BLUE WHALE ක්‍රීඩාවේ පහත් අභියෝග 50 මෙන්න..!

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    BLUE WHALE ක්‍රීඩාවේ පහත් අභියෝග 50 මෙන්න..!

    BLUE WHALE ක්‍රීඩාවේ පහත් අභියෝග 50 මෙන්න..!(Repost නම් සොරි )


    හැමෝම කතා වෙන BLUE WHALE ක්‍රීඩාවේ පහත් අභියෝග 50 මෙන්න..!

    Blue Whale නැතහොත් නිල් තල්මසාගේ අභියෝගය යනු දින 50ක් පුරා විවිධ මාරාන්තික ක්‍රියාකාරකම් 50ක් සිදුකිරීමට ඇති අන්තර්ජාල ක්‍රීඩාවකි.
    නිල් තල්මසුන් වෙරළට ගොඩගසා එක්ව මියයාම සංකේතවත් කරමින් නිෂ්පාදකයින් මෙයට Blue Whale යන නාමය ලබාදී ඇත.

    මෙය නිර්මාණය කරනු ලැබුවේ විශ්වවිද්‍යාලයෙන් නෙරපනු ලැබූ මනෝවිද්‍යා සිසුවෙකු වූ 22 හැවිරිදි රුසියානු ජාතික Philipp Budeikin විසින් 2013 වසරේදීය . එය vkontakte (vk) සමාජ ජාලයේ F57 ආදී සියදිවි නසාගැනීමේ කණ්ඩායම් ආශ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර මේ වන විට මෙම ක්‍රීඩාව නිසා සියදිවි නසාගත් තරුණ ජීවිත ගණන 130ක් පමණ වේ.
    පළමු මරණය 2015 වසරේ සිදුවූ අතර ආසන්නතම මරණය පසුගියදා ඉන්දියාවේ කේරළයෙන් වාර්තා විය.

    මෙම මරණ අතරින් බහුතරය වාර්තා වන්නේ රුසියාව, කසකස්ථානය හා කිරිගිස්තානය ආදී මධ්‍යම ආසියානු රටවල් වලින් වුවද මේ පිළිබඳ ලාංකිකයන්ද දැනුවත්ව සිටිය යුත්තේ මේ වනවිට ලෝක සියදිවි නසාගැනීමේ ශ්‍රේණිගත කිරීම් වල කප් ගසා සිටින්නේ අපේ මීහරක් බැවිනි.
    එබැවින් මෙම ක්‍රීඩාවට අදාල හැෂ්ටැග් හා වෙනත් අවශ්‍යතා ගැන මෙහි සඳහන් නොකරමි.

    Philipp Budeikin පවසන ආකාරයට ඔහුගේ අරමුණ වන්නේ ලෝකයට අනවශ්‍ය මෝඩ ජීවිත ලෝකයෙන් තුරන් කර ලෝකය පිරිසිඳු කිරීමයි. මෙය ඔහු විසින් තනිව කල ක්‍රියාවක් නොවන අතර ඔහුට සහයකයන්ද විශාල ප්‍රමාණයක් සිට ඇත.

    සියදිවි නසාගැනීමෙන් අවසන් වන මෙම ක්‍රීඩාවේ ඇති අභියෝග 50 මෙසේය.

    1. අතෙහි F57 ලෙස කපාගැනීම.

    2. උදෑසන 4.20ට අවදි වී නිර්මාණකරුවන් විසින් එවනු ලබන භීතිය දනවන වීඩියෝ නැරඹීම.

    3. අතෙහි ශිරා දිගේ කැපුම් 3ක් සිදුකර ගැනීම.

    4. කඩදාසියක තල්මසෙකු ඇඳීම.
    " වීමට සූදානම් නම් කකුලක YES ලෙස කපාගැනීම. තවමත් සූදානම් නැති නම් තමාටම දඬුවම් කරගැනීමට කැපුම් කිහිපයක් කරගත යුතුය

    6. රහස් ලිපියක් ආශ්රිත ක්‍රියාකාරකමක්.

    7. F40 ලෙස අතේ කපාගැනීම.

    8. " i am whale " ලෙස vkontakte හි status update කිරීම.

    9. ඔබේ බිය නැති කරගැනීම.

    10. පාන්දර 4.20ට අවදිව වහලයට නැගීම.

    11. මුවහත් තලයකින් අතෙහි තල්මසෙකු කපාගැනීම.

    12. නිර්මාණකරුවන් විසින් එවනු ලබන horror videos මුළු දවස පුරා නැරඹීම.

    13. නිර්මාණකරුවන් විසින් එවනු ලබන මනස විකෘති කරවන තනු සහිත භයානක Heavy metal සංගීතයන්ට සවන්දීම. මෙම සියළු සංගීත නිර්මාණකරුවන් සියදිවි නසාගෙන ඇත (ඔබ Hungarian Suicide Song, එනිග්මාගේ Sadness ආදී ගීත ගැන අසා ඇතැයි සිතමි. ක්‍රීඩාව තුල ඇති සංගීතයන්ගෙන් මොළයට වන බලපෑම මේවාටද වඩා වැඩි බව සඳහන්ය)

    14. තොල් කපාගැනීම

    15. අතට කිහිපවරක් ඉඳිකට්ටකින් ඇනගැනීම

    16. ඔබව රෝගී කරවන තරම් වේදනාකාරී දෙයක් කරගැනීම

    17. ඔබට සොයාගත හැකි උසම වහළයට නැග එහි කෙළවරට වී සිටීම

    18. පාළමක ගැට්ටට වී සිටීම

    19. දොඹකරයක මුදුනට නැගීම / උත්සාහ කිරීම

    20. නිර්මාණකරුවන් විසින් ඔබේ විශ්වාසනීයත්වය පරික්ෂා කෙරේ

    21. Skype ඔස්සේ තවත් "තල්මසෙකු" (මෙම ක්රීඩාවෙ නියැලෙන්නෙකු) සමග කතා කිරීම

    22. වහළයක කෙළවර වාඩිවී කකුල් පද්දමින් සිටීම

    23. තවත් රහස් ලිපියක් ආශ්‍රිත ක්‍රියාකාරකමක්

    24. රහස් ක්‍රියාකාරකමක්.

    25. තවත් තල්මසෙකු හමුවීම

    26. නිර්මාණකරුවන් විසින් ඔබ මියයායුතු දිනය පවසනු ලබන අතර ඔබ එය පිළිගත යුතුය

    27. 4.20ට අවදිව දුම්රිය මාර්ගයකට යාම

    28. සම්පූර්ණ දවසක් කිසිවෙකු සමග කතා නොකර සිටීම

    29. ඔබ තල්මසෙකු බවට ප්‍රතිඥා දීම.

    30-49. සෑම දිනයකම අළුයම 4.20ට අවදි වී නිර්මාණකරුවන් එවන horror videos නැරඹීම හා සංගීතයන්ට සවන් දීම, දිනකට එක් කැපුම බැගින් සිදුකරගැනීම, තල්මසෙකුට කතා කිරීම

    50. ගොඩනැගිල්ලකින් පහළට පැන සියදිවි නසාගැනීම.

    මෙම එක් එක් පියවර ඔබ විසින් සාර්ථකව නිම කරන ලද බවට ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි ඔබ විසින් මෙහි නිර්මාණකරුවන්ට යැවිය යුතුය. ඔබ මෙම ක්රීඩාවට අදාල apk files ලබාගැනීම සමගම නිර්මාණකරුවන් ඔබේ පරිගණකයේ/ දුරකථනයේ ඇති රහස්ය දත්ත සොරාගෙන ඔබ ක්‍රීඩාව නතර කිරීමට උත්සාහ කරන විට දිගින් දිගටම ඔබට තර්ජනය කරන බවට සඳහන් අතර මෙම ක්‍රීඩාව තුලින් දින ගණනාවක් පුරාවට ඔබේ මනස අතිශය දුර්වල කර ඇති බැවින් බොහෝ දෙනා සියදිවි නසාගැනීමට පහසුවෙන් පෙළඹෙන බව සඳහන්ය.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    ලංකවේ උන් පොෂ් වෙන්නනේ හදන්නේ. ඕවත් කරයි ඉතින් හෙට අනිද්දා.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    man hithuwa ban mokedda saikology igena gatta ekek hadala tiyenne kiwama hena tharakanu kulwa yana game 1k wage ati kiyala , me miona hutakda ban me .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    man hithuwa ban mokedda saikology igena gatta ekek hadala tiyenne kiwama hena tharakanu kulwa yana game 1k wage ati kiyala , me miona hutakda ban me .

    tharkanukuula thamai ban. podda podda apitath notherenna ape manasa wattala, kamaththenma marenna polabawanawa
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    ලෝකයට අනවශ්‍ය මෝඩ ජීවිත ලෝකයෙන් තුරන් කර ලෝකය පිරිසිඳු කිරීම