Blueපාට~Greenපාට~පිල්

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මේවා දැක දැක දැන් නොදැක්ක වගේ අහකබලන් යන්න යාලුවනේ....

මේකත් මතක තියාගනිල්ලා කවදාහරි උන් උඹලගේ ගෙට පැනල ගේ අයිති කරගත්තොත් එදාටත් උඹල බලන් ඉදපල්ලා.

ඉන්න තැනකුත් නෑනේ පැනපල්ලා මුහුදට...ඒක තමා කරන්න තියෙන්නේ..නැත්නම් ලැජ්ජ නැතිව උන්ගේ ඉදුල් ලෙවකාපල්ලා...

රට බයිලා ගහපල්ල දැන්....

පිල් බෙදිලා මරා ගනිල්ලා....

කවදා හරි දවසක ඇස් ඇරෙයි උඹලගේ..එදාට උඹල පරක්කු වැඩී..

මං කියන එක අහන් ඉන්න බෑ කියලා දන්නවා...ඒ උඹල නොදන්න නිසා වෙන්න ඇති...

අපිට අපෙ කූරගල විහාරය...දෙවනගල විහාරය නැති වෙලා කියලා උඹල දන්නේ නැතිව ඇති එහෙනම්..

රට ජතිය ගැන කැක්කුමක් ඇත්නම් හොයල බලපල්ලා..

 

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
oka wenawa bn ....katawath nawaththandsa ba...sinhalunge hati bn.....mama sinhala....jathi agam awissuwe na..aththa kiwwe?...