BMICH book fare යන්නෙ කොහොම ද
මචන් ලා, මම කලුතර ඉන්නෙ, මම කෝච්ච් යේ , කලුතර ඉදන් ඇවිත් දෙහිවල ට ඇවිල්ලා එතන ඉදන් බස් එකෙ එන්න කියලා බැලුවේ ,
Bmich ekata දෙහිවල ඉදන් එනවානම් කොහොම ද එන්නෙ, මොන බස් එකෙද එන්න ඔඔනෙ

bambalapitiyen bahala kelinma 154 naginna.