Bluetooth Speaker Repair

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    Bluetooth Speakers repair කරන තැන් කොහෙද තියෙන්නේ ගම්පහ කොළඹ අවට. මගේ Soundcore Motion Plus එක හරියටම අවුරුදු හතරයි, දැන් on වෙන්නේ නැහැ. එක පාරටම මොකද වුනේ කියලා හිතාගන්න බැහැ. උදේ on කරලා සින්දු දාලා තිබ්බා. ඊට පස්සේ හවස on කරන්න හැදුවට on වෙන්නේ නැහැ. මන් හිතන්නේ board එකේ පොඩි case එකක් වෙන්න ඇති. ගලවලා බලන්න ඕන.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,389
    2,771
    113
    ඒක ඕපන් කරන්නවත් තැනක් නෑනේ. සීල් වගේ. මගෙත් ඕකක් තියේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,211
    45,069
    113
    Bluetooth Speakers repair කරන තැන් කොහෙද තියෙන්නේ ගම්පහ කොළඹ අවට. මගේ Soundcore Motion Plus එක හරියටම අවුරුදු හතරයි, දැන් on වෙන්නේ නැහැ. එක පාරටම මොකද වුනේ කියලා හිතාගන්න බැහැ. උදේ on කරලා සින්දු දාලා තිබ්බා. ඊට පස්සේ හවස on කරන්න හැදුවට on වෙන්නේ නැහැ. මන් හිතන්නේ board එකේ පොඩි case එකක් වෙන්න ඇති. ගලවලා බලන්න ඕන.

    ඒක ඕපන් කරන්නවත් තැනක් නෑනේ. සීල් වගේ. මගෙත් ඕකක් තියේ

    ------ Post added on Dec 8, 2024 at 4:53 PM
     
    • Like
    Reactions: Ysa Karu

    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    ඒක ඕපන් කරන්නවත් තැනක් නෑනේ. සීල් වගේ. මගෙත් ඕකක් තියේ
    පුළුවන්. ඉස්සරහ තියන ග්‍රිල් එක පන්නන්න ඕන ඉස්සෙල්ලම.

    Charger ekata payak witara gahala on karanna baluwe nadda
    ඔව් බ්‍රෝ. Charging indicator එකවත් පත්තු වෙන්නේ නැහැ.
    ------ Post added on Dec 8, 2024 at 7:19 PM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,614
    6,201
    113
    ගග අද්දර
    යකෝ අවුරුදු 4ක් පාවිච්චි කළා මදිද. බැටරි මාරු කරන්න ඕන ඇති.
    Ow e gana nm ati tamai

    පුළුවන්. ඉස්සරහ තියන ග්‍රිල් එක පන්නන්න ඕන ඉස්සෙල්ලම.

    ඔව් බ්‍රෝ. Charging indicator එකවත් පත්තු වෙන්නේ නැහැ.
    ------ Post added on Dec 8, 2024 at 7:19 PM
    Ow battery dead unat oka charger eka gehuwama weda krnawane.
    ------ Post added on Dec 8, 2024 at 9:09 PM
     
    • Sad
    Reactions: Heshan Daminda