Blue FILMS.........??

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ආදරේ කියන්නේ ලස්සන නෙවෙයි බන්.
    කෙනෙක්ව දැක්කාම අපිට අනිත් අයට පෙන්නේ නැති ස්පෙශල් දෙයක් පේනවා නම් ඒත් අපිට ඒ දේ මෙන්න මේකයි කියලා කියා ගන්න බැරි නම් එතන ආදරයක් ඇති වෙනවා.
    කොච්චර ලස්සන කෙල්ලෙක් ඉන්න බ්ලු එකක් බැලුවත් අපි අතේ පාර ගහලා බ්ලු එක මකලා දානවා නේ.අපිට හිතෙන්නේ නෑ නේ මෙයා මගේ නම් ජීවිතේ මල් කියලා.

    :yes: :yes:
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    පිට පොත්ත කොච්චර ලස්සන වුනත් වැඩක් නැහැ මදය හොඳ නැත්නම්, පිට පොත්ත වේනස් කරන්න පුලුවන් අතුලේ තියෙන දේ වේනස් කරන්න බැහ
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    දැකපු ගමන් ‍මල පන්න ගන්නෙ නැතුව බලන්න:)

    Blue film වල ඉන්න කෙල්ලෝ ඇයි මේ තරමි ලස්සන????
    අපිට ඔය කෙල්ලක් දුන්න නම් හැමදාම බලා ගන්නවා

    උඹලට මොකද හිතුනේ ම‍ට නම් මාර අස්පටි:no::no::no::no:

    ක්ලාස් යන කාලෙවත් සෙටි උනා නමි

    එල කෑල්ලක් හිටිය නමි අපි කොචිචර අ‍ාඩමිබර වෙනවද????

    උඹට ඔය ඇති වෙලා තියෙන්නේ ආසාවක් විතරයි මචං. හැමෝම කැමති ලස්සන කෙල්ලෙක් තමන්ටත් ඉන්නවා නම්. ඒත් කෙල්ල ලස්සන වැඩි වෙන්න වෙන්න අනිත් කොල්ලොන්ගෙන් ඒකිට තියෙන බලපෑමත් වැඩී. එහෙම උනහම පිට යන්න ඉඩත් තියෙනව. ඒත් හැම ලස්සන කෙල්ලම එහෙම නෑ කියලත් කියන්න ඕනේ. උඹ ආඩම්බර වෙන්නේ ලස්සන කෙල්ලෙක් හිටියොත් විතරද?? එහෙම නෙමේ මචං..තමන්ට අවංකව ආදරේ කරන කෙල්ලෙක් ලැබුනොත් ඒ ගැන ආඩම්බර වෙයන්. මං පුදුම විදිහට ආඩම්බරයි මගේ කෙල්ල ගැන.හැමෝටම මේ මගේ කෙල්ල කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගනින්. ලස්සනට වඩා කෙල්ලෙක්ගේ බලන්න ගොඩක් දේවල් තියෙන්වා..මේ මගේ අදහස්. හරි හෝ වැරදි විය හැක:):)
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    සමහර වෙලාවට මටත් හිතිලා තියෙනවා මෙයාලා Porn Stars ලා නොවුනා නම් කියලා..
     
    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    උඹට ඔය ඇති වෙලා තියෙන්නේ ආසාවක් විතරයි මචං. හැමෝම කැමති ලස්සන කෙල්ලෙක් තමන්ටත් ඉන්නවා නම්. ඒත් කෙල්ල ලස්සන වැඩි වෙන්න වෙන්න අනිත් කොල්ලොන්ගෙන් ඒකිට තියෙන බලපෑමත් වැඩී. එහෙම උනහම පිට යන්න ඉඩත් තියෙනව. ඒත් හැම ලස්සන කෙල්ලම එහෙම නෑ කියලත් කියන්න ඕනේ. උඹ ආඩම්බර වෙන්නේ ලස්සන කෙල්ලෙක් හිටියොත් විතරද?? එහෙම නෙමේ මචං..තමන්ට අවංකව ආදරේ කරන කෙල්ලෙක් ලැබුනොත් ඒ ගැන ආඩම්බර වෙයන්. මං පුදුම විදිහට ආඩම්බරයි මගේ කෙල්ල ගැන.හැමෝටම මේ මගේ කෙල්ල කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගනින්. ලස්සනට වඩා කෙල්ලෙක්ගේ බලන්න ගොඩක් දේවල් තියෙන්වා..මේ මගේ අදහස්. හරි හෝ වැරදි විය හැක:):)

    :yes::yes::yes::yes:
    machan uba kiyana kathawa 100% k hari...eth mamam methana adahas kare eka eka minihath ekka pornstar la act karanawwa ewun lassanai...ithin oka nawathwala apita set wenawanam kiyala mamma kiwwe