වයිෆ් glasses දානවා දුර පේන එක අඩු නිසා. ඒත් හැමවෙලේ ම දාන්නෙත් නෑ. ලැප් එකේ රෑ වෙනකම් වැඩ කරා ම උදේට අමාරු ගතියක් එනව කියනවා. glasses දෙකට blue ray filter lenses දාන්න කියල බැලුවෙ. මගේයි එයාගේ ලැප් ෆෝන් ඔක්කොගෙම blue ray filters දාලා තියෙන්නෙ. මට ලොකු අවුලක් නෑ රෑ වෙනකම් හිටියට.ඒත් එයාට අමාරුයි කියනවා.
මම glasses දාන්නෙ නෑ blue ray filter lenses ගැන ලොකුවට දන්නෙ නෑ. ඒක දැම්ම ම සාමාන්‍යෙන් නිල් පාට පේන්නෙ වෙනසක් වෙලා ද? ලැප් එකෙ සාමාන්‍ය රූපයක් දිහා බලද්දි හරි පරිසරයේ නිල් පාට රූපයක් දිහා බලද්දි හරි. තව blue ray filter lenses පාවිච්චි කරනව නම් ඒකෙන් ලැප් එකේ ෆොන් එකේ filter එකට වඩා මොනව හරි වෙනසක් දැනුන ද?