BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3

  • Total voters
    606
  • Poll closed .

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
KOHOMATH VIDEO EKAKA GANIYEK WEWA PIRIMIYEK WEWA HAMOMA BANINNE VIDEO EKE BANINA GANITA OR PRIMIYATA..VIDEO EKAK DAMMA PALIYATA YOU TUBE EKATA KAWDA HARI KAWDA WARADI KIYANNA BA....OTHANA HITAPU OKA MULA IDALAMA SIDDIYA DAKKA KENEKGEN TAMA OKA AHANNA ONA..OYA VIDEO EKA VIDEO KARANNA PATAN ARAN TIYENNEH SEEN EKA WELA TIKAK WELA GIHIN..A NISA HARIYATAMA KIYANNA BA KAWDA HARI KIYALA..GANITA BANINAWA KATTIYAK...MOKADA EYA BANINA VIDIYA DAKALA...KATATH ASADARANAYAK UNOTH OHOMA TAMA BANINNE....NAMUTH BANINA VIDIYEN KIYANNA BA EYA HARIDA WARADIDA KIYALA....OKA MULA IDALAMA DAKKA NAM KIYANNA PULUWAN..ETH MEKE MULA NA.
:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
 
HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    Bdq62Nw_700wa_0.gif

    :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    ha ha....master plans ....:shocked:aththa kiyapan umba policiyeda???:lol::lol:
    ow ehema karannanam puluwna ...ewa witharak nemey thawa seen karannath puluwan....habay ewa chodana withary ne machan...oppu karanna ne USAWI thiyenne.....
    Sl Usawi gana umba dannawa athi ne ....
    ethakota policiya.... ????:confused::confused:oya gani oya police inspectors la denna wada karana station eka lokkonwama salli walata arana arun dennawa RAJAKARI Ayathu lesa hari mona magulak kiyala hari masa 3 interdict kawaraway....onna okay ape policiye hati...
    Dude this is ASHIK LAND....every thing is possible.....:lol::rofl::rofl::lol:

    machan majority of police people samanya minisuuge ආත්ම ගරුත්වය rakina widiya umba para daka nadda???:no::no:
    umba hithapan sooty pep ekak ride karan apu lady kenekta policiya ohoma katha karanna dey da??

    wade anumatha karanne na machan...eth methana policiye ewunta kata uththara na una karapu wade ta???

    නෑ බං පොලිසියෙ නම් නෙවේ වැඩ :lol:
    ඔප්පු කරන්න ඔය වීඩියෝ එකකුත් තියෙන්නෙ, ඊට පස්සේ හොස්පිට්ල් ඇඩ්මිට් වෙනවා දණහිසින් පහළ කකුලේ දැනීම නැතිඋනා කියලා :lol::lol:

    මිනිහෙක් ගෑණියෙකුට සෙනගක් ඉස්සරහ වේසි කිව්ව වගේ වැඩක් නේ බං පගාකාරයෝ, දෙකයි පනහේ මිනිස්සු කියනෙක,යක්කුන්ට බයනම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ කියන්නෙ නීතියට ගෞරවයක් නෑ කියනෙක නේ. තව දඩ කොළයක් දීල ලයිසන් එක ගත්තාම හෙල්මට් එක අරං යන්න ඒ ගෑනිට පිස්සු වෙන්නෝන.

    ස්කුටී පෙප් එකේ ආවත් බී එම් ඩබ් එකේ ආවත් වරදක් නොකර දඩ කන්න උනොත් ඒක වැරදියි නමුත් ඒක ගැන කතා කරන විදිහක් තියෙනවා.
    මෙතන පොලිස් නිලධාරියා හැසිරෙන විදිහෙන් පේන්නෙ යම් උගත්කමක් හැදිච්චකමක් තියෙනවා කියලා.

    ආශික් ලෑන්ඩ් එකනං තමා මේක :lol:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මොකක් හරි කතන්දරයක් අනිවා දාන්න ඇති ඉතිං..
    නැත්තං අර ගෑණි අරුන් දෙන්නව ඔහොම වඩාගන්න එන්නේ නෑනේ බං..

    එතකොට පොලිස්කාරයෝ දෙන්න නඩුවේ කෙලින්ම පාර්ශව කාරයෝ දෙන්නෙක් වෙනවා බං.. ඒකට බයයි උන්..
    මට උනා නං මම සිරාවට කැමති නඩු දානවනං..
    උසාවි ගෙන්නලා උන් දෙන්නට සසර එපා කරවන්න පුළුවන් ලොවෙත්..
    සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට් කේස් ඇරුනම ඔය වගේ සිද්ධිවල පාර්ශවකාරයෙක් වෙන්න උන් බයයි බං..
    තනියමනෙ ඇපියර් වෙන්න වෙන්නේ.. උන්ට ලොයර්සලා කතා කරන්නේ නෑනේ..
    එතකොට නඩුව ඉවර වෙන්නේ සිද්ධිය කණපිට හැරිලා..:rofl:
    ප්‍රායෝගිකව එහෙම නඩු දිනන්න බෑ බං..
    උඹ කවදාවත් අහලවත් තියෙනවද ලෝයර් කෙනෙක්ව පොලිසියෙන් ලිව්වා කියල.. නෑනේ..
    ඒකයි ඔතන සිරාම කතන්දරේ..
    අපි බය නැත්තන් උන් බයයි.. අපි බය උනොත් උන් පුප්පනවා..:rofl:

    :P

    eh kiyanne athhatama nadu dammaha unta lawyersla nadda?
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මෙහෙමයි පොලිස් කාරයෝ කියන්නෙ අමුම අමු බල්ලො. මං ජපන් රීකන්ඩිශන් බයික් එකක් ගත්තා ගිය සතියේ. පස්සේ ඒකෙ පොඩි අවුලක් තිබිලා මං ඊයේ ගියා ගත්තු තැනට.බයික් එකේ කොම්පැනියෙන් දෙන ලිය කියවිලි සේරමයි, ගද්දි ගහන එන්ජින් නම්බර් එකයි චැසි නම්බර් එකයි තියෙන බෝඩ් ලෑල්ලත් තිබ්බා. මං වැඩේ කරගෙන ගෙදර එද්දි පොලිස් බල්ලො දෙන්නෙක් නැවැත්තුවා. මූ කියපි පදින්න අවසර නෑ ගන්නවා ලයිශන් එක කියලා.පස්සෙ මන් දුන්නා.දීලා සේරම විස්තරේ කිව්වා.පස්සේ එතන හිටපු අනික් පරයා කියපි මේවා ලොකු වැරදි, මේකට උසාවි දාන්ඩ වෙනවා කියලා.මං කිව්වා මේකේ ඔයිල් ලීක් එකක් තියාගෙන මං ගෙදර තියගන්නේ කොහොමද කියලා. ඌ කියනවා ඒ උනාට පාරේ පදින්ඩ බෑලු.පස්සෙ මං කිවා මං දන්නවා ඒත් මේක හදාගන්ඩ ගියා මිසක් රවුම් ගැහුවේ නෑ, පැදගෙන යන්නේ නැතුව මං මේක වෙන කොහොමද අරන් යන්නේ කියලා. මූ කියනවා මේක ලොකු වරදක්, ඕනෙම නම් උසාවි දාන්නම්,නැත්තන් නැද්ද රු 1000ක් විතර කියලා.මං කිව්වා නෑ කියලා.මූ අතාරින්නේම නෑ.පස්සෙ කියපි එහෙනන් ටවුමට ගිහින් කාබන් කොල පෙට්ටියක් ගේන්ඩලු. මොන හුත්තක්ද මං කිවා බෑ කියලා.පස්සේ මූට අනිකා කිව්වා දවස් 14කින් රෙජිස්ටර් කරල ගෙනත් පෙන්නන්ඩ කියලා ලයිසන් එක ගන්ඩ කියලා. පස්සේ මූ ගත්තා. හැබැයි උන් දෙන්නම දන්නේ නෑ මන් ඔය සීන් එකම රෙකෝඩ් කරගත්තා කියලා. මං හෙට පොලිසියට ගිහින් මහ එකවම හම්බ වෙලා ඔක්කොම පෙන්නන්ඩ ඉන්නේ. මං යද්දි උන්ට කියලා ආවා අපිව තමා අල්ලන්නේ රටට කුඩු ගෙනාපු උන්ටත් නාමයෝජනා දීලා නේද කියලා.මුන්ට කට උත්තර නෑ. ඕකුන්ට ඔහොමමයි කරන්ඩ ඕනේ කාලකන්නි හැත්ත.පඩිය මදි වෙලා අහිංසක අපෙන් තමා ගෙදර යද්දි කන්ඩ අරන් යන්නෙ.
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143

    hoda wade okunta
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :cool::cool: හෙට ගියාට පස්සෙ වෙන සීන් එකත් අප්ඩේට් කරපං..‍
    පොලිසියට නොගිහිං නරකද අල්ලස් කොමිසමට ගියොත්.. ?
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    :cool::cool: හෙට ගියාට පස්සෙ වෙන සීන් එකත් අප්ඩේට් කරපං..‍
    පොලිසියට නොගිහිං නරකද අල්ලස් කොමිසමට ගියොත්.. ?

    ලගදි රට යන්ඩ ඉන්නේ බන්. නඩු සීන් ගියොත් ඕක ඇදෙයි කියල අපේ තාත්තා කිව්වා වැඩිය ලොකු සීන් දාන්ඩ එපා කියලා. එල මං දාන්නන්.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    අර ගෑණි පොලිස් කාරයාගේ හෙල්මට් එක අරන් ගිය විදිහට මන් හිතුවේ සිහිවටනයක් විදිහට මතක් වෙන්න අරන් ගියා කියල.. පොලිසියේ උනුත් කටවහගෙන හිටියේ ගෑනියෙක් එලවපු නිසා ගානක් කපන්න හදන්න ඇති..දඩ කොලේ නොදී ලයිසන් එක තියාගන්න බෑනේ. මාලඹේ ස්ලිට් එක ළඟ ඔය පොලිස් ඩබල ඔතන ගොඩක් උන්ට හේතුවක් නැතුව ලියනවලු.. මොනවා උනත් ගෑණි කතා කරපු විදිහෙන් හොඳ ගෑනියෙක් නම් නෙවෙයි..

    සිද්ධියවී හමාරය.දැන් කල යුත්තේ, වහාම මැයගේ ස්වාමියා අත්අඩංගුවට ගෙන, මෙපමණ කලක් මැය සමග ජීවත්වූයේ කෙලෙසද යන්න ප්‍රශ්ණ කර කටඋත්තරයක් ගෙන එය ප්‍රසිද්ධ කිරීම ය.එය, මෙවැනි වාචාල හැතිරියන් සමග විවාහවී සිටින අනිකුත් ස්වාමියන්ගේ අස්වැසිල්ලට හේතුවනු ඇත.

    well said bro :lol::lol::lol::lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අරුන් දෙන්න හේතුව ඇහුවම ඒක කියන්නෙත් නැහැ , 98% ජරාව කන ඌරො ඕවගේ ඉන්නේ
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ඔය බයික් වල ගොඩක් පුකේ අමාරුව හැදිල වගේ කෙළගෙන යන්නෙ බයික් ගත්ත අලුත පුකේ අමාරුව තියන උන්..
    උන්ව ටිකක් හැප්පිලා තෙම්පරාදු වෙලා එන්න ඕන..
    ඊට පස්සෙ 60-70 එහාට යන්නෙ නෑ...

    :rofl::rofl:

    uba oya miliya gana neda kliyanne :lol::lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලගදි රට යන්ඩ ඉන්නේ බන්. නඩු සීන් ගියොත් ඕක ඇදෙයි කියල අපේ තාත්තා කිව්වා වැඩිය ලොකු සීන් දාන්ඩ එපා කියලා. එල මං දාන්නන්.
    උන්ගේ පොලිසියටම පෙන්නලා වැඩක් නැහැ ASP,DIG ofc දෙකෙන් එකකට පෙන්නපන් case අදින්න ඕන නම්
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලගදි රට යන්ඩ ඉන්නේ බන්. නඩු සීන් ගියොත් ඕක ඇදෙයි කියල අපේ තාත්තා කිව්වා වැඩිය ලොකු සීන් දාන්ඩ එපා කියලා. එල මං දාන්නන්.
    එහෙමද... එහෙම නං ඕක උඹ රට ගියාට පස්සේ හරි U tube දාපං..
    හොරාගෙ අම්මටගෙං පේන අහලා වැඩක් නෑ නේ බං. උඹ ඔය පොලිසියට ඕක පෙන්වන්නේ නැතුව හිටපං.. තේරුමක් නෑ.. අන්තිමට උං ඔක්කොම උඹටම කෙලවයි :sorry:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මාර මිල්ෆ් නේද බන්

    කෆ් ලිනක්ස් දාල හොඳට අරින්න ඕනේ....

    හොඳට රතිය ඕනේ ඇන්ටි පාරක් වගේ