Blue FILMS.........??

rangoja123

Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    ඒක ඉතින් උන් ලබා උපන් හැටි.
    කොච්චර ලස්සන පොත්තක් තිබුනත් වැදගත් ජීවිතයක් ලබන්න, සුවිශේෂී ආදරයක් (තමන්ගේ ඇඟට නෙවෙයි හිතට ) ,ජීවිත කාලය පුරාම ලබන්න උන් පින් කරලා නැතුව ඇති.
    මොකද උන් නාකි වෙනකොට උන්ගෙන් වැඩක් නැතුව යනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1164665&page=6
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    මොන බොරුද බන්
    නිල් ඒවායේ ඉන්න කෙල්ලෝ
    අරකේ ඉදන් මේක්අප් දානවා
    මං ගාව තිබ්බා ඒවා හදන හැටි තියෙන වී‍ඩියෝ එකක්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ow ban, unuth ekthara vidiyaka niliyone ban
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    හොඳ සිහුවිල්ලක් .. ඒත් ලස්සන උනත් සල්ලි නැතුව ජීවත්වෙන්න බැහැනේ ඒකයි ලස්සන අයව ඒවට ගනෙ.. මොකද ලස්සන අය ඉන්නබවනම් බලන ප්‍රතිශතයත් වැඩි .. ඉතින් ලස්සන අයට ගෙවනවත් වැඩි ඇති ඒ නිසා ලස්සන අය ඕවයි වැඩිපුර ඉන්නවා..
    ඕක එක විදියක රස්සාවක්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1164665&page=6

    pahalatama gihin balanna
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    ruwethi landa langa guna netha,
    gunethi landa langa ruwa netha,
    ruwethi gunethi landa langa pathivatha netha.... :(

    eth ehemai kiyala hema landakma oya ganeta damme ne.... man nikan manushikava hitala kiwwe, meka anika mage kawiyak nemei godak aya ahala ethi, eka hinda copyright kiya kiya mata kegahanna epa :P godak

    duka hithenava macho.... eth eka samaharu tani kemmattatat karanava... samaharu asavata, godak aya asaranakamata.... kohomat foreign ayatanan ova gena echchara ganak ne...

    http://www.elakiri.com/forum/showthread.php?t=1164665&page=6

    pahalatama gihin balanna
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    ආදරේ කියන්නේ ලස්සන නෙවෙයි බන්.
    කෙනෙක්ව දැක්කාම අපිට අනිත් අයට පෙන්නේ නැති ස්පෙශල් දෙයක් පේනවා නම් ඒත් අපිට ඒ දේ මෙන්න මේකයි කියලා කියා ගන්න බැරි නම් එතන ආදරයක් ඇති වෙනවා.
    කොච්චර ලස්සන කෙල්ලෙක් ඉන්න බ්ලු එකක් බැලුවත් අපි අතේ පාර ගහලා බ්ලු එක මකලා දානවා නේ.අපිට හිතෙන්නේ නෑ නේ මෙයා මගේ නම් ජීවිතේ මල් කියලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1164665&page=6

    pahalatama gihin balanna
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    ඒක නේ මචන් කතාවට කියන්නේ බාහිරයෙන් පේන දේ වල ඒ තරම් ලස්සනක් නෑ කියලා..
    කොහොම වුනත්.. කෙල්ලෙක් ලස්සනට හිටියා නම්..
    අපි කොහොමත් දෙතුන් පාරක් හරි හැරිලා බලනවා නේ..
    අනික දැන් ව්‍යාපාරයකදි වුනත් ඇහැට කණට පේන කෙල්ලෙක් ව දාන්නේ වුන්ට අඩු පඩි හින්දා ද ? නෑ නේ..
    ඒ ඇවිත්.. කෙල්ලෙක් ගේ ආකර්ෂණය වැඩි කම හින්දා ඒ අයගේ ව්‍යාපාරයට මිනිසුන්ව ගෙන්න ගන්න..
    එහෙම එකක් තමයි මේ නිල් චිත්‍රපටියේ වුනත් කරන්නේ..
    කොහොම වුනත් ලස්සන තියෙන දෙයක් වෙනුවෙන් කොයි කවුරුත් ඇල්මක් දක්වන්නේ නැතුව ඉන්නේ නෑ නේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1164665&page=6

    pahalatama gihin balanna
     
    • Like
    Reactions: coollifestyle4u

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    ආදරේ කියන්නේ ලස්සන නෙවෙයි බන්.
    කෙනෙක්ව දැක්කාම අපිට අනිත් අයට පෙන්නේ නැති ස්පෙශල් දෙයක් පේනවා නම් ඒත් අපිට ඒ දේ මෙන්න මේකයි කියලා කියා ගන්න බැරි නම් එතන ආදරයක් ඇති වෙනවා.
    කොච්චර ලස්සන කෙල්ලෙක් ඉන්න බ්ලු එකක් බැලුවත් අපි අතේ පාර ගහලා බ්ලු එක මකලා දානවා නේ.අපිට හිතෙන්නේ නෑ නේ මෙයා මගේ නම් ජීවිතේ මල් කියලා.

    superb !! +
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    උබට -රෙප් දීපු කෙනාගේ comment එකේ හැටියට උගේ කවුරුහරි ඉන්නවා වගේ දාපු pictures වල :lol: ඔන්න රෙප්++ දුන්නා ;)
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    comment karapu...rep deepu hamotama thanx.....mata rep and comment ganna asawak na mata hithuna deyak oyalath ekka bedagana awama ara wage jara widiyata kiwwama godak duka hithena...thanx again.....