BlueRay ආව ගියා නේද බන්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Ado mama dakka dan apahu online streaming walin minissu adu wigenda yanne kiyala. Subscription godak ganan yana hindai buy karapauwa passe delete wena hindai. Disc walatai naththan pirate karapuwata godak aya maru wenwalu 🤷

    Kohomath quality eka balanawanm blue ray disc witharai neda thiyenne. E quality eka streaming wala nahane.?
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Ado mama dakka dan apahu online streaming walin minissu adu wigenda yanne kiyala. Subscription godak ganan yana hindai buy karapauwa passe delete wena hindai. Disc walatai naththan pirate karapuwata godak aya maru wenwalu 🤷

    Kohomath quality eka balanawanm blue ray witharai neda thiyenne. E quality eka streaming wala nahane.?
    Mkv hondayi cheep but good
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    හැම ලබ්බම digital උනානෙ බන්. එකයි සීන් එක.
    දැන් CD එකක් හොයන්න තියෙනවද?

    හැබැයි ග්‍රැමෆෝන් තැටිනම් තාම යනවා. මම හිතන්නෙ ඒකේ quality එකට ගහන්න එකක් නැති සීන් එකක් තියෙනවා කියලා. නැත්හන් ඉතින් අර watch වගේ class එක පෙනන්න සීන් එකක්

    cd ඉඳන් ඔක්කොම ඩිජිටල් තමා බං
    cd , dvd අපි පාවිච්චියක් නැති උනාට පිටකොටුවේ එහෙම ඔය කඩ තියෙන්නේ
    ම්යුසිකල් ෂෝ , ෆිල්ම් එහෙම ගහල dvd විකුනනවා ඒවාට වෙනම ඕඩියන්ස් එකක් තිනවා
    ප්‍රදෙශියව තිබ්බ රෙකෝඩ් බාර් නැතිවෙලා ගිහින් vcd ආව dvd ආව ඒ කඩත් වැහිලා ගිහින්
    දුර පළාත් වල තාම ඇති මම එක පාරක් දැක්කා වැල්ලවායේ කඩයක්

    ග්රමපොන් කොලිටි නෑ බං CD තරම් ඕක තාම තියෙන්නේ Vintage audio fan base එකට
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065

    5G spread උනාට පස්සේ ඔය ටිකත් ඉවරයි. මං කලින් සැරේ ආව වෙලාවේ ඩයලොග්, මොබිටෙල්, හච් වල ස්පීඩ් ටෙස්ට් කරා. ඇවරේජ් 400Mbps+ යනවා
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,654
    5,782
    113
    KALUTHARA
    සමහර streaming only ෆිල්ම්ස් ටික කාලයක් ගියාට පස්සෙ streaming platform අයින් කරාම ආයෙ ඒ ෆිල්ම් එක කොහෙවත් හොයාගන්න නෑ කියලා හුගක් කස්ටමර්ස්ලා දැන් complain කරලා දාන පෝස්ට් එහෙම සෑහෙන දැකලා තියෙනවා Physical media release එකක් නොකරපු නිසා. අඩුම තරමෙ "Martin Scorsese" ගෙ "Killers of the Flower Moon" වලටවත් අඩුම තරමෙ physical media release එකක් කරන්න 'Apple' ලා එකග වුණේ නෑනෙ. ඔය හේතු නිසා Physical media රැල්ලක් ආයෙ ඒවි කියලයි මට නම් හිතෙන්නෙ. හරියට දැන් හුගක් ප්‍රධාන ධාරවෙ හොලිවුඩ් filmmakers ලා ඩිජිටල් සිනමා කැමරා පාවිච්චි කරන එක වෙනුවට 35mm film camera, 65mm film camera හුගක් ෆිල්ම්ස් ෂූට් කරන්න පාවිච්චි කරන්න ආයෙ යොමුවෙන trend එකක් දකින්න ලැබෙනවා වගේ.

    Dn parana sony fujifilm digital cam walatat trend ekk awane
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,872
    21,114
    113
    5G spread උනාට පස්සේ ඔය ටිකත් ඉවරයි. මං කලින් සැරේ ආව වෙලාවේ ඩයලොග්, මොබිටෙල්, හච් වල ස්පීඩ් ටෙස්ට් කරා. ඇවරේජ් 400Mbps+ යනවා
    koheda yakoo ochhara speed awe
    boru nokiya idapan fiber nam thawa kamak naha
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,571
    1
    51,251
    113
    ප*යාගල
    sorry.com
    DivX kiyala ekakuth awa issara, oka trend une mn AL class yaddi

    5G spread උනාට පස්සේ ඔය ටිකත් ඉවරයි. මං කලින් සැරේ ආව වෙලාවේ ඩයලොග්, මොබිටෙල්, හච් වල ස්පීඩ් ටෙස්ට් කරා. ඇවරේජ් 400Mbps+ යනවා
    5G signal walata sensitive un innwada? mn danna ekek innwa uta router eka dammaa oluwa kakuma hadenawa. smart phone use karannth ba
    karumauyak habai
    ------ Post added on Apr 24, 2025 at 1:02 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    සමහර streaming only ෆිල්ම්ස් ටික කාලයක් ගියාට පස්සෙ streaming platform අයින් කරාම ආයෙ ඒ ෆිල්ම් එක කොහෙවත් හොයාගන්න නෑ කියලා හුගක් කස්ටමර්ස්ලා දැන් complain කරලා දාන පෝස්ට් එහෙම සෑහෙන දැකලා තියෙනවා Physical media release එකක් නොකරපු නිසා. අඩුම තරමෙ "Martin Scorsese" ගෙ "Killers of the Flower Moon" වලටවත් අඩුම තරමෙ physical media release එකක් කරන්න 'Apple' ලා එකග වුණේ නෑනෙ. ඔය හේතු නිසා Physical media රැල්ලක් ආයෙ ඒවි කියලයි මට නම් හිතෙන්නෙ. හරියට දැන් හුගක් ප්‍රධාන ධාරවෙ හොලිවුඩ් filmmakers ලා ඩිජිටල් සිනමා කැමරා පාවිච්චි කරන එක වෙනුවට 35mm film camera, 65mm film camera හුගක් ෆිල්ම්ස් ෂූට් කරන්න පාවිච්චි කරන්න ආයෙ යොමුවෙන trend එකක් දකින්න ලැබෙනවා වගේ.

    ඊළඟට ඔය වගේ වැහිල යන්න නියමිත ඒවා තමයි IMAX සහ Over engineered surround sound systems.

    kohomada aththatama oya thatiyen sindu play wenne?
    fully mechanincal. කරන්ට් එකේ සම්බන්ධයක් නෑ.
    ------ Post added on Apr 24, 2025 at 1:49 AM
     
    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    දැන් එතකොට කොහොමද ෆිල්ම් විකුනන්නේ ? online නැතිව
    https://nex.lk/movies/
    https://nex.lk/games/
    මට පේන්නේ ඒකට වෙන්ම මාකට් එකක් ඉන්නවා internet access නැති නැත්නම් computer literacy නැති. ඒ අය අර movies ගත්තු ශොප් වලට තාම එනවා removable disks අරං. තව සමහර games play කරන අයත් එනවා. shop කරන අයත් ටිකක් කොස්ට් එක අඩු කරන් ප්‍රොෆිට් වැඩි කරගන්න digital media use කරනවා. shop එකේ computer එකක website එක display කරලා තියෙනවා. customer movies or games list ekata add කරලා submit කරනවා front end එකෙන්. backend එකෙන් shop එකේ කෙනා movie ID ටික බලලා movies දාලා දෙනවා. initial cost එක විතරයි. බලන බලන movie එකට ID එකක් දාලා database එකට දානවා.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    ඊළඟට ඔය වගේ වැහිල යන්න නියමිත ඒවා තමයි IMAX සහ Over engineered surround sound systems.
    IMAX නම් තව කාලාන්තරේකට නැති වෙන එකක් නෑ. නියම IMAX theater එකකින් ලැබෙන cinematic experience එක home theater system එකකින් නම් ජීව්තේට ගන්න බෑ. කොහොමවුණත් IMAX වල පැවැත්ම තියාගන්න නම් IMAX වලටම ගැළපෙන හොද big spspectacle ටයිප් එකේ බ්ලොක්බස්ටර් ෆිල්ම්ස් මීට වඩා වැඩියෙන් හදන්න හොලිවුඩ් උන්ට දැන්වත් මොළේ පෑදෙන්න ඕන ඉතින්.