https://cibf2020.com/visitor-registration Yanna kalin Register wendooooo......
Register uname email ekak enawada machan. awe na ne

https://cibf2020.com/visitor-registration Yanna kalin Register wendooooo......

awe naa thaama ahawasa register uneRegister uname email ekak enawada machan. awe na ne![]()
8000 ta wada order karana sinhalunta gedaratama courier karanawaluElakiri
ඕවා මුකුත් බලන්නෑ බන් අපි නම් රුපියල් 20 දුන්නා ගියා..https://cibf2020.com/visitor-registration Yanna kalin Register wendooooo......


ඕවා මුකුත් බලන්නෑ බන් අපි නම් රුපියල් 20 දුන්නා ගියා..![]()
මං ගිය වෙලොවෙ නම් බන් එහෙම තිබුනෙ නැහැ ටිකට් එක ගත්තා බැග් එක බැලුවා එච්චරයි.. විස්තර තියෙනවද රෙජිස්ටර් උනාද මුකුත් ඇහුවෙ බැලුවෙ නැහැsenaga hitiyoth polime inna wenawa. register wela giyoth VIP. polim mukuth na yanna puluwan

මං ගිය වෙලොවෙ නම් බන් එහෙම තිබුනෙ නැහැ ටිකට් එක ගත්තා බැග් එක බැලුවා එච්චරයි.. විස්තර තියෙනවද රෙජිස්ටර් උනාද මුකුත් ඇහුවෙ බැලුවෙ නැහැ![]()
Temperature eka baluweth nadda? Reigster wela giye nathnam ethanin dena kolayak purawala denna oni. man tikak hawas wela giye. ae welawe main entrance patte polima tibba. Gate 2 eka patte nam senaga na.
ආහ් ඔව්.. temperature එක නම් බැලුවා එච්චරයි බන්.. විස්තර මුකුත් අනම් මනම් ගත්තේ නැහැ. මං ගියේ අර side entrance එකෙන්.. CR & FC පැත්තේ වාහනේ දාලා එහෙන් ආවෙ
කඩෙන් කඩේට ගිහින් පොත් හොයනවාට වඩා මේක ප්රැක්ටිකල්බුක්ෆෙයා එක දැන් ප්‍රෝඩාවක් වෙමින් යනවා. ගොඩක් ඩිස්කවුන්ට් අඩුයි. ඉස්සර නම් ලොකුගනන් ලැබුනා. දැන් 20%වගේ තමා උපරිමත්. මරදානේ පොත්කඩවලට ගියොත් අවුරුද්ද පුරාම ඔයිට වඩා අඩුවට පොත් ගන්න පුලුවන්. සරසවි වෙයාහවුස් එකෙත් ගොඩක් ඩිස්කවුන්ට් දෙනවා. අනික ඔන්ලයින් ඔඩර් කරන සයිට් වලත් බුක් ෆෙයා එකේ ගානම වගේ ඩිස්කවුන්ට් දෙනවා.
අනික උබලාට හිතෙන්නනේ නැද්ද පොත් වල මිල ගනන් එහෙමත් අසාමාන්‍ය මිල ගනන් දාන්නේ කියලා?
බිග් බැඩ් වුල්ෆ් එනවානේ ලගදිම. එකට සල්ලි ඉතිරි කරගන්න. හොද පොත් ටිකක් ගන්නපුලුවන් වෙයි