BMW අරගත්තාට ජීවිත කටුකය

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේක උපුටා ගැනීමක් .යටින් දාල ඇති. ගැනී වැරදි තමයි . එකේ තර්කයක් නෑ .නමුත් මේකෙන් කියා වෙන්නේ ගැනී වැරදි වූ පමණින් පොලිසිය හරි නොවේ කියන එකයි.කාටවත් සුදු හුණු ගාල නෑ .
    යකෝ මේකේ පාර්ශව දෙකයි ඉන්නෙ.. උබේ උපුටනය පරිදි, දෙමස්වියැති කිරි බිලිඳුන් හා අමතර පන්තියකට සහභාගී වූ දරුවකු ඇති වූද එකී කිරිබිලිඳුන් යම් අයෙකු ලඟ ආරක්ශාව සඳහා රඳවා තැබීමට අයෙකු සොයා ගැනීමට අපොහොසත්වූද, "බයි පෝලා" වැනි මානසික රෝගයකින් පෙලෙනු ඇතැයි දුටු පමනින් හඳුනා ගත හැකි වූද, රටේ පිලිගත් තැනක උගන්නන්නාවූද, උගත් වූද, යම් සන්නි රෝග තත්වයකින් පෙලෙන්නාවූද, ඔබගේ අනුකම්පාව මත තවරන ලද තවත් හුනු පිරියන්ගෙන් සමන්විත වූ අඟන හෙවත් මාගේ වචන වලින්, සල්ලි හයිකාරකම් බලයෙන් මානුශීයත්වයේ ආගාධයට බට, රටේ නීතිය හෙල්මට්ටුවක් තුල හොවා බී ඇම් ඩ්බ්ලිව් රතයකින් සිරකිරීමට තැත් කලා වූද සසර මග තතවත් දික් ගස්ස ගන්නා වූ අනුවන ගැහැනිය සහ සිය රාජකාරිය ඉටුකරනු පිනිස සැදී පැහැදී සිටින රාජකාරි මට්ටමින් එහා පෞද්ගලික ස්තරයටම බැනුම් අසන ඉවසිලිවන්ත පොලිස් නිලධරයන් දෙදෙනා එකී පාර්ශවයන් වේ. ඔබට අනුව ගැහැනිය වැරදිනම් , මාර්ග නීතිය නියෝජනය කරන පොලිස්කරුවන් දෙදෙනා නිවැරදි විය යුතුය.. එසේම මෙම උපුටනයේ හිමිකරුවන්ගේ යටි අරමුන කිරිබිලිඳෙකුගේ හා මවකගේ ස්නේහය තවරමින් රටේ නීතිය හා එය ක්‍රියාත්මක කරවන්නන් වැරදිකරුවන් කිරීමේ ක්‍රියාවක්දැයි සැලකිය යුත්තකි..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Mother arrested in China for breastfeeding baby while driving a moped

    article-2413495-1BA5A5C9000005DC-153_634x355.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    යකෝ මේකේ පාර්ශව දෙකයි ඉන්නෙ.. උබේ උපුටනය පරිදි, දෙමස්වියැති කිරි බිලිඳුන් හා අමතර පන්තියකට සහභාගී වූ දරුවකු ඇති වූද එකී කිරිබිලිඳුන් යම් අයෙකු ලඟ ආරක්ශාව සඳහා රඳවා තැබීමට අයෙකු සොයා ගැනීමට අපොහොසත්වූද, "බයි පෝලා" වැනි මානසික රෝගයකින් පෙලෙනු ඇතැයි දුටු පමනින් හඳුනා ගත හැකි වූද, රටේ පිලිගත් තැනක උගන්නන්නාවූද, උගත් වූද, යම් සන්නි රෝග තත්වයකින් පෙලෙන්නාවූද, ඔබගේ අනුකම්පාව මත තවරන ලද තවත් හුනු පිරියන්ගෙන් සමන්විත වූ අඟන හෙවත් මාගේ වචන වලින්, සල්ලි හයිකාරකම් බලයෙන් මානුශීයත්වයේ ආගාධයට බට, රටේ නීතිය හෙල්මට්ටුවක් තුල හොවා බී ඇම් ඩ්බ්ලිව් රතයකින් සිරකිරීමට තැත් කලා වූද සසර මග තතවත් දික් ගස්ස ගන්නා වූ අනුවන ගැහැනිය සහ සිය රාජකාරිය ඉටුකරනු පිනිස සැදී පැහැදී සිටින රාජකාරි මට්ටමින් එහා පෞද්ගලික ස්තරයටම බැනුම් අසන ඉවසිලිවන්ත පොලිස් නිලධරයන් දෙදෙනා එකී පාර්ශවයන් වේ. ඔබට අනුව ගැහැනිය වැරදිනම් , මාර්ග නීතිය නියෝජනය කරන පොලිස්කරුවන් දෙදෙනා නිවැරදි විය යුතුය.. එසේම මෙම උපුටනයේ හිමිකරුවන්ගේ යටි අරමුන කිරිබිලිඳෙකුගේ හා මවකගේ ස්නේහය තවරමින් රටේ නීතිය හා එය ක්‍රියාත්මක කරවන්නන් වැරදිකරුවන් කිරීමේ ක්‍රියාවක්දැයි සැලකිය යුත්තකි..

    tikak ehen mehen terune kiyapu de habai umba kiyapu de attta wage :yes:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004

    එතකොට උඹ කියන්නේ ගැනී පිස්සුවෙන් කෑ ගහද්දි ,පොලිස් කාරයෝ දෙන්න ඇටි කෙහෙල් ගිලපු උගුඩුවො දෙන්නෙක් වගේ හිටියම සමස්ත පොලිසියේම ක්‍රියාකලාපය හොදයි කියන එකද?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එතකොට උඹ කියන්නේ ගැනී පිස්සුවෙන් කෑ ගහද්දි ,පොලිස් කාරයෝ දෙන්න ඇටි කෙහෙල් ගිලපු උගුඩුවො දෙන්නෙක් වගේ හිටියම සමස්ත පොලිසියේම ක්‍රියාකලාපය හොදයි කියන එකද?
    උබ හිතන්නේ උන් දෙන්නා මොනවා කරානම් හොඳයි කියලද..හඬන බිලිඳුන්ට කිරි දුන්නද බලන්න තනේ කිරි ගෑ විලාද බලන්නද.. අර සන්නියෙන් පෙලෙනවද බලන්න යකැදුරෙක් හොයන් යන්නද..:rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    උබ හිතන්නේ උන් දෙන්නා මොනවා කරානම් හොඳයි කියලද..හඬන බිලිඳුන්ට කිරි දුන්නද බලන්න තනේ කිරි ගෑ විලාද බලන්නද.. අර සන්නියෙන් පෙලෙනවද බලන්න යකැදුරෙක් හොයන් යන්නද..:rofl:

    tawa tikai machan aruwa daapan lidatama mama me tadi galak tiyan balan inne u watunata passe ata arinna...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    tawa tikai machan aruwa daapan lidatama mama me tadi galak tiyan balan inne u watunata passe ata arinna...
    නෑ බන්, මාත් පෞද්ගලිකව ට්‍රැෆික් පොලිසියෙ එවුන්ට මහා මාර්ග සීමාව තුල වෛර කරනවා බයික් කාරයෙක් විදියට.. ඒත් මේ සිද්දියේදි සමස්ත පොලීසිය අරුන් දෙන්නගෙන් නියෝජනය නොවුනත් පොලීසියේ ගෞරවයත් සැබෑ පිරිමියෙකුගේ, සැබෑ මනුශ්‍යත්වයේ ගෞරවය ආරක්ශා කිරීම කවුරුහරි හෙලා දැකලා කතා කිරිමට මන් විරුද්ධ.. නැතුව ඒ ගෑනී කාර් ගත්තේ මගේ සල්ලි වලින්වත්, බැන්නෙ මටවත්, අරුන් ගහන දඩෙන් කෑල්ලක් මගෙ ගිනුමකටවත් එනවට නෙවේ..:D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    නෑ බන්, මාත් පෞද්ගලිකව ට්‍රැෆික් පොලිසියෙ එවුන්ට මහා මාර්ග සීමාව තුල වෛර කරනවා බයික් කාරයෙක් විදියට.. ඒත් මේ සිද්දියේදි සමස්ත පොලීසිය අරුන් දෙන්නගෙන් නියෝජනය නොවුනත් පොලීසියේ ගෞරවයත් සැබෑ පිරිමියෙකුගේ, සැබෑ මනුශ්‍යත්වයේ ගෞරවය ආරක්ශා කිරීම කවුරුහරි හෙලා දැකලා කතා කිරිමට මන් විරුද්ධ.. නැතුව ඒ ගෑනී කාර් ගත්තේ මගේ සල්ලි වලින්වත්, බැන්නෙ මටවත්, අරුන් ගහන දඩෙන් කෑල්ලක් මගෙ ගිනුමකටවත් එනවට නෙවේ..:D

    aniwa machan metana policiya 100% hodai kiyanawa neme

    ea unata ara gani arama ballek wage kata kale minihek ta

    eki dana ganna kaata unat garu nambu atuwa kata karanna

    polic karaya banala nam tawa kamak na
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    උබ පිස්සෙක්නෙ බන්,, උබ කොහොමද ඉඳුරාම කියන්නෙ
    * "බයි පෝලා" වැනි මානසික ආබදයකින් ඇය පෙලෙනවා කියලා
    * සන්නියකින් පෙලෙනවා කියලා
    * බිලිඳා දමා ඒමට කවුරුත් නෑ කියලා
    * උබ දැක්ක, "කුප්ප කතාවක්" කීමට සුදුසුයැයි උබ නිර්දේශ කරන දේ පොලිසියේ උන් කරා කියලා බාගදා හෝ සම්පූර්න දා
    * සාම්ප්‍රදායට එපිටින් ගිය ගෑනුන්ට සාමාන්‍ය ජනතාව වෛර කරන බවට

    ඒකිගෙ කතාව කොයි වෙලේ ඉඳන් රෙකෝඩ් කලත් වචන වල ස්වරූපයෙන් තේරෙනවා බන් සල්ලි බලේ කියන මානසික උද්දච්ඡකමින් කතා කරපු බව.. අහින්සක අම්මලගෙ මවු සෙනෙහස ඔතැනට ගාවල නිකම් පවු පුරව ගන්න එපා..:sorry:

    අද කාලේ ලමයි හම්බෙන ගැනුන්ට වැඩියෙන්ම ඒන කෙස් ඒකක් ඔක හුගදෙනෙක් බේත් ගන්නවා හැබැයි සමාජෙට හොරෙන්. ඒළි උනොත් දන්නවනේ අපේ සමාජේ
     
    • Like
    Reactions: prashan3000

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    E ganu kena hasirunu widiha waradi..eka aththa..habai kenek nikanma waradak nathuwa ka gahai kiyala hithanna amarui neda?anika wechcha de Api hariyatama danne na..e ganu kenata eyata wechcha asadarane mokadda kiyala pennanna sakki na..api dakinne eya othana ka gahana eka witharai..sure ekatama policiyen eyalage berillata gothapu katha thamai Oya feed Kara Kara drive kala kiyala kiyanawa aththe..policiya gana wahana drive karana ayata amuthuen pahadanna deyak na mama hithanne..bohoma sulu pirisak witharai hondai kiyanna puluwan manussakam thiyena aya inne..wadi hariyak inne thirisannu..
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    උබ හිතන්නේ උන් දෙන්නා මොනවා කරානම් හොඳයි කියලද..හඬන බිලිඳුන්ට කිරි දුන්නද බලන්න තනේ කිරි ගෑ විලාද බලන්නද.. අර සන්නියෙන් පෙලෙනවද බලන්න යකැදුරෙක් හොයන් යන්නද..:rofl:

    ඇය එතැන ඉල්ලා සිටියේ රටවැසි අයිතිය නොවේද?
    ආයුධ හෝ බෝම්බ හොයන්නට කියා කැලෑවට ගෙනගියවුන් ,
    ගංගාවල් මැදට ගෙනගියවුන් මරා දැමුවෙත් මේ දීන පොලීසියම බවත්,
    හම්බන්තොට එරාජ් ප්‍රනාන්දුගේ සෙල්ලම් පිස්තෝලය තවමත් හොයාගන්නට මේ දීන පොලීසියට බැරි වුනු බවත් ඇය දන්නා බව ඔබට අමතක වුණාද?
    ඇය එතැන ඒ ආකාරයෙන් කතා කළේ නින්දෙන් අවදි වී නොව මේ සියලු පොලිස් බලහත්කාරකම්වලට එරෙහිව කුරුවල් වූ සාධාරනය වෙනුවෙන් වූ හිතුවිල්ලක් පෙරටුව,
    එසේම මේ රටේ සියලු ගෞරවනීය රටවැසියන් වෙනුවෙන් බව ඔබ විශ්වාස කරන්නේ නැද්ද?
    එසේ නම්,
    ඔබ නිහඬව ඉන්නේ ඇයි?
    මෙම සිදුවීමේදී පොලීසිය සාධාරණීකරණය වනවා යනු තවදුරටත් මේ සමාජය නිර්වින්දනය වීමක් හැර වෙන කුමක්ද?
    දැන් පොලීසියේ උත්සාහය ඇය මානසික රෝගී තැනැත්තියක් බව ඔප්පු කිරීමයි.
    එයින් මේ දීන පොලීසිය බලාපොරොත්තු වන්නේ,
    සිහිකල්පනාව ඇතිවුන් මෙවැනි දේ නොකරන බව සමාජය ඉදිරියේ ඔප්පු කර තම පොලිස් කලිසම බේරාගන්නටයි.
    ඔබ සිහිකල්පනාව ඇති අයෙක්ද ? මානසික රෝගියෙක්ද ?
    නීතිය අනුව ඇය වැරදි තමයි.
    එත් ඇය කළේ ඒ පැවති පක්ෂපාතී නීතියට අභියෝග කිරීමයි.
    එය සමස්ත ක්‍රියාවලියකට අභියෝග කිරීමක්.
    නීතිය කියන්නේ හුදකලා සිදුවීමකට උත්තරයක් නොවෙයි.
    මෙය තේරුම් ගන්නට පුළුල් දේශපාලනික මනසක් අවශ්‍යයි.
    ඒනිසා මේ සිදුවීමත් මේ සොයුරිය සහ ඒ පොලිස්කාරයන් අතර ප්‍රශ්නයක් නොවෙයි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Anika othana kathawa yanne daruwa mada thiyan awa kiyala..police niladariyo denna mukuth nokiya nikan kata wahan indida senaga godak mada babata feed Kara Kara awanan?ai e welawe Oya kathawa e ganu kenata kiwwe naththe?
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    E ganu kena hasirunu widiha waradi..eka aththa..habai kenek nikanma waradak nathuwa ka gahai kiyala hithanna amarui neda?anika wechcha de Api hariyatama danne na..e ganu kenata eyata wechcha asadarane mokadda kiyala pennanna sakki na..api dakinne eya othana ka gahana eka witharai..sure ekatama policiyen eyalage berillata gothapu katha thamai Oya feed Kara Kara drive kala kiyala kiyanawa aththe..policiya gana wahana drive karana ayata amuthuen pahadanna deyak na mama hithanne..bohoma sulu pirisak witharai hondai kiyanna puluwan manussakam thiyena aya inne..wadi hariyak inne thirisannu..

    ගින්නක් නැතුව දුමක් නගින් නෑ .
    මමත් දැන් වසර 12කට වඩා වාහන පදිනවා .
    පොලිස්කාරයෝ කිසිම හේතුවක් නැතුව නවත්තල බොරු වැරද්දක් පෙන්නලා ගාන කඩා ගන්න හදපු වාර අනන්තයි අප්‍රමාණයි .
    දුර ගමන් යනකොට සහ සති අන්තවල තනිකරම ට්‍රැෆික් මාෆියාවක් තියෙන්නේ.
    මොකද රස්තියාදු වෙන්න බැරි නිසා කීයක් හරි දීල ශේප් වෙනවා නේ.
    ඒවගේම තමයි වාහනේ එලවන්නේ ගැණියෙක් නම් එත් මොනවා හරි බොරුවක් පටලවල ,කටින් බය කරලා සල්ලි කඩනවා.
    කටේ බලේ නැති උනොත් දඩ ගෙවන්න හරි නැත්නම් උන්ගේ අම්මලට හැmiනේන්න රුපියල් 500ක් හරි කඩා ගන්නවා.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සමාජය පිරිහිලා බන් :)

    සෑම අතකින්ම පිරිහිලා .
    කාලකන්ණි දේශපාලකයෝ තමයි රට විනාස කරේ.
    උන්ව පත් කර ගන්න වල් බූරු මිනිස්සුම තමයි ඒවගේ වන්දි ගෙවන්නේ.