// BLUE FILMS තිරය පිටුපස නුදුටු පැත්ත //

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    BLUE FILMS තිරය පිටුපස නුදුටු පැත්ත

    301-620x300.jpg

    නිල් චිත්‍රපට වල රංගනයෙන් දායක වන 95% කාන්තාවන් එයට සහභාගී වන්නේ අකමැත්තෙනි.

    එමෙන්ම එහි රංගනයෙන් දායක වන පිරිමි නළුවාට වඩා දස ගුණයක් වැඩියෙන් කාන්තාවට ගෙවීම් කරනු ලැබේ. වඩා අඩු මුදලකින් චිත්‍රපටය නිපදවිය යුතු හෙයින් දවසේ පැය 18 ක කාලයක් පුරා රූගත කිරීම් සිදුකරනු ලබයි.

    බොහෝ දර්ශන වාර අධ්‍යක්ෂකවරයාගේ අභිමතය සපිරෙන තෙක් රූගත කිරීමට සිදුවේ. බොහෝ විට අධ්‍යක්ෂකවරයාගේ බලාපොරොත්තු ඉටු කරගැනීමට එකම දර්ශනවාරය කිහිප විටක් රූගත කිරීමට සිදුවේ.

    ඊළඟ දර්ශණ වාරය එළඹෙන තුරු නිරුපිකාව සිටින්නේ විවේකාගාරය තුලදීය. මෙහිදී බොහෝ විට ඇය විසින් ඖශධ වර්ග පානය කරනු ලබන්නේ ඊළඟ දර්ශන වාරයෙහි මුහුණ දීමට සිදුවන වේදනාව සහ ලැජ්ජාව අවම කරගැනීම උදෙසාය.

    නිල් චිත්‍රපට කර්මාන්තයේ සිටින කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් මසකට වරක් සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර ඒඩ්ස් රෝගය නොමැති බව තහවුරු කරගත යුතු වේ.

    රූගත කිරීම් සිදුකරන අතරතුර දර්ශන තලයෙන් පිටුපස 12-18 පමණ පිරිසක් විවිධ තාක්ෂණික සහය කබාදෙනු ලබයි. අධ්‍යක්ෂකවරයා, සහය අධ්‍යක්ෂකවරයා, කැමරා ශිල්පීන්, ආලෝකකරණ ශිල්පීන්, ඒ අතර වේ.

    රූගත කිරීම් වලට ජායාරූප ශිල්පියෙකු සහභාගී වන අතර රූගත වන අතරතුරේ ඕනෑම අවස්ථාවකදී නවත්වා ජායාරූප ගැනීමේ අයිතියක් ඔහුට ඇත.

    නිල් චිත්‍රපට යනු සැබෑවක් ලෙස පෙන්වනු ලබන ව්‍යාජ ජවනිකාවක් වන අතර ඔවුන් එසේ කරනු ලබන්නේ Reality හෝ Hidden නාමයෙන් වෙළඳපොලට ඉදිරිපත් කරනු ලබන නිල් චිත්‍රපට වලට වැඩි ඉල්ලුමක් ඇති බැවිනි.

    2007 වසරේදී නිල චිත්‍රපට වල රඟපෑ නිලියන් නවයක් ඒඩ්ස් රෝගය වැළඳීම හේතුවෙන් මියගොස් ඇත.

    නිල් චිත්‍රපටවල රංගනයෙන් දායක වන නිළියන්ගෙන් 66% ක් හට ලිංගික හර්පීස් රෝගී තත්වය වැළඳී ඇතිඅතර 12-28%අතර ප්‍රමාණයකට ලිංගාශ්‍රිත රෝග වැලඳී ඇත.

    1990 වසරේ සිට 2013 වසර දක්වා නිල් චිත්‍රපට නිලියන් 26 ක් සියදිවි නසාගෙන ඇත.
    1990 වසරේ සිට 2013 වසර දක්වා නිල් චිත්‍රපට නිලියන් 45 ක් මත්ද්‍රව්‍ය අධික මාත්‍රාවෙන් ගෙන මියගොස් ඇත.
    නිල් චිත්‍රපට නිළියන්ට ඒඩ්ස් වැළඳීමේ ප්‍රවණතාව 90% වඩා වැඩි අගයක් ගනී.

    අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ පැය 18ක් :baffled: ගහනවයි කියන්නේ ප#යටයි
    කි#බටයි හීන් දාඩිය දානවා ඇතිනේ කතාව තවත් සවිස්තරාත්මකව
    කියෙව්වොත් එහෙම වැල බලන උන්ටත් ආතල් එකක් නෑ :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නිල් චිත්‍රපට වල රංගනයෙන් දායක වන 95% කාන්තාවන් එයට සහභාගී වන්නේ අකමැත්තෙනි.

    බොරු අමු පච, මේක ලියලා තියෙන්නේ Feminist ගෑණියෙක් හරි උන්ට දෙන ගෑණු කිචෙක්,
    http://www.buzzfeed.com/richardhjam...ike-to-work-as-a-female-porn-star#.isXNkvwWZ9
    TR: I would like to have a gang-bang with all my favourite performers in a comfy bed! LOL.

    අකමැත්තෙන් සහභාගි වෙන්නේ නෑ කිසිම ගෑණියෙක්, සමහර විට ලංකාවේ එහෙම වෙනවද දන්නේ නෑ දුප්පත් කම නිසා නමුත් බටහිර එහෙම වෙන්නේ නෑ ,බටහිර ඕන තරම් සල්ලි හොයන්න ක්‍රම තියෙනවා, පාරේ ඇවිදලා හිගකෑවත් welfare වලින් ජීවත් වෙන්න පුලුවන් විශේෂයෙන්ම ගෑණුන්ට ප්‍රශ්ණ අඩුයි feminist සමාජ නිසා, ගොඩක් pornstars ලා මෝඩ එවුන් වත්, නූගත් එවුන් වත්, දුප්පත් එවුන්වත් නෙවෙයි, උන්ට හොදට සල්ලි තියෙනවා, සමහර ගෑණුන් PhD හිටන් කරලා තියෙනවා, කරන්න යනවා. මේවා බයිලා කථා.
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    බොරු අමු පච, මේක ලියලා තියෙන්නේ Feminist ගෑණියෙක් හරි උන්ට දෙන ගෑණු කිචෙක්,
    http://www.buzzfeed.com/richardhjam...ike-to-work-as-a-female-porn-star#.isXNkvwWZ9

    අකමැත්තෙන් සහභාගි වෙන්නේ නෑ කිසිම ගෑණියෙක්, සමහර විට ලංකාවේ එහෙම වෙනවද දන්නේ නෑ දුප්පත් කම නිසා නමුත් බටහිර එහෙම වෙන්නේ නෑ ,බටහිර ඕන තරම් සල්ලි හොයන්න ක්‍රම තියෙනවා, පාරේ ඇවිදලා හිගකෑවත් welfare වලින් ජීවත් වෙන්න පුලුවන් විශේෂයෙන්ම ගෑණුන්ට ප්‍රශ්ණ අඩුයි feminist සමාජ නිසා, ගොඩක් pornstars ලා මෝඩ එවුන් වත්, නූගත් එවුන් වත්, දුප්පත් එවුන්වත් නෙවෙයි, උන්ට හොදට සල්ලි තියෙනවා, සමහර ගෑණුන් PhD හිටන් කරලා තියෙනවා, කරන්න යනවා. මේවා බයිලා කථා.

    එහෙමද මේක මම ලියපු එකක් නෙවෙයි බන් ..නෙට් එකෙන් තියෙනවා දැකලා දැම්මේ.
    LINK
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් මචන් ඔය මම දාපු article එක කියවලා බලන්න, සමහර එවුන් PhD හිටන් කරන්න යනවා. උන් ඕවා කරන්නේ ඉක්මන් සල්ලි හොයන්න සහා සෙක්ස් වලට තියෙන කැමැත්ත නිසයි නැතුව අසරණ කම නිසාවත්, බලෙන් වත් නෙවෙයි. හොදට බලන්න උන් කරන්නේ තමන් කැමති සීන් විතරයි, අකමැති නම් සීන් එකට ටක් ගාලා මාරු වෙනවලු.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,241
    113
    Sri Lanka
    නිල් චිත්‍රපට වල රංගනයෙන් දායක වන 95% කාන්තාවන් එයට සහභාගී වන්නේ අකමැත්තෙනි.

    patan aran tiyennema tomba pachayakin
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    බොරු අමු පච, මේක ලියලා තියෙන්නේ Feminist ගෑණියෙක් හරි උන්ට දෙන ගෑණු කිචෙක්,
    http://www.buzzfeed.com/richardhjam...ike-to-work-as-a-female-porn-star#.isXNkvwWZ9

    අකමැත්තෙන් සහභාගි වෙන්නේ නෑ කිසිම ගෑණියෙක්, සමහර විට ලංකාවේ එහෙම වෙනවද දන්නේ නෑ දුප්පත් කම නිසා නමුත් බටහිර එහෙම වෙන්නේ නෑ ,බටහිර ඕන තරම් සල්ලි හොයන්න ක්‍රම තියෙනවා, පාරේ ඇවිදලා හිගකෑවත් welfare වලින් ජීවත් වෙන්න පුලුවන් විශේෂයෙන්ම ගෑණුන්ට ප්‍රශ්ණ අඩුයි feminist සමාජ නිසා, ගොඩක් pornstars ලා මෝඩ එවුන් වත්, නූගත් එවුන් වත්, දුප්පත් එවුන්වත් නෙවෙයි, උන්ට හොදට සල්ලි තියෙනවා, සමහර ගෑණුන් PhD හිටන් කරලා තියෙනවා, කරන්න යනවා. මේවා බයිලා කථා.

    උඹ විතරයි බන් කිරියේ පුරුශ හින්සනය වෙනුවෙන් පෙනී සිටින එකම එකා :yes::yes:
     
    satanic

    Junior member
  • Feb 26, 2015
    41
    5
    8
    Hell

    :yes::yes::yes::yes:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113

    බොහෝ දර්ශන වාර අධ්‍යක්ෂකවරයාගේ අභිමතය සපිරෙන තෙක් රූගත කිරීමට සිදුවේ. බොහෝ විට අධ්‍යක්ෂකවරයාගේ බලාපොරොත්තු ඉටු කරගැනීමට එකම දර්ශනවාරය කිහිප විටක් රූගත කිරීමට සිදුවේ.

    Me Vadeta Mamanam Haeima Kamathi:P:P:P

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    mona boruda ban :lol: oya eka ganiyekwath akamatten karanne na..akamatten karanna moko unwa ussan awith balen gahanawada..okun kamatten enne..salli hoyanna..nathiwa wena labbak naha..

    namuth kauru hari kiyanawanam sex walata kamattata kiyala eka ehema nemei..mokada sex walata kamathi nam ona tharam kellekta oya wade karaganna puluwan..blue wala act karanna ona na :P salli nisa thamai godak ma..

    anith kaarana nam atta wenna athi...blue wala act karanawa kiyana eka amaaru deyak kiyala balu balmata penawa mokada un inna positions ehema me loke ekekta inna puluwan ewa nemei..un camera ekata angel karanne okkoma karanne..ethakota unta kohomath oya kiyana athal ekak oken ganna baha :yes:
     
    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala

    අකමැත්තෙන් සහභාගි වෙන්නේ නෑ කිසිම ගෑණියෙක්, සමහර විට ලංකාවේ එහෙම වෙනවද දන්නේ නෑ දුප්පත් කම නිසා නමුත් බටහිර එහෙම වෙන්නේ නෑ ,බටහිර ඕන තරම් සල්ලි හොයන්න ක්‍රම තියෙනවා, පාරේ ඇවිදලා හිගකෑවත් welfare වලින් ජීවත් වෙන්න පුලුවන් විශේෂයෙන්ම ගෑණුන්ට ප්‍රශ්ණ අඩුයි feminist සමාජ නිසා, ගොඩක් pornstars ලා මෝඩ එවුන් වත්, නූගත් එවුන් වත්, දුප්පත් එවුන්වත් නෙවෙයි, උන්ට හොදට සල්ලි තියෙනවා, සමහර ගෑණුන් PhD හිටන් කරලා තියෙනවා, කරන්න යනවා. මේවා බයිලා කථා.
    [/QUOTE]

    [/SIZE][/COLOR]