BMW අරගත්තාට ජීවිත කටුකය
මාලබේ SLIT එක ළඟ ගැහැනියක් පොලිසියට බැනීම දැන් රටේ ප්‍රධාන මාතෘකාව වී ඇත. පැහැදිලිවම තුට්ටු දෙකේ මිනිහා යනුවෙන් පොලිසියට බැනීම,
හෙල්මට් එක පැහැර ගැනීම වැරදිය.
ඇයව අත්තඩන්ගුවට ගත යුතු බව වීඩියෝ එක බැලූ සැම සිතන්නට ඇත.
බැල්ලි , ගොන් බඩුව ආදී වචන වලින් ලෝබ නැතුව ඇයට බනිනු දුටිමු.
මේ ගැහැණිය රටේ පිළිගත් ආයතනයක උගන්වන ගැහැනියකි .
එමෙන්ම බයි පෝලා වැනි මානසික අබාධයකින් පෙලෙන බවද බැලූ බැල්මට පෙනෙන්නෙකි.
ඒ බව පොලිසියටද දැනුම් දී තිබේ.
depression , bipolar , schizophrenia වැනි මානසික අබාධ ඇති අයට වාහන පදවන්නට නීතියෙන් තහනමක් නැත.
ඔවුන්ද බෙහෙත් බී වැඩ පල කරගෙන ජීවත් විය යුතුය.
මානුෂිකව ඔවුනට උදවු කිරීම ,
හෙලා තලා කතා නොකිරීම ශිෂ්ට මිනිසුන්ගේ ලක්ෂණයකි.
සමහර විට ඇයට දරු ප්‍රසූතිය නිසා වැදු ගෙයි සන්නියෙන් පෙළෙනවා විය යුතුය
කුමක් වුවත් මේ ගැහැණිය ගැන මහත් අනුකම්පාවක් ඇති වූ බව කිව යුතුය.
ලොකු දරුවා පන්තියක සිට රැගෙන එන අතර මාස දෙකහමාරක කුසගින්නේ හඬන දරුවාට කිරි පොවයි.
දරුවා පන්තියෙන් ගෙන එන්නට කෙනෙක් නැති අතර කුඩා බිලිඳා දමා එන්නට කවුරුවත් නැත.
BMW එකක් දුක් මහන්සියෙන් ඉගෙනගෙන අරගත්තාට ඔවුන්ගේ ජීවිත කටුකය. වෛරයට බදුන් කරන්නට තරම් දෙයක් නැත.
ඇය මෙහෙම කෑගහන්න තරම් කුපිත වෙන්නට ඇත්තේ කුමක් නිසාද කවුරුත් නොදනිති.
බාගදා ඇයගෙන් සල්ලි ඉල්ලන්නට හෝ පටි ගවුම දැක වල් කතාවක් කියා කුපිත කරවන්නට ඇත.
ඒ ගැන කිසිවකුත් නොදනිති.
අන්තර්ජාලයට පැමිණි vidio එක කුමන අවස්ථාවේ ගත්තක්ද කියා නොදනිති .
අපේ රටේ කොහොමත් දරුවන් ප්‍රවාහනය පිලිබඳ නීති විධිමත් නැත.
එව්වා හැදිය යුතුය.
බොහෝ විට අම්මලා scooty වල ඉස්සරහ මාස ගණන් වල කිරි දරුවෝ නිදි කරවාගෙන ගෙන යති.
එය මවු සෙනෙහස , බැරිකම කියා කවුරුත් ගණන් නොගනිති.
පොලිසියේ රාළහාමිලා හෙල්මට් නැතුව කකුල් එල්ලී එල්ලී traffic බයිසිකලේ ළමයි ගෙනයති.
ඇය තදින්ම වෛරයට බදුන් වී ඇත්තේ ඇගේ චන්ඩි (සුකොමල ගැහැණු ප්රතිරූපයෙන් එහාගිය) ආකල්පයත්, පැදවූ BMW එකත් නිසාය.
සම්පරධායට උඩින් යන ගැහැණු සහ යමක් කමක් දුක් මහන්සියෙන් උපයා ගත් මිනිස්සු සාමාන්‍ය ජනයාගේ වෛරයට බඳුන් වෙති.
සමාජයේ ආකල්ප තමාගේ පංතිය වෙනුවෙන් එදිරි වන්නේ සාපරාදී ලෙසිනි
නමුත් මේ වෙනුවට ඇය ප්‍රාදේශීය දේශපාලන නායිකාවක් වුණා නම් එහෙම නැතිනම් අර්යාවක් ඇමතිනියක් හෝ අඩුතරමේ NGO හෝ දේශපාලක ක්‍රියාකාරිනියක් වුනි නම් මෙහෙම වෙන්නේ නැත.
එහෙමනම් ඇයව නවත්වන්නේ නැත.
ඒ දුක් මහන්සියෙන් ටියුෂන් කර ගත්ත වාහනයක් නොවෙන ,
ජනතාවගේ බදු මුදලින් දුවන වාහනයක් නිසාය.
එහෙමනම් මැඩම් ගේ අසීමිත මවු සෙනෙහස හා අසමාන පවුර්ශය කාගේත් පැසසුමට ලක් වෙනු නොඅනුමානය.
කරුමෙට අපි ඉන්නේ කුඩු ප්‍රවාහනය කරන ඩිෆෙන්දරයට සැලුට් ගහන කිරි දෙන ගැහැනිට දඩ ගැසීමට උදම් අනින සමාජයකය....
ඔබේ අදහස් වලට ඉඩ .....
උපුටා ගැනීම
පිවිතුරු හෙටක් උදෙසා තරුණ අපි FB page