Mkv hondayi cheep but goodAdo mama dakka dan apahu online streaming walin minissu adu wigenda yanne kiyala. Subscription godak ganan yana hindai buy karapauwa passe delete wena hindai. Disc walatai naththan pirate karapuwata godak aya maru wenwalu
Kohomath quality eka balanawanm blue ray witharai neda thiyenne. E quality eka streaming wala nahane.?
හැම ලබ්බම digital උනානෙ බන්. එකයි සීන් එක.
දැන් CD එකක් හොයන්න තියෙනවද?
හැබැයි ග්‍රැමෆෝන් තැටිනම් තාම යනවා. මම හිතන්නෙ ඒකේ quality එකට ගහන්න එකක් නැති සීන් එකක් තියෙනවා කියලා. නැත්හන් ඉතින් අර watch වගේ class එක පෙනන්න සීන් එකක්
5G spread උනාට පස්සේ ඔය ටිකත් ඉවරයි. මං කලින් සැරේ ආව වෙලාවේ ඩයලොග්, මොබිටෙල්, හච් වල ස්පීඩ් ටෙස්ට් කරා. ඇවරේජ් 400Mbps+ යනවාcd ඉඳන් ඔක්කොම ඩිජිටල් තමා බං
cd , dvd අපි පාවිච්චියක් නැති උනාට පිටකොටුවේ එහෙම ඔය කඩ තියෙන්නේ
ම්යුසිකල් ෂෝ , ෆිල්ම් එහෙම ගහල dvd විකුනනවා ඒවාට වෙනම ඕඩියන්ස් එකක් තිනවා
ප්‍රදෙශියව තිබ්බ රෙකෝඩ් බාර් නැතිවෙලා ගිහින් vcd ආව dvd ආව ඒ කඩත් වැහිලා ගිහින්
දුර පළාත් වල තාම ඇති මම එක පාරක් දැක්කා වැල්ලවායේ කඩයක්
ග්රමපොන් කොලිටි නෑ බං CD තරම් ඕක තාම තියෙන්නේ Vintage audio fan base එකට
සමහර streaming only ෆිල්ම්ස් ටික කාලයක් ගියාට පස්සෙ streaming platform අයින් කරාම ආයෙ ඒ ෆිල්ම් එක කොහෙවත් හොයාගන්න නෑ කියලා හුගක් කස්ටමර්ස්ලා දැන් complain කරලා දාන පෝස්ට් එහෙම සෑහෙන දැකලා තියෙනවා Physical media release එකක් නොකරපු නිසා. අඩුම තරමෙ "Martin Scorsese" ගෙ "Killers of the Flower Moon" වලටවත් අඩුම තරමෙ physical media release එකක් කරන්න 'Apple' ලා එකග වුණේ නෑනෙ. ඔය හේතු නිසා Physical media රැල්ලක් ආයෙ ඒවි කියලයි මට නම් හිතෙන්නෙ. හරියට දැන් හුගක් ප්‍රධාන ධාරවෙ හොලිවුඩ් filmmakers ලා ඩිජිටල් සිනමා කැමරා පාවිච්චි කරන එක වෙනුවට 35mm film camera, 65mm film camera හුගක් ෆිල්ම්ස් ෂූට් කරන්න පාවිච්චි කරන්න ආයෙ යොමුවෙන trend එකක් දකින්න ලැබෙනවා වගේ.
Floppy disk mathak una
Asawata schole canteen eken rs 14 k deela ekak aran Mario dagena hitiya![]()
මේක නම් සිරා සිද්ධිය.api a dawas wala game bara ganak copy karagena awa floppy walata passe baladdi shortcut eka witharai copy wela thiyenne
koheda yakoo ochhara speed awe5G spread උනාට පස්සේ ඔය ටිකත් ඉවරයි. මං කලින් සැරේ ආව වෙලාවේ ඩයලොග්, මොබිටෙල්, හච් වල ස්පීඩ් ටෙස්ට් කරා. ඇවරේජ් 400Mbps+ යනවා
Eke tiyenne quality eke seen ekak neme ban. Thatiya play wenakota amuthu kara kara saddayak (hum ekak) mix wela ahena sindu feeling eka ganna.
5G signal walata sensitive un innwada? mn danna ekek innwa uta router eka dammaa oluwa kakuma hadenawa. smart phone use karannth ba5G spread උනාට පස්සේ ඔය ටිකත් ඉවරයි. මං කලින් සැරේ ආව වෙලාවේ ඩයලොග්, මොබිටෙල්, හච් වල ස්පීඩ් ටෙස්ට් කරා. ඇවරේජ් 400Mbps+ යනවා
සමහර streaming only ෆිල්ම්ස් ටික කාලයක් ගියාට පස්සෙ streaming platform අයින් කරාම ආයෙ ඒ ෆිල්ම් එක කොහෙවත් හොයාගන්න නෑ කියලා හුගක් කස්ටමර්ස්ලා දැන් complain කරලා දාන පෝස්ට් එහෙම සෑහෙන දැකලා තියෙනවා Physical media release එකක් නොකරපු නිසා. අඩුම තරමෙ "Martin Scorsese" ගෙ "Killers of the Flower Moon" වලටවත් අඩුම තරමෙ physical media release එකක් කරන්න 'Apple' ලා එකග වුණේ නෑනෙ. ඔය හේතු නිසා Physical media රැල්ලක් ආයෙ ඒවි කියලයි මට නම් හිතෙන්නෙ. හරියට දැන් හුගක් ප්‍රධාන ධාරවෙ හොලිවුඩ් filmmakers ලා ඩිජිටල් සිනමා කැමරා පාවිච්චි කරන එක වෙනුවට 35mm film camera, 65mm film camera හුගක් ෆිල්ම්ස් ෂූට් කරන්න පාවිච්චි කරන්න ආයෙ යොමුවෙන trend එකක් දකින්න ලැබෙනවා වගේ.
fully mechanincal. කරන්ට් එකේ සම්බන්ධයක් නෑ.kohomada aththatama oya thatiyen sindu play wenne?
https://nex.lk/movies/දැන් එතකොට කොහොමද ෆිල්ම් විකුනන්නේ ? online නැතිව
IMAX නම් තව කාලාන්තරේකට නැති වෙන එකක් නෑ. නියම IMAX theater එකකින් ලැබෙන cinematic experience එක home theater system එකකින් නම් ජීව්තේට ගන්න බෑ. කොහොමවුණත් IMAX වල පැවැත්ම තියාගන්න නම් IMAX වලටම ගැළපෙන හොද big spspectacle ටයිප් එකේ බ්ලොක්බස්ටර් ෆිල්ම්ස් මීට වඩා වැඩියෙන් හදන්න හොලිවුඩ් උන්ට දැන්වත් මොළේ පෑදෙන්න ඕන ඉතින්.ඊළඟට ඔය වගේ වැහිල යන්න නියමිත ඒවා තමයි IMAX සහ Over engineered surround sound systems.