BMW අරගත්තාට ජීවිත කටුකය

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    BMW අරගත්තාට ජීවිත කටුකය

    11760211_590460151091722_2037810168209998297_n.png

    මාලබේ SLIT එක ළඟ ගැහැනියක් පොලිසියට බැනීම දැන් රටේ ප්‍රධාන මාතෘකාව වී ඇත. පැහැදිලිවම තුට්ටු දෙකේ මිනිහා යනුවෙන් පොලිසියට බැනීම,
    හෙල්මට් එක පැහැර ගැනීම වැරදිය.

    ඇයව අත්තඩන්ගුවට ගත යුතු බව වීඩියෝ එක බැලූ සැම සිතන්නට ඇත.
    බැල්ලි , ගොන් බඩුව ආදී වචන වලින් ලෝබ නැතුව ඇයට බනිනු දුටිමු.
    මේ ගැහැණිය රටේ පිළිගත් ආයතනයක උගන්වන ගැහැනියකි .
    එමෙන්ම බයි පෝලා වැනි මානසික අබාධයකින් පෙලෙන බවද බැලූ බැල්මට පෙනෙන්නෙකි.
    ඒ බව පොලිසියටද දැනුම් දී තිබේ.
    depression , bipolar , schizophrenia වැනි මානසික අබාධ ඇති අයට වාහන පදවන්නට නීතියෙන් තහනමක් නැත.
    ඔවුන්ද බෙහෙත් බී වැඩ පල කරගෙන ජීවත් විය යුතුය.
    මානුෂිකව ඔවුනට උදවු කිරීම ,
    හෙලා තලා කතා නොකිරීම ශිෂ්ට මිනිසුන්ගේ ලක්ෂණයකි.
    සමහර විට ඇයට දරු ප්‍රසූතිය නිසා වැදු ගෙයි සන්නියෙන් පෙළෙනවා විය යුතුය
    කුමක් වුවත් මේ ගැහැණිය ගැන මහත් අනුකම්පාවක් ඇති වූ බව කිව යුතුය.
    ලොකු දරුවා පන්තියක සිට රැගෙන එන අතර මාස දෙකහමාරක කුසගින්නේ හඬන දරුවාට කිරි පොවයි.
    දරුවා පන්තියෙන් ගෙන එන්නට කෙනෙක් නැති අතර කුඩා බිලිඳා දමා එන්නට කවුරුවත් නැත.
    BMW එකක් දුක් මහන්සියෙන් ඉගෙනගෙන අරගත්තාට ඔවුන්ගේ ජීවිත කටුකය. වෛරයට බදුන් කරන්නට තරම් දෙයක් නැත.
    ඇය මෙහෙම කෑගහන්න තරම් කුපිත වෙන්නට ඇත්තේ කුමක් නිසාද කවුරුත් නොදනිති.
    බාගදා ඇයගෙන් සල්ලි ඉල්ලන්නට හෝ පටි ගවුම දැක වල් කතාවක් කියා කුපිත කරවන්නට ඇත.
    ඒ ගැන කිසිවකුත් නොදනිති.

    අන්තර්ජාලයට පැමිණි vidio එක කුමන අවස්ථාවේ ගත්තක්ද කියා නොදනිති .
    අපේ රටේ කොහොමත් දරුවන් ප්‍රවාහනය පිලිබඳ නීති විධිමත් නැත.
    එව්වා හැදිය යුතුය.
    බොහෝ විට අම්මලා scooty වල ඉස්සරහ මාස ගණන් වල කිරි දරුවෝ නිදි කරවාගෙන ගෙන යති.
    එය මවු සෙනෙහස , බැරිකම කියා කවුරුත් ගණන් නොගනිති.
    පොලිසියේ රාළහාමිලා හෙල්මට් නැතුව කකුල් එල්ලී එල්ලී traffic බයිසිකලේ ළමයි ගෙනයති.
    ඇය තදින්ම වෛරයට බදුන් වී ඇත්තේ ඇගේ චන්ඩි (සුකොමල ගැහැණු ප්‍රතිරූපයෙන් එහාගිය) ආකල්පයත්, පැදවූ BMW එකත් නිසාය.
    සම්පරධායට උඩින් යන ගැහැණු සහ යමක් කමක් දුක් මහන්සියෙන් උපයා ගත් මිනිස්සු සාමාන්‍ය ජනයාගේ වෛරයට බඳුන් වෙති.
    සමාජයේ ආකල්ප තමාගේ පංතිය වෙනුවෙන් එදිරි වන්නේ සාපරාදී ලෙසිනි

    නමුත් මේ වෙනුවට ඇය ප්‍රාදේශීය දේශපාලන නායිකාවක් වුණා නම් එහෙම නැතිනම් අර්යාවක් ඇමතිනියක් හෝ අඩුතරමේ NGO හෝ දේශපාලක ක්‍රියාකාරිනියක් වුනි නම් මෙහෙම වෙන්නේ නැත.
    එහෙමනම් ඇයව නවත්වන්නේ නැත.
    ඒ දුක් මහන්සියෙන් ටියුෂන් කර ගත්ත වාහනයක් නොවෙන ,
    ජනතාවගේ බදු මුදලින් දුවන වාහනයක් නිසාය.
    එහෙමනම් මැඩම් ගේ අසීමිත මවු සෙනෙහස හා අසමාන පවුර්ශය කාගේත් පැසසුමට ලක් වෙනු නොඅනුමානය.
    කරුමෙට අපි ඉන්නේ කුඩු ප්‍රවාහනය කරන ඩිෆෙන්දරයට සැලුට් ගහන කිරි දෙන ගැහැනිට දඩ ගැසීමට උදම් අනින සමාජයකය....

    ඔබේ අදහස් වලට ඉඩ .....

    උපුටා ගැනීම
    පිවිතුරු හෙටක් උදෙසා තරුණ අපි FB page
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    hama huttatama deshapalane gawa ganna epa yako

    me ganita ledak tiyenawa nam behet ganna one

    gaiyek nemei mokek unat rate kaaki nila aduma adala inna policiyata podak hari garu karana one

    etana ea polis niladariya iwasuwata wena kenek nam iwasanne na munata ganiyek arama 2 50 tamuse tamuse kiyala baninakota

    waraddata hoda daduwam labila tiyene

    lamai dennek inna gahaniyek oita wada nambukara wenna one
     
    • Like
    Reactions: Ayeshlive

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    hama huttatama deshapalane gawa ganna epa yako

    me ganita ledak tiyenawa nam behet ganna one

    gaiyek nemei mokek unat rate kaaki nila aduma adala inna policiyata podak hari garu karana one

    etana ea polis niladariya iwasuwata wena kenek nam iwasanne na munata ganiyek arama 2 50 tamuse tamuse kiyala baninakota

    waraddata hoda daduwam labila tiyene

    lamai dennek inna gahaniyek oita wada nambukara wenna one

    :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    hama huttatama deshapalane gawa ganna epa yako

    me ganita ledak tiyenawa nam behet ganna one

    gaiyek nemei mokek unat rate kaaki nila aduma adala inna policiyata podak hari garu karana one

    etana ea polis niladariya iwasuwata wena kenek nam iwasanne na munata ganiyek arama 2 50 tamuse tamuse kiyala baninakota

    waraddata hoda daduwam labila tiyene

    lamai dennek inna gahaniyek oita wada nambukara wenna one

    බැල්ලිට බැල්ලි කියන්නැතුව වෙන මොනව කියන්නද බන් :cool:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    hama huttatama deshapalane gawa ganna epa yako

    me ganita ledak tiyenawa nam behet ganna one

    gaiyek nemei mokek unat rate kaaki nila aduma adala inna policiyata podak hari garu karana one

    etana ea polis niladariya iwasuwata wena kenek nam iwasanne na munata ganiyek arama 2 50 tamuse tamuse kiyala baninakota

    waraddata hoda daduwam labila tiyene

    lamai dennek inna gahaniyek oita wada nambukara wenna one

    :yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උබ පිස්සෙක්නෙ බන්,, උබ කොහොමද ඉඳුරාම කියන්නෙ
    * "බයි පෝලා" වැනි මානසික ආබදයකින් ඇය පෙලෙනවා කියලා
    * සන්නියකින් පෙලෙනවා කියලා
    * බිලිඳා දමා ඒමට කවුරුත් නෑ කියලා
    * උබ දැක්ක, "කුප්ප කතාවක්" කීමට සුදුසුයැයි උබ නිර්දේශ කරන දේ පොලිසියේ උන් කරා කියලා බාගදා හෝ සම්පූර්න දා
    * සාම්ප්‍රදායට එපිටින් ගිය ගෑනුන්ට සාමාන්‍ය ජනතාව වෛර කරන බවට

    ඒකිගෙ කතාව කොයි වෙලේ ඉඳන් රෙකෝඩ් කලත් වචන වල ස්වරූපයෙන් තේරෙනවා බන් සල්ලි බලේ කියන මානසික උද්දච්ඡකමින් කතා කරපු බව.. අහින්සක අම්මලගෙ මවු සෙනෙහස ඔතැනට ගාවල නිකම් පවු පුරව ගන්න එපා..:sorry:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දහසක් කතා ගෙතුවත් සැබෑ කතාව
    කියන්න පුලුවන් එයාටම තමා කතා ගොඩයි නැත්තම් :rolleyes:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    උබ පිස්සෙක්නෙ බන්,, උබ කොහොමද ඉඳුරාම කියන්නෙ
    * "බයි පෝලා" වැනි මානසික ආබදයකින් ඇය පෙලෙනවා කියලා
    * සන්නියකින් පෙලෙනවා කියලා
    * බිලිඳා දමා ඒමට කවුරුත් නෑ කියලා
    * උබ දැක්ක, "කුප්ප කතාවක්" කීමට සුදුසුයැයි උබ නිර්දේශ කරන දේ පොලිසියේ උන් කරා කියලා බාගදා හෝ සම්පූර්න දා
    * සාම්ප්‍රදායට එපිටින් ගිය ගෑනුන්ට සාමාන්‍ය ජනතාව වෛර කරන බවට

    ඒකිගෙ කතාව කොයි වෙලේ ඉඳන් රෙකෝඩ් කලත් වචන වල ස්වරූපයෙන් තේරෙනවා බන් සල්ලි බලේ කියන මානසික උද්දච්ඡකමින් කතා කරපු බව.. අහින්සක අම්මලගෙ මවු සෙනෙහස ඔතැනට ගාවල නිකම් පවු පුරව ගන්න එපා..:sorry:

    :yes::yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මානසික රෝගීන් වාහන එලවනවා කිව්වහම බයත් හිතුන ඔයි !:sorry:
    හදිස්සියෙන් වත් ඔයගැනී මිනිහෙක් යට කලොත් එකත් ඔය විදියටම කියල බේරෙන්න පුලුවන් නේ:eek:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    hama huttatama deshapalane gawa ganna epa yako

    me ganita ledak tiyenawa nam behet ganna one

    gaiyek nemei mokek unat rate kaaki nila aduma adala inna policiyata podak hari garu karana one

    etana ea polis niladariya iwasuwata wena kenek nam iwasanne na munata ganiyek arama 2 50 tamuse tamuse kiyala baninakota

    waraddata hoda daduwam labila tiyene

    lamai dennek inna gahaniyek oita wada nambukara wenna one

    උඹ වාහනයක් පාරට දාල තියෙනවද?
    අඩු ගානේ මෝටර් බයිසිකලයකින්වත් දුර ගමනක් ගිහින් තියෙනවද?
    ට්‍රැෆික් වලින් වාහනේ නවත්තල තියෙනවද?
    එකසැරයක් හරි ට්‍රැෆික් පප්පල උඹව නවත්තල තියේනම් උඹ ඕක කියන්නේ නෑ .
    මේ ගැනී හැසිරුණු හැටි වැරදියි .
    එකේ විවාදයක් නෑ .
    නමුත් පොලිස් කාරයෝ 100% ක් හරි කියන්න පුලුවන්ද?
    මීනි මැරුම්, ස්ත්‍රී දූෂණ ,හොරකම් ,මැරකම් මෙකී නොකී දාහක් දේවල් , නොවිසිදුන අපරාධ දහස් ගණනක් තියෙන රටේ පොලිසිය ඒ දේවල් වලටත් මේ වගේම සක්‍රීයව දායක වෙනවද?
    පාරේ මග මරුවෝ වගේ යන බස් කාරයෝ නවත්තනවා දැකල තියෙනවද?
    ඇක්සිඩන්ට් 100ක් උනොත් 75ක්ම බස් ,ත්‍රී වීල් හෝ බයිසිකල් සම්බන්දයි .
    ඉතින් පොලිසියට රථවාහන අනතුරු ගැන ඇත්තම හැගීමක් තියේනම් පටන් ගන්න ඕන තැන අපි කියන්න ඕනද?
    අනික ලංකාවේ පාරේ තියෙන ටැප් එකකින් වතුර බොන්න ගියත් එතනත් දේශපාලනය තියෙනවා කියල කියන්නේ මම නෙවෙයි.ගාමිණී ෆොන්සේකා .
    නීතිය ක්‍රියාත්මක කරන කිසිම කාරණයක් දේශපාලනයෙන් වියුක්ත කරන්න බෑ .
     
    • Like
    Reactions: Hustler

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    උබ පිස්සෙක්නෙ බන්,, උබ කොහොමද ඉඳුරාම කියන්නෙ
    * "බයි පෝලා" වැනි මානසික ආබදයකින් ඇය පෙලෙනවා කියලා
    * සන්නියකින් පෙලෙනවා කියලා
    * බිලිඳා දමා ඒමට කවුරුත් නෑ කියලා
    * උබ දැක්ක, "කුප්ප කතාවක්" කීමට සුදුසුයැයි උබ නිර්දේශ කරන දේ පොලිසියේ උන් කරා කියලා බාගදා හෝ සම්පූර්න දා
    * සාම්ප්‍රදායට එපිටින් ගිය ගෑනුන්ට සාමාන්‍ය ජනතාව වෛර කරන බවට

    ඒකිගෙ කතාව කොයි වෙලේ ඉඳන් රෙකෝඩ් කලත් වචන වල ස්වරූපයෙන් තේරෙනවා බන් සල්ලි බලේ කියන මානසික උද්දච්ඡකමින් කතා කරපු බව.. අහින්සක අම්මලගෙ මවු සෙනෙහස ඔතැනට ගාවල නිකම් පවු පුරව ගන්න එපා..:sorry:

    මේක උපුටා ගැනීමක් .යටින් දාල ඇති. ගැනී වැරදි තමයි . එකේ තර්කයක් නෑ .නමුත් මේකෙන් කියා වෙන්නේ ගැනී වැරදි වූ පමණින් පොලිසිය හරි නොවේ කියන එකයි.කාටවත් සුදු හුණු ගාල නෑ .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl

    උඹ වාහනයක් පාරට දාල තියෙනවද?
    අඩු ගානේ මෝටර් බයිසිකලයකින්වත් දුර ගමනක් ගිහින් තියෙනවද?
    ට්‍රැෆික් වලින් වාහනේ නවත්තල තියෙනවද?
    එකසැරයක් හරි ට්‍රැෆික් පප්පල උඹව නවත්තල තියේනම් උඹ ඕක කියන්නේ නෑ .
    මේ ගැනී හැසිරුණු හැටි වැරදියි .
    එකේ විවාදයක් නෑ .
    නමුත් පොලිස් කාරයෝ 100% ක් හරි කියන්න පුලුවන්ද?
    මීනි මැරුම්, ස්ත්‍රී දූෂණ ,හොරකම් ,මැරකම් මෙකී නොකී දාහක් දේවල් , නොවිසිදුන අපරාධ දහස් ගණනක් තියෙන රටේ පොලිසිය ඒ දේවල් වලටත් මේ වගේම සක්‍රීයව දායක වෙනවද?
    පාරේ මග මරුවෝ වගේ යන බස් කාරයෝ නවත්තනවා දැකල තියෙනවද?
    ඇක්සිඩන්ට් 100ක් උනොත් 75ක්ම බස් ,ත්‍රී වීල් හෝ බයිසිකල් සම්බන්දයි .
    ඉතින් පොලිසියට රථවාහන අනතුරු ගැන ඇත්තම හැගීමක් තියේනම් පටන් ගන්න ඕන තැන අපි කියන්න ඕනද?
    අනික ලංකාවේ පාරේ තියෙන ටැප් එකකින් වතුර බොන්න ගියත් එතනත් දේශපාලනය තියෙනවා කියල කියන්නේ මම නෙවෙයි.ගාමිණී ෆොන්සේකා .
    නීතිය ක්‍රියාත්මක කරන කිසිම කාරණයක් දේශපාලනයෙන් වියුක්ත කරන්න බෑ .

    wtf yako

    nowisaduna aparada tiyenawa tamai

    ai yako wisaduna aparada attema nadda

    pare bus nawatanawa mama one taran dakala tiyenawa yako

    lassana potta ratu ganiyek one huttak kalama eka sadarani karane karana epa yako

    pare tote gihin balapan traffic police wala ewun wada karanwada nadda kiyala

    policiya 100% hari kiyala mama kiwe na kohewat kiyanet na

    amuma amu ballot innawa ea wagema akurata rajakari karana ewunut innawa one taram
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    මේක උපුටා ගැනීමක් .යටින් දාල ඇති. ගැනී වැරදි තමයි . එකේ තර්කයක් නෑ .නමුත් මේකෙන් කියා වෙන්නේ ගැනී වැරදි වූ පමණින් පොලිසිය හරි නොවේ කියන එකයි.කාටවත් සුදු හුණු ගාල නෑ .

    sudu hunu gala tamai tiyene

    lamayata kiri dunna kiyala ea gani karana hama uttak ma hari kiyala kiyanne umba
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    sudu hunu gala tamai tiyene

    lamayata kiri dunna kiyala ea gani karana hama uttak ma hari kiyala kiyanne umba

    අහෝ ! සිද්දියට කලියෙන් ඇයට ඔබ වැනි බුද්ධිමතෙකු මුණ නොගැසීම ගැන කණගාටුව පළකර සිටිමු. කරුණාකර ඔබේ අදහස ඇයට නොපමාව දැනුම්දෙන්න.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    අහෝ ! සිද්දියට කලියෙන් ඇයට ඔබ වැනි බුද්ධිමතෙකු මුණ නොගැසීම ගැන කණගාටුව පළකර සිටිමු. කරුණාකර ඔබේ අදහස ඇයට නොපමාව දැනුම්දෙන්න.

    buddimatek ta wage nemei umba wage ganu dakala nati ekek ta nam asa wei ea gani...