blue ray filter lenses පාවිච්චි කරනව නම්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    වයිෆ් glasses දානවා දුර පේන එක අඩු නිසා. ඒත් හැමවෙලේ ම දාන්නෙත් නෑ. ලැප් එකේ රෑ වෙනකම් වැඩ කරා ම උදේට අමාරු ගතියක් එනව කියනවා. glasses දෙකට blue ray filter lenses දාන්න කියල බැලුවෙ. මගේයි එයාගේ ලැප් ෆෝන් ඔක්කොගෙම blue ray filters දාලා තියෙන්නෙ. මට ලොකු අවුලක් නෑ රෑ වෙනකම් හිටියට.ඒත් එයාට අමාරුයි කියනවා.

    මම glasses දාන්නෙ නෑ blue ray filter lenses ගැන ලොකුවට දන්නෙ නෑ. ඒක දැම්ම ම සාමාන්‍යෙන් නිල් පාට පේන්නෙ වෙනසක් වෙලා ද? ලැප් එකෙ සාමාන්‍ය රූපයක් දිහා බලද්දි හරි පරිසරයේ නිල් පාට රූපයක් දිහා බලද්දි හරි. තව blue ray filter lenses පාවිච්චි කරනව නම් ඒකෙන් ලැප් එකේ ෆොන් එකේ filter එකට වඩා මොනව හරි වෙනසක් දැනුන ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    ලාවට ඩ්ම් ගතියක් තියනව
    එහෙම වෙනසක් නෑ, පෝන් වල night light කියල ඔප්සන් එකක් තියෙන්නෙ, ඒ වගේ පෙන්නෙ

    එහෙම අවුලක් නැ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    ලාවට ඩ්ම් ගතියක් තියනව
    එහෙම වෙනසක් නෑ, පෝන් වල night light කියල ඔප්සන් එකක් තියෙන්නෙ, ඒ වගේ පෙන්නෙ

    එහෙම අවුලක් නැ
    ෆෝන් එකේ එකයි මේකයි ලොකු වෙනසක් නැද්ද? ඇස් දෙකට ඒක පාවිච්චි කරද්දි අමාරුව අඩු උනා ද?
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ෆෝන් එකේ එකයි මේකයි ලොකු වෙනසක් නැද්ද? ඇස් දෙකට ඒක පාවිච්චි කරද්දි අමාරුව අඩු උනා ද?

    යම් වෙනසක් තියනව, එක කලර් වල වෙනසක් නෙවෙ
    ඇහැට මහන්සිය අඩුයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    sleepy gathiya ehema adui da

    එහෙම නෙවෙ
    දැන් කලුවරෙ ඉදන් පෝන් එක දිහා බලන් ඉන්න උනත් ලේසියි ටිකක්, ඇහැට අමාරුව අඩුයි

    ස්ලීපි ගතිය වැඩි වෙන්න ඕන එහෙම ාඇහුවොත්
    නිල් පාට නිසා, මොලෙට නිදගන්න එකට බාද වෙනව
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    එහෙම නෙවෙ
    දැන් කලුවරෙ ඉදන් පෝන් එක දිහා බලන් ඉන්න උනත් ලේසියි ටිකක්, ඇහැට අමාරුව අඩුයි

    ස්ලීපි ගතිය වැඩි වෙන්න ඕන එහෙම ාඇහුවොත්
    නිල් පාට නිසා, මොලෙට නිදගන්න එකට බාද වෙනව
    ඒ කියන්නේ අපි ඇහැරගෙන ඉන්න වෙලාවට මොලේ නිදාගෙන ඉන්නවද අය්යේ..... :unsure:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ උපතින් ගෑනියක්නෙ, ඉතින් උබ කොහොමද ගෑනියක්ව කසාද බැන්දෙ
     
    • Wow
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    උබ උපතින් ගෑනියක්නෙ, ඉතින් උබ කොහොමද ගෑනියක්ව කසාද බැන්දෙ
    උබ උපතින් පොන්නයෙක් නෙ නුවර අංකල්ලට කියල පුකේ ඇර ගන්නව නෙ😅