Blue screen help

Mr.DexterSl

Well-known member
  • Oct 6, 2020
    603
    575
    93
    මචන්ලා අද උදේ ඉදන් මගේ ලැප් එක blue screen ඇවිත් restart වෙනවා, error code එකට මෙහෙම මැසේජ් එකක් එන්නේ,

    Your PC ran into a problem and needs to restart. We're collecting some info, and then we'll restart for you

    Stop Code: Memory Management

    මේක ගොඩදාගන්න විදියක් කියන්න බැරිද දන්න කෙනෙක්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Mokk da OS eka
    Windows Update kalata passe da
    Aluth software ekak damma ta passe da awe

    Udea hethu 2 newi nam Ram eka Clean karala balana
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    603
    575
    93

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    windbggetstart02.png


    WinDbg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,779
    113
    RAM ලෙඩක් ද දන්නේ නෑ. එළියෙන් ගලවන්න පුළුවන් නම් ගලවලා ගහලා බලන්න warranty period පැනලා නැත්තන් ඕවා කරන්න යන්න එපා හැබැයි. එහෙම අවුලක් නැත්තන් Windows bootable pen හරි DVD හරි දාලා repair කරොත් හරියයි සමහර විට.
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    603
    575
    93
    Thanks machanla hemogema reply walata , alutin windows gahala tama wede goda daganna une ,kalin os eke mama windows updates off karala tibba ekat eka reason ekk una blue screen error eka enna :(