalls-chrome

    d2qmuAG.png

    Before
    XgCeA35.png

    After
    EJxuA1h.png
    Thanks a lot, brother 🙏 🤝