bluecut කන්නාඩියක් හදාගන්න ඔනෙ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Blue cut glass එකක් හදාගන්න ඔනෙ අඩුවටම frame ගන්න තියෙන්නෙ කොහෙද මම ඇහුව transparent frame එක විතරක් 12000 ක් transparent ඒව හොයාගන්න අඩුයි නෙ කලු පාට තියනව set නෑ

    1762880848903.png

    1762880854072.png
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේකේ බලන්න
    වැඩි කල් පාවිච්චි කරන්න නම් ඇසිටේට් වලින් හදපු ෆ්ලෙක්සිබල් ෆ්‍රේම් එකක් තෝරාගන්න
    ලුක් එකට ට්‍රාන්ස්පේරන්ට් වගේ ගත්තොත් ටික කලක් යනකොට පුපුරනවා.
    තව ඔය වගේ තැන් තියනවා. මෙතනින් හදාගෙන තියන නිසා බලන්න කිව්වේ
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මේකේ බලන්න
    වැඩි කල් පාවිච්චි කරන්න නම් ඇසිටේට් වලින් හදපු ෆ්ලෙක්සිබල් ෆ්‍රේම් එකක් තෝරාගන්න
    ලුක් එකට ට්‍රාන්ස්පේරන්ට් වගේ ගත්තොත් ටික කලක් යනකොට පුපුරනවා.
    තව ඔය වගේ තැන් තියනවා. මෙතනින් හදාගෙන තියන නිසා බලන්න කිව්වේ
    Thank you මචන් මෙතන Lens එකත් එක්ක ගන්න පුලුවන්ද frame එක
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Thank you මචන් මෙතන Lens එකත් එක්ක ගන්න පුලුවන්ද frame එක
    පුළුවන්. කොලිටිය මහා ලොකු නෑ. නමුත් පාවිච්චියට හොදයි. කියන්න තරම් අවුලක් නෑ අවරේජ් තැන් වල හැටියට.