Bluetooth handsfree එකක්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Bluetooth handsfree එකක් ගන්න ඕන. දන්න අය කියනවද
    1. සාමාන්‍යයෙන් කීයක් විතර වේවිද
    2. එක් වරකදී කොච්චර පැය ගණනක් භාවිතා කළ හැකි ද
    3. වෙනත් විශේෂ කරුණු මොනවද

    ස්තූතියි
     
    • Like
    Reactions: hodakolla