BMICH චීන කොලණිය

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    z_p52-Celebrating.jpg

    BMICH ‘චීන කොලණියක්‘ යැයි කී
    එදා UNP තක්කඩි !
    1957 වර්ෂයේදී චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය ආරම්භ කරන ලද එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ගේ නමින් අනුස්මරණ ශාලාවක් ඉදිකිරීමේ අවශ්‍යතාව එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගේ 1960-64 ආණ්ඩුවට එවක චීන ආණ්ඩුව විසින් යෝජනා කරන ලදී.
    පසුව ඒ පිළිබඳ මූලික කටයුතු සොයා බැලීම සඳහා මෙහි ආ චීන දූත පිරිසක් ඊට ඉඩමක් සොයමින් රට පුරා සංචාරය කළ හ. මේ සිදුවීම අළලා එදා UNP තක්කඩියෝ ‘චීන ආක්‍රමණයක්‘ පිළිබඳ භීතිය රට පුරා අවුලන්නට වූ හ. එයින් කුපිත වූ මෙරට මෝඩ ජන කොටස් විවිධ නගරවල පදිංචි ව සිටි චීන දත් බඳින්නන්ට හිරිහැර කළ බව වාර්තා වේ.
    අවසානයේ සිදු වූයේ මේ අභූත ප්‍රචාර නිසා ම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගේ ආණ්ඩුව 1964දී කඩා වැටීම ය. ඉන්පසු රටේ බලය ඇල්ලූ UNP දේශපාලුවෝ අද මෙන් ම බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීමේ ව්‍යාපෘතිය නවතා දමා තිබේ.
    ඉන්පසු චීන තානාපති කාර්යාලය වෙත එවනු ලබන විවිධ ලිපිද්‍රව්‍ය සහ උපකරණ රේගුවේදී විශේෂ පරීක්ෂණයට ලක් කරන වැඩපිළිවෙලක් ද UNP ආණ්ඩුව ආරම්භ කරන ලද අතර, 1965 අගෝස්තු 12වැනි දා, එන්.ශන්මුගදාසන් ගේ අනුග්‍රාහකත්වයෙන් මෙරටට පැමිණ යාපනයේ සංචාරයක් සිදු කළ චීන තරුණ පිරිසකට ද, UNP පාදඩයෝ අඩන්තේට්ටම්
    කළ හ.
    මේ සිදුවිමෙන් පසු චීන රජය විසින් මෙරට UNP ආණ්ඩුවට දැඩි ලෙස අවවාද කරන ලද බව පැවසේ.
    අවසානයේ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව නැවත ඉදිකිරීමට පටන් ගෙන තිබෙන්නේ සමගි පෙරමුණු ආණ්ඩුව 1970දී බලයට පත් වීමෙන් පසුව ය.
    අද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, කලම්බු ෂොපිං, වෙඩිං වැනි අලෙවි ප්‍රදර්ශන ද, විවිධ සංස්කෘතික සම්මාන උළෙල පැවැත්වෙන්නේ ද ඒ චීන කොලණියේ ය.
    ඒ BMICH චීන කොලණියට අද බොහෝ අය ලැජ්ජා නැතිව උජාරුවෙන් ඇඳගෙන යති. ආතල් ගනිති.
    source FB
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ලංකාවේ කොහොමත් ලොකු Project එකක් එනවා නම් අපේ එවුන් එක එන්න කලින් මැරෙන්න යනවා

    ලංකාවට ආපු Boeing Plane Project එක කැසිනෝ එක එහෙම ගොඩක් Project නැති උනේ ලංකාවේ මෝඩයන් ගේ මෝඩ කම නිසා 🤩🤩
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,643
    113
    සේදවත්ත
    ලංකාවේ කොහොමත් ලොකු Project එකක් එනවා නම් අපේ එවුන් එක එන්න කලින් මැරෙන්න යනවා

    ලංකාවට ආපු Boeing Plane Project එක කැසිනෝ එක එහෙම ගොඩක් Project නැති උනේ ලංකාවේ මෝඩයන් ගේ මෝඩ කම නිසා 🤩🤩
    වොක්ස් වැගන්, මන්‍නාරම් තෙල්, ගූග්ල් බැලුම්, සැටලයිට් , කාර් රේස් පිටි,
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලංකාවේ කොහොමත් ලොකු Project එකක් එනවා නම් අපේ එවුන් එක එන්න කලින් මැරෙන්න යනවා

    ලංකාවට ආපු Boeing Plane Project එක කැසිනෝ එක එහෙම ගොඩක් Project නැති උනේ ලංකාවේ මෝඩයන් ගේ මෝඩ කම නිසා 🤩🤩

    Ahala balapan meka..modaya

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    z_p52-Celebrating.jpg

    BMICH ‘චීන කොලණියක්‘ යැයි කී
    එදා UNP තක්කඩි !
    1957 වර්ෂයේදී චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය ආරම්භ කරන ලද එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ගේ නමින් අනුස්මරණ ශාලාවක් ඉදිකිරීමේ අවශ්‍යතාව එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගේ 1960-64 ආණ්ඩුවට එවක චීන ආණ්ඩුව විසින් යෝජනා කරන ලදී.
    පසුව ඒ පිළිබඳ මූලික කටයුතු සොයා බැලීම සඳහා මෙහි ආ චීන දූත පිරිසක් ඊට ඉඩමක් සොයමින් රට පුරා සංචාරය කළ හ. මේ සිදුවීම අළලා එදා UNP තක්කඩියෝ ‘චීන ආක්‍රමණයක්‘ පිළිබඳ භීතිය රට පුරා අවුලන්නට වූ හ. එයින් කුපිත වූ මෙරට මෝඩ ජන කොටස් විවිධ නගරවල පදිංචි ව සිටි චීන දත් බඳින්නන්ට හිරිහැර කළ බව වාර්තා වේ.
    අවසානයේ සිදු වූයේ මේ අභූත ප්‍රචාර නිසා ම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගේ ආණ්ඩුව 1964දී කඩා වැටීම ය. ඉන්පසු රටේ බලය ඇල්ලූ UNP දේශපාලුවෝ අද මෙන් ම බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීමේ ව්‍යාපෘතිය නවතා දමා තිබේ.
    ඉන්පසු චීන තානාපති කාර්යාලය වෙත එවනු ලබන විවිධ ලිපිද්‍රව්‍ය සහ උපකරණ රේගුවේදී විශේෂ පරීක්ෂණයට ලක් කරන වැඩපිළිවෙලක් ද UNP ආණ්ඩුව ආරම්භ කරන ලද අතර, 1965 අගෝස්තු 12වැනි දා, එන්.ශන්මුගදාසන් ගේ අනුග්‍රාහකත්වයෙන් මෙරටට පැමිණ යාපනයේ සංචාරයක් සිදු කළ චීන තරුණ පිරිසකට ද, UNP පාදඩයෝ අඩන්තේට්ටම්
    කළ හ.
    මේ සිදුවිමෙන් පසු චීන රජය විසින් මෙරට UNP ආණ්ඩුවට දැඩි ලෙස අවවාද කරන ලද බව පැවසේ.
    අවසානයේ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව නැවත ඉදිකිරීමට පටන් ගෙන තිබෙන්නේ සමගි පෙරමුණු ආණ්ඩුව 1970දී බලයට පත් වීමෙන් පසුව ය.
    අද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, කලම්බු ෂොපිං, වෙඩිං වැනි අලෙවි ප්‍රදර්ශන ද, විවිධ සංස්කෘතික සම්මාන උළෙල පැවැත්වෙන්නේ ද ඒ චීන කොලණියේ ය.
    ඒ BMICH චීන කොලණියට අද බොහෝ අය ලැජ්ජා නැතිව උජාරුවෙන් ඇඳගෙන යති. ආතල් ගනිති.
    source FB
    Fake news.
    Under UNP regime JR's brother HWJ as an envoy of JR, was able to get Chinese grant to build Superior Courts complex which was far more than than cost of BMICH.
    China gave T56 at a fraction of cost of AK47 (best assault weapon at that time in 80s) at the start of war in 80s. They gave us materials to fight the war when UK and US did not want to provide such.
    China never interfered with war like west during 84-94 under UNP and provided all the help.
    When there was a ceasefire under CBK they provided a grant to build Nelumpokuna under CBK
    There after they also provided grant to build Sirimavo Bandaranayake Convention Centre under CBK
    SL and China had very good relationship with China , and they provided more scholarships to study in China after 1977. See the statistics, facts before spreading falsehood on social media .
    China is still a developing country and 1980s it was not an economic power like now , so their strategy was different in international relations.
    Now their funding pattern is different.
    Belt and road is a very new concept where they now try to capture the power (like US , USSR, UK). This has nothing to do with Sri Lankan politics. Except that there is massive corruption in China(their public servant's salary is very low like in SL). So they use corruption as a weapon to exploit countries where currption is high. This is again relatively new method and we know our country is corrupt no matter which govt comes to power.
    so do not blame Chinese they are doing what UK , US, USSR , France did earlier with much sophistication and with new tools eg South China artificial island , Landing probe on mars , etc.
    For them no country is too small or big and their politics irrelevant.
    You can fool some not all.
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    ඕක ඉතින් UNP කියල විශේශත්වයක් නෑ. කුජීත දේශපාලන සංස්කෘතියක් තියෙන ලංකාවෙ විපක්ශයේ තියරිය ඕක. මොන ප්‍රොජෙක්ට් එක ආවත් විපක්ශය බිල්ලෙක් මවනවා. ඉතින් ඇත්ත බිල්ලා බොරු බිල්ලා හොයාගන්න අමාරුයි සාමන්ය මිනිස්සු වෙච්චි අපිට. තව රචනා ලියන උන් උන්ගෙ පක්ශේ සාධාරනේ කරලා ඕන තරම් උදාහරන එක්ක රචනා ලියනවා. ඉතින් අපි තවත් පැටලිලා අතරමං වෙනවා. 😐😐😐😐😐
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    කොහෙන්ද ඉස්සුවේ? බයියන්ගේ මඩ පේජ් එකකින්ද? කෝ පොඩ්ඩක් උඹගේ සෝස් දාපන් බලන්න

    ගොන් පකයෝ ඕක හම්බුනේ නයක් විද්යටද හුත්තිගේ පුතෝ?
    ඕකට වෙනම පනත් හැදුවද වේසිගෙ පුතෝ?

    නොදකින් තෝ වගේ කුලියට ලියන හිඟන හුත්තලා මොන ජීවිතද ගත කරන්නේ පකෝ 😂😂
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොහෙන්ද ඉස්සුවේ? බයියන්ගේ මඩ පේජ් එකකින්ද? කෝ පොඩ්ඩක් උඹගේ සෝස් දාපන් බලන්න

    ගොන් පකයෝ ඕක හම්බුනේ නයක් විද්යටද හුත්තිගේ පුතෝ?
    ඕකට වෙනම පනත් හැදුවද වේසිගෙ පුතෝ?

    නොදකින් තෝ වගේ කුලියට ලියන හිඟන හුත්තලා මොන ජීවිතද ගත කරන්නේ පකෝ 😂😂
    ගොන් ජහපාලන ටොයියෙක්ට තද වෙලා😅😅😅💩
     
    • Haha
    Reactions: erozan