BMICH Book Fair 2020

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    118599934_3322613694498730_6363590601847655313_n.jpg
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    සල්ලි නැතත් කමක් නැහැ බලන්න පලයන් .ඕනි කරන පොත් හම්බුනොත් නොට් කරන ඇවිල්ලා උන්ගෙන් පස්සේ ගනින් . :)
    Boru kiyala vadak nene bn.ekatath ahinsaka ammagenui thaththagenui salli illaganna venne.passema yanava bn :sorry:
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    බුක්ෆෙයා එක දැන් ප්‍රෝඩාවක් වෙමින් යනවා. ගොඩක් ඩිස්කවුන්ට් අඩුයි. ඉස්සර නම් ලොකුගනන් ලැබුනා. දැන් 20%වගේ තමා උපරිමත්. මරදානේ පොත්කඩවලට ගියොත් අවුරුද්ද පුරාම ඔයිට වඩා අඩුවට පොත් ගන්න පුලුවන්. සරසවි වෙයාහවුස් එකෙත් ගොඩක් ඩිස්කවුන්ට් දෙනවා. අනික ඔන්ලයින් ඔඩර් කරන සයිට් වලත් බුක් ෆෙයා එකේ ගානම වගේ ඩිස්කවුන්ට් දෙනවා.

    අනික උබලාට හිතෙන්නනේ නැද්ද පොත් වල මිල ගනන් එහෙමත් අසාමාන්‍ය මිල ගනන් දාන්නේ කියලා?

    බිග් බැඩ් වුල්ෆ් එනවානේ ලගදිම. එකට සල්ලි ඉතිරි කරගන්න. හොද පොත් ටිකක් ගන්නපුලුවන් වෙයි