BMW අරගත්තාට ජීවිත කටුකය

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පට්ට කතාව. තේරෙන සිංහලෙන් කියල තියෙනවා. මෙතන හැම එකාගෙම මට්ටම මම දන් නෑ .නමුත් ලංකාවේ පොලිසියකට වැඩක් කර ගන්න ගියපු එකෙක් හරි පාරේ වාහනයක් පදින එකෙක් හරි නම් ගෑනිගේ හරි වැරැද්ද කෙසේ වෙතත් කුජීත පොලීසිය ගැන අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ . මෙතන මේ ගෑනිට පිස්සු කියල අදිකරණයේ ඔප්පු කිරීම තුලින් පොලිසියේ නිරුවත වසා ගන්නයි හදන්නේ .
    මානසික ලෙඩේ තියෙන්නේ ඒ ගෑනිට නෙවේ උබට, යකෝ ඒ ගෑනිගෙ මිනිහටවත් නැති පුකේ අමාරුවක්නෙ උබට තියෙන්නේ...:lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ඇත්ත කතාව. මෙතන ඉන්න බොහොමයක් එවුන් වැස්සකටවත් පොලිසියකට ගියපු එවුන් නෙවෙයි.
    තමන්ට කරදරයක් හොරකමක්,පහරදීමක් ,රිය අනතුරක් එහෙමත් නැත්නම් clearance report එකක් ගන්න වගේ වැඩකට පොලිසියට ගියා නම් මෙතන ඉන්න ගොන් හරක්ට තේරෙයි මොකද්ද මේ කියන්නේ කියල.....
    මෙතන කතා කරන චූ කොල්ලෝ හැම එකාම පොලිසියේ බබ්බු ඉන්න ගානට තමයි කතාව.
    බී එම් ඩබලිව් එකකින් ආව පිස්සු ගෑනියෙක් පාරේ හිටපු මොනවත් නොදන්නා තොත්ත බබ්බු දෙන්නෙක්ට බැනල ගිය විදියට තමයි කතා කරන්නේ.....
    අනික හැමෝම නෙවෙයි පොලිසියේ බහුතරයක් දුෂිතයෝ .
    උබේ අධ්‍යාපනික මට්ටම හා බුද්ධි මට්ටම ගැන මම අනුකම්පා කරනවා..:sorry::sorry:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලොල් ... මේකෙන් කොහොමටවත් පොලීසිය හරි කියල ඔප්පු වෙන්නෙ නෑ බන් ... අනේ උඹලගෙ මානසික මට්ටම

    පුද්ගලික ප්‍රශ්ණ ජාතික ප්‍රශ්ණ කරන්නෙපා

    පොලිස්කාරයන්ට සහ උන්ගේ අවනීතියට එරෙහිව තම හඬ අවදිකළ සොයුරිය මානසික රෝගී තැනැත්තියක්ද?
    ඇය එතැන ඉල්ලා සිටියේ රටවැසි අයිතිය නොවේද?

    විශ්ව විද්‍යාල සිසුන්ට පා පහර දුන්නෙත් ,
    පොලිස් ලොක්කගේ හොර අඹුවට විහිලුකොට මියගියෙත් ,
    ආයුධ හෝ බෝම්බ හොයන්නට කියා කැලෑවට ගෙනගියෙත් ,
    ගංගාවල් මැදට ගෙනගියවුන් මරා දැමුවෙත් මේ දීන පොලීසියම බවත්,
    හම්බන්තොට එරාජ් ප්‍රනාන්දුගේ සෙල්ලම් පිස්තෝලය තවමත් හොයාගන්නට මේ දීන පොලීසියට බැරි වුනු බවත් ඇය දන්නා බව ඔබට අමතක වුණාද?

    ඇය එතැන ඒ ආකාරයෙන් කතා කළේ නින්දෙන් අවදි වී නොව මේ සියලු පොලිස් බලහත්කාරකම්වලට එරෙහිව කුරුවල් වූ සාධාරනය වෙනුවෙන් වූ හිතුවිල්ලක් පෙරටුව,
    එසේම මේ රටේ සියලු ගෞරවනීය රටවැසියන් වෙනුවෙන් බව ඔබ විශ්වාස කරන්නේ නැද්ද?
    එසේ නම්,ඔබ නිහඬව ඉන්නේ ඇයි?
    'ස්ත්‍රියක්' එසේ හඬ නඟා ගැලවුයේ පොලීස් යටඇඳුම් නිසාද?
    එවැනි අදීන ස්ත්‍රියක් වෙනුවෙන් හඬ නොනගන ඔබ 'පිරිමියෙක්' වන්නේ කෙස්දැයි හිතාබලන්න.
    මෙම සිදුවීමේදී පොලීසිය සාධාරණීකරණය වනවා යනු තවදුරටත් මේ සමාජය නිර්වින්දනය වීමක් හැර වෙන කුමක්ද?
    දැන් පොලීසියේ උත්සාහය ඇය මානසික රෝගී තැනැත්තියක් බව ඔප්පු කිරීමයි.
    එයින් මේ දීන පොලීසිය බලාපොරොත්තු වන්නේ,සිහිකල්පනාව ඇතිවුන් මෙවැනි දේ නොකරන බව සමාජය ඉදිරියේ ඔප්පු කර තම පොලිස් කලිසම බේරාගන්නටයි.
    ඔබ සිහිකල්පනාව ඇති අයෙක්ද ? මානසික රෝගියෙක්ද ?
    ඇය කළේ ඒ පැවති පක්ෂපාතී නීතියට අභියෝග කිරීමයි.
    එය සමස්ත ක්‍රියාවලියකට අභියෝග කිරීමක්.
    නීතිය කියන්නේ හුදකලා සිදුවීමකට උත්තරයක් නොවෙයි.
    මෙය තේරුම් ගන්නට පුළුල් දේශපාලනික මනසක් අවශ්‍යයි.
    ඒනිසා මේ සිදුවීමත් මේ සොයුරිය සහ ඒ පොලිස්කාරයන් අතර ප්‍රශ්නයක් නොවෙයි.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    උබේ අධ්‍යාපනික මට්ටම හා බුද්ධි මට්ටම ගැන මම අනුකම්පා කරනවා..:sorry::sorry:

    මගේ අධ්‍යාපන මට්ටම අහන්න කලින් උබේ වයස කියපන්.
    තාම මෝටර් බයිසිකලයක්වත් පදින වයසේ නෙවෙයි නේද?
    එහෙම එවුන් පොලිසිය කිව්වම කලිසමේ කක්ක යනවා.
    ඒ බය තමයි උබට තියෙන්නේ .
    වයසත් එක්ක ඕක හරියයි.
    අනික උඹ වගේ එකෙක්ගේ අනුකම්පාව උදේට යන පඩයක් තරම්වත් නොවටී .
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මූ පිස්සෙක් බන්, අපි ගෑනීට "පවු" කියනකම් මූ පුක පලාගෙන ටයිප් කරන ගොබ්බ තර්ක දාගෙන.. මේ බලපන් මුගෙ තර්කේ මූම බිඳගන්නවා..

    වගේ වැඩකට පොලිසියට ගියා නම් මෙතන ඉන්න ගොන් හරක්ට තේරෙයි මොකද්ද මේ කියන්නේ කියල

    අනික හැමෝම නෙවෙයි පොලිසියේ බහුතරයක් දුෂිතයෝ .
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    ඇයගේ මේ ප්‍රතිචාරය මේ සිදුවීමටම අදාළව තේරුම් ගැනීම අදේශපාලනිකයි.
    ඇය මෙසේ ප්‍රතිචාර දක්වන්නේ සමස්ත ක්‍රියාවලියකටයි.
    රෝසා පාර්ක්ස් එදා (on December 1, 1955, in Montgomery, Alabama) මොන්ටිගොමරියෙ බස් රථයේදී සුදු අයෙකුට තම ආසනය නොදීමේ වරදට උසාවියෙන් දඩුවම් ලැබුවා.
    එදා නීතිය අනුව ඇය වැරදි තමයි.
    එත් ඇය කළේ ඒ පැවති පක්ෂපාතී නීතියට අභියෝග කිරීමයි.
    එය සමස්ත ක්‍රියාවලියකට අභියෝග කිරීමක්.
    නීතිය කියන්නේ හුදකලා සිදුවීමකට උත්තරයක් නොවෙයි.
    මෙය තේරුම් ගන්නට පුළුල් දේශපාලනික මනසක් අවශ්‍යයි.
    ඒනිසා මේ සිදුවීමත් මේ සොයුරිය සහ ඒ පොලිස්කාරයන් අතර ප්‍රශ්නයක් නොවෙයි.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මූ පිස්සෙක් බන්, අපි ගෑනීට "පවු" කියනකම් මූ පුක පලාගෙන ටයිප් කරන ගොබ්බ තර්ක දාගෙන.. මේ බලපන් මුගෙ තර්කේ මූම බිඳගන්නවා..

    මම නම් අතින් ටයිප් කරන්නේ .මම දැක්කමයි පුකෙන් ටයිප් කරන එකෙක්.උඹට ගිනස් රෙකොර්ඩ් එකක් තියන්න පුළුවන්. අනික පලාගෙනත් නේ. ගොඩක් රිදෙනවත් ඇති.......
    පවු යකෝ තෝ ........
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    මගේ අධ්‍යාපන මට්ටම අහන්න කලින් උබේ වයස කියපන්.
    තාම මෝටර් බයිසිකලයක්වත් පදින වයසේ නෙවෙයි නේද?
    එහෙම එවුන් පොලිසිය කිව්වම කලිසමේ කක්ක යනවා.
    ඒ බය තමයි උබට තියෙන්නේ .
    වයසත් එක්ක ඕක හරියයි.
    අනික උඹ වගේ එකෙක්ගේ අනුකම්පාව උදේට යන පඩයක් තරම්වත් නොවටී .
    :rofl: යකෝ වයසින් මැන්න හැකිද අධ්‍යාපන මට්ටමක්, බුද්ධි මට්ටමක්.. නිකම් පුක ඉරාගෙන ටයිප් කරන් පොන්නකම ප්‍රදර්ශනය කරන්න එපා.. උබ කියන විදියට මේක " මේ සිදුවීමත් මේ සොයුරිය සහ ඒ පොලිස්කාරයන් අතර ප්‍රශ්නයක් නොවෙයි." නම් මොන හුත්තට ද යකෝ මේ බී එම් ඩබ්ලිව් එහෙක එල්ලිලා ඉන්නේ, උබ හිතේ තියන් ඉන්න අදහස කියපන්කො.. :lol::lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    පොලිස්කාරයන්ට සහ උන්ගේ අවනීතියට එරෙහිව තම හඬ අවදිකළ සොයුරිය මානසික රෝගී තැනැත්තියක්ද?
    ඇය එතැන ඉල්ලා සිටියේ රටවැසි අයිතිය නොවේද?

    විශ්ව විද්‍යාල සිසුන්ට පා පහර දුන්නෙත් ,
    පොලිස් ලොක්කගේ හොර අඹුවට විහිලුකොට මියගියෙත් ,
    ආයුධ හෝ බෝම්බ හොයන්නට කියා කැලෑවට ගෙනගියෙත් ,
    ගංගාවල් මැදට ගෙනගියවුන් මරා දැමුවෙත් මේ දීන පොලීසියම බවත්,
    හම්බන්තොට එරාජ් ප්‍රනාන්දුගේ සෙල්ලම් පිස්තෝලය තවමත් හොයාගන්නට මේ දීන පොලීසියට බැරි වුනු බවත් ඇය දන්නා බව ඔබට අමතක වුණාද?

    ඇය එතැන ඒ ආකාරයෙන් කතා කළේ නින්දෙන් අවදි වී නොව මේ සියලු පොලිස් බලහත්කාරකම්වලට එරෙහිව කුරුවල් වූ සාධාරනය වෙනුවෙන් වූ හිතුවිල්ලක් පෙරටුව,
    එසේම මේ රටේ සියලු ගෞරවනීය රටවැසියන් වෙනුවෙන් බව ඔබ විශ්වාස කරන්නේ නැද්ද?
    එසේ නම්,ඔබ නිහඬව ඉන්නේ ඇයි?
    'ස්ත්‍රියක්' එසේ හඬ නඟා ගැලවුයේ පොලීස් යටඇඳුම් නිසාද?
    එවැනි අදීන ස්ත්‍රියක් වෙනුවෙන් හඬ නොනගන ඔබ 'පිරිමියෙක්' වන්නේ කෙස්දැයි හිතාබලන්න.
    මෙම සිදුවීමේදී පොලීසිය සාධාරණීකරණය වනවා යනු තවදුරටත් මේ සමාජය නිර්වින්දනය වීමක් හැර වෙන කුමක්ද?
    දැන් පොලීසියේ උත්සාහය ඇය මානසික රෝගී තැනැත්තියක් බව ඔප්පු කිරීමයි.
    එයින් මේ දීන පොලීසිය බලාපොරොත්තු වන්නේ,සිහිකල්පනාව ඇතිවුන් මෙවැනි දේ නොකරන බව සමාජය ඉදිරියේ ඔප්පු කර තම පොලිස් කලිසම බේරාගන්නටයි.
    ඔබ සිහිකල්පනාව ඇති අයෙක්ද ? මානසික රෝගියෙක්ද ?
    ඇය කළේ ඒ පැවති පක්ෂපාතී නීතියට අභියෝග කිරීමයි.
    එය සමස්ත ක්‍රියාවලියකට අභියෝග කිරීමක්.
    නීතිය කියන්නේ හුදකලා සිදුවීමකට උත්තරයක් නොවෙයි.
    මෙය තේරුම් ගන්නට පුළුල් දේශපාලනික මනසක් අවශ්‍යයි.
    ඒනිසා මේ සිදුවීමත් මේ සොයුරිය සහ ඒ පොලිස්කාරයන් අතර ප්‍රශ්නයක් නොවෙයි.

    පක්ෂපාති නිතිය මොකද්ද ..?
    - මේ video එක upload වෙලා ජනතාව අතරට යනකන්ම නීතිය ක්‍රියාත්මක නොවීමද ..අපි වගේ සාමාන්‍ය මිනිහෙක් මෙහෙම කතා කරලා හෙල්මට් එක අරගෙන ගියොත් පොලිසිය නිශ්ශබ්දව ඉදි කියලද හිතන්නනේ ....උන ඇත්ත සිද්ධිය දන්නේ නැතිව මෙතන පම්පෝරි ගහන්න එපා බන් ...

    මානසික රෝගයක් කියල ඔප්පු කරන්න දෙයක් නෑ ..ඔප්පු කලත් නැතත් ඇය වරදකාරියක් වෙනවා ..අනිත් එක ඇගේ සැමියාම කියනවා නම් ඇයට යම් මානසික රෝගයක් තියෙනවා කියලා පොලිසිය මොකටද එක ඔප්පු කරවන්න දගලන්නේ

    ...එත් මේ සිද්ධියෙන් කිසිම වෙලාවක පොලිසිය හොදයි කියන්න මම කිසිසේත්ම උත්සහ කරන්නේ නෑ ...99%කම පොලිසිය කියන්නේ ජරා ගොඩක් ...එත් උබල දන්නේ නැත්තන් හොයල බලපන් මේ video එක upload වෙනකන්ම නීතිය ක්‍රියාත්මක උනාද කියලා ..සිද්දිය ඉන දවසේ රෑ ඇගේ සැමියා පැහැරගෙන ගිය හෙල්මෙට් එක භාර දීලා ගිහිල්ලා තියෙනවා ...එහෙනම් අයි ඒ වෙලාවේ ඇයව අත් අඩංගුවට ගත්තේ නැත්තේ ..?
    ...දන්නා රෙද්දක් කියවපල්ලා බන් ....ගෙදරට වෙලා game ගහන පාන් බට්ටෝ එනවා මෙතන සාධාරණය කතා කරන්න ....
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    :rofl: යකෝ වයසින් මැන්න හැකිද අධ්‍යාපන මට්ටමක්, බුද්ධි මට්ටමක්.. නිකම් පුක ඉරාගෙන ටයිප් කරන් පොන්නකම ප්‍රදර්ශනය කරන්න එපා.. උබ කියන විදියට මේක " මේ සිදුවීමත් මේ සොයුරිය සහ ඒ පොලිස්කාරයන් අතර ප්‍රශ්නයක් නොවෙයි." නම් මොන හුත්තට ද යකෝ මේ බී එම් ඩබ්ලිව් එහෙක එල්ලිලා ඉන්නේ, උබ හිතේ තියන් ඉන්න අදහස කියපන්කො.. :lol::lol:

    උඹ පුකෙන් ටයිප් කරන නිසා , මොලෙන් කරන වැඩේ වෙන තැනකින් කරනවා ඇති.
    ට්‍රේඩ් එක මුල ඉදන් අගට කියවපිය. මැද්දෙන් පැනල හත්පොලේ ගා ගන්නේ නැතුව.කියන්නේ මොකද්ද කියල.
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    - Traffic Police කියන්නේ මොනතරම් ජරා අයද කියන්න අපි කවුරුත් දන්නවා .එත් හැමෝම නෙවෙයි .ජරාවා කන හැටි මම හොදට දැකල තියෙනව...එත් අපි හරියට යනවා නම් මම හිතන්නේ නෑ බොරු හේතු හදලා දඩ ගහනවා කියලා ...bike අයට වැඩියෙන් නවත්වනවා ..එක ඇත්ත ..එත් හරියට bike එකක් පදින , documents හරියට තියෙන අයට දඩ ගහනවා දැකලා තියෙනවද ..? ඔවු, දැකල තියනව, දඩ කාලත් තියනව.
    බයිසිකල් එකකට දඩයක් දෙන්න වරදක් ඕනෙම නෑ මචං.
    දවස්ක් මාව නවත්තල නම්බෙර් ප්ලට් එකේ මඩ, නබෙර් එක පෙන්නෙ නෑ කියල මගෙ ලයිසන් එක ගත්තා, හැබැයි පොලිස්සියට ගියාම දඩ කොලෙ ලියල තිබුනෙ වම් පසින් ඉස්සර කිරීම කියල.මගෙ බයික් එක නවත්වලා සද්දෙ වැඩි කියල දඩ ගහල හියෙනව, හැබැයි ඇක්සලටෙර් එක අගටම අල්ලලා තමයි සද්දෙ ගැන කියන්නෙ. කොයි වාහනෙත් කොනටම ඇක්සලේට් කරොත් සද්දෙ තියනව බන්.
    [/COLOR]
    -
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කතාවක් තියෙනවා සහෝ .." බුරුවෙක් වතුර තියෙන තැනකට එක්කගෙන යන්න පුළුවන් ..එත් වතුර පොවන්න බෑ කියලා .."
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පක්ෂපාති නිතිය මොකද්ද ..?
    - මේ video එක upload වෙලා ජනතාව අතරට යනකන්ම නීතිය ක්‍රියාත්මක නොවීමද ..අපි වගේ සාමාන්‍ය මිනිහෙක් මෙහෙම කතා කරලා හෙල්මට් එක අරගෙන ගියොත් පොලිසිය නිශ්ශබ්දව ඉදි කියලද හිතන්නනේ ....උන ඇත්ත සිද්ධිය දන්නේ නැතිව මෙතන පම්පෝරි ගහන්න එපා බන් ...

    මානසික රෝගයක් කියල ඔප්පු කරන්න දෙයක් නෑ ..ඔප්පු කලත් නැතත් ඇය වරදකාරියක් වෙනවා ..අනිත් එක ඇගේ සැමියාම කියනවා නම් ඇයට යම් මානසික රෝගයක් තියෙනවා කියලා පොලිසිය මොකටද එක ඔප්පු කරවන්න දගලන්නේ

    ...එත් මේ සිද්ධියෙන් කිසිම වෙලාවක පොලිසිය හොදයි කියන්න මම කිසිසේත්ම උත්සහ කරන්නේ නෑ ...99%කම පොලිසිය කියන්නේ ජරා ගොඩක් ...එත් උබල දන්නේ නැත්තන් හොයල බලපන් මේ video එක upload වෙනකන්ම නීතිය ක්‍රියාත්මක උනාද කියලා ..සිද්දිය ඉන දවසේ රෑ ඇගේ සැමියා පැහැරගෙන ගිය හෙල්මෙට් එක භාර දීලා ගිහිල්ලා තියෙනවා ...එහෙනම් අයි ඒ වෙලාවේ ඇයව අත් අඩංගුවට ගත්තේ නැත්තේ ..?
    ...දන්නා රෙද්දක් කියවපල්ලා බන් ....ගෙදරට වෙලා game ගහන පාන් බට්ටෝ එනවා මෙතන සාධාරණය කතා කරන්න ....

    මේකම තමයි යකෝ මාත් කියන්නේ.
    පොලිසිය ජරා ගොඩක් කියල පිළිගන්නව නම් එච්චරයි.
    ඉතිං තව මොනවද කතා කරන්න තියෙන්නේ.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බයිසිකල් එකකට දඩයක් දෙන්න වරදක් ඕනෙම නෑ මචං.
    දවස්ක් මාව නවත්තල නම්බෙර් ප්ලට් එකේ මඩ, නබෙර් එක පෙන්නෙ නෑ කියල මගෙ ලයිසන් එක ගත්තා, හැබැයි පොලිස්සියට ගියාම දඩ කොලෙ ලියල තිබුනෙ වම් පසින් ඉස්සර කිරීම කියල.මගෙ බයික් එක නවත්වලා සද්දෙ වැඩි කියල දඩ ගහල හියෙනව, හැබැයි ඇක්සලටෙර් එක අගටම අල්ලලා තමයි සද්දෙ ගැන කියන්නෙ. කොයි වාහනෙත් කොනටම ඇක්සලේට් කරොත් සද්දෙ තියනව බන්.[/COLOR][/COLOR]
    -

    අනිවා ..මේ වගේ දේවල් වෙනවා බන්...කිසිම වෙලාවක මම නම් කියන්නේ නෑ පොලිසිය හොදයි කියලා....උන්ගේ හත්මුතු පරම්පරාවටම පළ දෙන්න ඕනි මේ කරන ජරා වැඩ වලට...
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    - Traffic Police කියන්නේ මොනතරම් ජරා අයද කියන්න අපි කවුරුත් දන්නවා .එත් හැමෝම නෙවෙයි .ජරාවා කන හැටි මම හොදට දැකල තියෙනව...එත් අපි හරියට යනවා නම් මම හිතන්නේ නෑ බොරු හේතු හදලා දඩ ගහනවා කියලා ...bike අයට වැඩියෙන් නවත්වනවා ..එක ඇත්ත ..එත් හරියට bike එකක් පදින , documents හරියට තියෙන අයට දඩ ගහනවා දැකලා තියෙනවද ..? ඔවු, දැකල තියනව, දඩ කාලත් තියනව.
    බයිසිකල් එකකට දඩයක් දෙන්න වරදක් ඕනෙම නෑ මචං.
    දවස්ක් මාව නවත්තල නම්බෙර් ප්ලට් එකේ මඩ, නබෙර් එක පෙන්නෙ නෑ කියල මගෙ ලයිසන් එක ගත්තා, හැබැයි පොලිස්සියට ගියාම දඩ කොලෙ ලියල තිබුනෙ වම් පසින් ඉස්සර කිරීම කියල.මගෙ බයික් එක නවත්වලා සද්දෙ වැඩි කියල දඩ ගහල හියෙනව, හැබැයි ඇක්සලටෙර් එක අගටම අල්ලලා තමයි සද්දෙ ගැන කියන්නෙ. කොයි වාහනෙත් කොනටම ඇක්සලේට් කරොත් සද්දෙ තියනව බන්.
    [/COLOR]
    -

    well said......
    පොලිසියක් දිහා ඇහැක් ඇරලා බලපු නැති එවුන් පොලිසියේ ගුණ වයන්න එනවා.
    අයියෝ සල්ලි.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උබ වගේ මල් පොන්නයෙක් එක්ක තර්ක කරනවට වඩා හොඳයි අතේ පාරක් ගහලා සූර පප්පා බලනවා.. ඉස්සෙල්ලා සමාජය සුද්දකරන්න කලින් උබ සුද්ද වෙලා වරෙන්.. උබ පාරේ ඔච්චරටම දඩ කන වාහන එලවන එකෙක්නම් මතක තියගනින් අනිත් මිනිස්සුන්ගෙ ජීවිත තියෙන්නෙ උබේ අතේ කියලා.. :):)
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    :rofl: යකෝ වයසින් මැන්න හැකිද අධ්‍යාපන මට්ටමක්, බුද්ධි මට්ටමක්.. නිකම් පුක ඉරාගෙන ටයිප් කරන් පොන්නකම ප්‍රදර්ශනය කරන්න එපා.. උබ කියන විදියට මේක " මේ සිදුවීමත් මේ සොයුරිය සහ ඒ පොලිස්කාරයන් අතර ප්‍රශ්නයක් නොවෙයි." නම් මොන හුත්තට ද යකෝ මේ බී එම් ඩබ්ලිව් එහෙක එල්ලිලා ඉන්නේ, උබ හිතේ තියන් ඉන්න අදහස කියපන්කො.. :lol::lol:

    වයසින් අධ්‍යාපන මට්ටම බැලුවේ නැති උනාට යකෝ , පොලිසියට බොරුවට ලියන්න හරි වාහනයක් ගෙනියන්න පුළුවන් වයසකද ඉන්නේ කියල බලන්න පුළුවන් .එහෙම නැතුව පෝල්කට්ටක් පිරෙන්න හුජ්ජ කරන්න බැරි එකෙක් උනොත්!!!!!!!

    :lol::lol::lol::lol::lol::baffled::baffled::baffled:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේකම තමයි යකෝ මාත් කියන්නේ.
    පොලිසිය ජරා ගොඩක් කියල පිළිගන්නව නම් එච්චරයි.
    ඉතිං තව මොනවද කතා කරන්න තියෙන්නේ.

    පොලිසිය ජරා ගොඩක් කියන එක තමයි මේකෙන් පෙන්නන්න උත්සාහ කරන්නේ
    - ගැනියෙක් නිවට විධිහට බැනල රජයේ දේපලක් හොරකම් කරනවා ..එක තම ඉහල නිලධාරියට කිව්වම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ...
    - ඇගේ සැමියා හෙල්මෙට් එක රෑ ගෙනත් දීලා යනවා ..නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..
    - Video එක සාක්ෂි වෙනකන්ම කිසිම විධිහකට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..

    ..කවුද මේ ගනී පවු කියන්නේ ...video එක upload වෙලා එක ජනප්‍රිය වෙනකොට තමයි මුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්න මටක් වෙන්නේ ..එතකන් මේ ගැනිට එරෙහිව කිසිම දෙයක් කරන්නේ නෑ ...නිකන් මිනිහෙක් මෙහෙම කළා නම් රිමාන්ඩ් කරලා හොදට සලකලා ...