BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3

  • Total voters
    606
  • Poll closed .

thanujaka

Well-known member
  • මෙහෙමයි..
    තදබල කනෙක්ෂන් එකක් තියෙන ගෑණියෙකුට ඔය වගේ රීගෙන නටන්න දෙයක් නෑ..
    එක කෝල් එකෙන් ලයිසන් එක අතට ගන්න පුළුවන්..
    නමුත් ගෑණිගේ තත්ත්වේ බැලුවම එහෙම කරන්න බැරි කෙනෙක් වෙන්නත් බෑ වගේ..
    ඔතන වෙන්නේ ඒ ගෑණි තැනට ගැලපෙන්නේ හැසිරෙන්න දන්නේ නැතිකම..
    කොහොම උනත් පොලිස් කාරයන්ගේ වැරැද්දක් ඔතන තියෙනවා..
    ලයිසන් එක ඔහොම රදවාගන්න පොලිසියට අයිතියක් නෑ..
    පොලිසිය භාරයට ලයිසන් එකක් ගන්නවනං ඒ වෙලේම වැරැද්දේ ස්වභාවය අනුව දඩ කොලේ හරි තාවකාලික රියදුරු බලපත්‍රයක් හරි නිකුත් කරන්න ඕනේ..
    ඔය දෙකෙන් එකක් නොකර ලයිසන් එක ඔහොම තියාගන්න පොලිසියට බෑ..
    ඕකට කේස් එකක් වැටුනොත් දෙපාර්ශවේම චොර..
    ගෑණිට රාජ්‍ය දේපොළ ඔහොම අරගෙන යන්න බෑනේ...
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මෙහෙමයි..

    hmmm.. Police karayo salli illuwada danne na license eka release karanna :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙමයි..
    තදබල කනෙක්ෂන් එකක් තියෙන ගෑණියෙකුට ඔය වගේ රීගෙන නටන්න දෙයක් නෑ..
    එක කෝල් එකෙන් ලයිසන් එක අතට ගන්න පුළුවන්..
    නමුත් ගෑණිගේ තත්ත්වේ බැලුවම එහෙම කරන්න බැරි කෙනෙක් වෙන්නත් බෑ වගේ..
    ඔතන වෙන්නේ ඒ ගෑණි තැනට ගැලපෙන්නේ හැසිරෙන්න දන්නේ නැතිකම..
    කොහොම උනත් පොලිස් කාරයන්ගේ වැරැද්දක් ඔතන තියෙනවා..
    ලයිසන් එක ඔහොම රදවාගන්න පොලිසියට අයිතියක් නෑ..
    පොලිසිය භාරයට ලයිසන් එකක් ගන්නවනං ඒ වෙලේම වැරැද්දේ ස්වභාවය අනුව දඩ කොලේ හරි තාවකාලික රියදුරු බලපත්‍රයක් හරි නිකුත් කරන්න ඕනේ..
    ඔය දෙකෙන් එකක් නොකර ලයිසන් එක ඔහොම තියාගන්න පොලිසියට බෑ..
    ඕකට කේස් එකක් වැටුනොත් දෙපාර්ශවේම චොර..
    ගෑණිට රාජ්‍ය දේපොළ ඔහොම අරගෙන යන්න බෑනේ...

    මටත් ඕක නම් හිතුන :eek:
    ගොඩක් පොලිස් ලබ්බෝ වැඩ පෙන්නන්න ඔහොම ලයිසන් ගන්නවා :dull:

    හෙල්මට් එක අරන් යන්න දීල අරුන් රාජ්‍ය දේපල පැහැරගත්තා කියල කේස් එකක් දැම්මනම් අරකිට කෙලම වෙනවා නේද?:eek:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔව් ලොකු මිනිස්සුන්ට බලය තියනවා. පොලිස් බල්ලෝ තිරිසන්නු. උන් අහිංසක මිනිස්සුන්ගෙන් ජරාව කනවා. නැති වැරදි හදල හිරේ දානවා. එක නිසා මේ ගෑනී හරි උනත් වැරදි උනත් පොලිසියේ උන්ට ඔහොම පාර්ට් එකක් දාපු එක හොඳයි.

    පොසිසියේ පොරක් අද මටත් දඩයක් ගහන්න ආව රෑ වාහනේ ලයිට් එක දාන්න අමතක උනා කියලා.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113

    ඔන්න නඩුකාරතුමා තීන්දුව දුන්නා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එත් ගැනි කියනවානේ පොඩි එකා හිටියේ කොන්සොල් එකේ කියලා
    එ මොනවා උනත් ගැනි කතා කරන්නේ කාගේ හරි පවර් එකකින් එක වැරදියි ඉතින්
    පොලිස් මමාලා 2න්නා ඉතින් ඇන්ටිට මොනවාහරි කිව්වාද දන්නැ ඉන්න විදියට :nerd:
    අල්ලස් සීන් එකක් තිබුනද දන්නෑ නේ..
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    oona nathi oopayak bn okata thread dala harida waradida kiyala ahanne! atha kawda danne? ekata wadiya api ada karapu waraddak hada ganda puluwannam kamak naha e gana hitana 1 ta
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙමයි..
    තදබල කනෙක්ෂන් එකක් තියෙන ගෑණියෙකුට ඔය වගේ රීගෙන නටන්න දෙයක් නෑ..
    එක කෝල් එකෙන් ලයිසන් එක අතට ගන්න පුළුවන්..
    නමුත් ගෑණිගේ තත්ත්වේ බැලුවම එහෙම කරන්න බැරි කෙනෙක් වෙන්නත් බෑ වගේ..
    ඔතන වෙන්නේ ඒ ගෑණි තැනට ගැලපෙන්නේ හැසිරෙන්න දන්නේ නැතිකම..
    කොහොම උනත් පොලිස් කාරයන්ගේ වැරැද්දක් ඔතන තියෙනවා..
    ලයිසන් එක ඔහොම රදවාගන්න පොලිසියට අයිතියක් නෑ..
    පොලිසිය භාරයට ලයිසන් එකක් ගන්නවනං ඒ වෙලේම වැරැද්දේ ස්වභාවය අනුව දඩ කොලේ හරි තාවකාලික රියදුරු බලපත්‍රයක් හරි නිකුත් කරන්න ඕනේ..
    ඔය දෙකෙන් එකක් නොකර ලයිසන් එක ඔහොම තියාගන්න පොලිසියට බෑ..
    ඕකට කේස් එකක් වැටුනොත් දෙපාර්ශවේම චොර..
    ගෑණිට රාජ්‍ය දේපොළ ඔහොම අරගෙන යන්න බෑනේ...

    එහෙමයි ස්වාමීනි.

    (මම මේ බල බලා හිටියේ උඹ එනකම් නීතිමය පසුබිම දැනගන්න. :cool:)
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මටත් ඕක නම් හිතුන :eek:
    ගොඩක් පොලිස් ලබ්බෝ වැඩ පෙන්නන්න ඔහොම ලයිසන් ගන්නවා :dull:

    හෙල්මට් එක අරන් යන්න දීල අරුන් රාජ්‍ය දේපල පැහැරගත්තා කියල කේස් එකක් දැම්මනම් අරකිට කෙලම වෙනවා නේද?:eek:

    mama nam therun aragena thiyenne machan police karaonta talk karnawanam mokak hari connection ekak thiygena denna ona talk eka eka call eken hari sir yanna kiyanna. nattham katai pukai wahan dade kole aran yanna ona. pagawa dena eka wenama wadak. nikan connection nathuwa law eka gana kiyala talk denna giyama un api danneth nathi laws kaduwa kiyala daanawa dada. moko api monawa kiwwath apita wada un dannawa law eka gana.
     
    ටිකක් බුද්ධිමත් විදිහට හැසිරුනා නම් පොලිසිය එක්ක තර්ක කරත් අවුලක් නෑ මචං මොකද උන්ට ඕනෙවට වඩා නැමුනම කරේ යන්න එනවා :dull:

    කොහොමත් මේ ගෑනි වගේ පිස්සු නටන එකනම් මෝඩ කමක් :yes: කොහෙන් හරි සපෝට් එකක් නැති උනොත් පූක්ෂණය වෙලා නවතින්නේ :dull:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ටිකක් බුද්ධිමත් විදිහට හැසිරුනා නම් පොලිසිය එක්ක තර්ක කරත් අවුලක් නෑ මචං මොකද උන්ට ඕනෙවට වඩා නැමුනම කරේ යන්න එනවා :dull:

    කොහොමත් මේ ගෑනි වගේ පිස්සු නටන එකනම් මෝඩ කමක් :yes: කොහෙන් හරි සපෝට් එකක් නැති උනොත් පූක්ෂණය වෙලා නවතින්නේ :dull:

    ow me gaani nikan watti amma kenek wage ne. maara katak.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ටිකක් බුද්ධිමත් විදිහට හැසිරුනා නම් පොලිසිය එක්ක තර්ක කරත් අවුලක් නෑ මචං මොකද උන්ට ඕනෙවට වඩා නැමුනම කරේ යන්න එනවා :dull:

    කොහොමත් මේ ගෑනි වගේ පිස්සු නටන එකනම් මෝඩ කමක් :yes: කොහෙන් හරි සපෝට් එකක් නැති උනොත් පූක්ෂණය වෙලා නවතින්නේ :dull:

    BMW එකකින් අවම පොලිස් කාරයෝ හිතින්ම තමා විසින්ම තමාවම පුක්ෂණයට ලක්කරගන්නවා. ත්‍රිවිල් එකකින් කැන්ටර් එකකින් ගිහින් සද්දයක් දාපන් බලන්න.
     
    thanujaka

    Well-known member
  • hmmm.. Police karayo salli illuwada danne na license eka release karanna :lol:
    මොකක් හරි කතන්දරයක් අනිවා දාන්න ඇති ඉතිං..
    නැත්තං අර ගෑණි අරුන් දෙන්නව ඔහොම වඩාගන්න එන්නේ නෑනේ බං..

    මටත් ඕක නම් හිතුන :eek:
    ගොඩක් පොලිස් ලබ්බෝ වැඩ පෙන්නන්න ඔහොම ලයිසන් ගන්නවා :dull:

    හෙල්මට් එක අරන් යන්න දීල අරුන් රාජ්‍ය දේපල පැහැරගත්තා කියල කේස් එකක් දැම්මනම් අරකිට කෙලම වෙනවා නේද?:eek:
    එතකොට පොලිස්කාරයෝ දෙන්න නඩුවේ කෙලින්ම පාර්ශව කාරයෝ දෙන්නෙක් වෙනවා බං.. ඒකට බයයි උන්..
    මට උනා නං මම සිරාවට කැමති නඩු දානවනං..
    උසාවි ගෙන්නලා උන් දෙන්නට සසර එපා කරවන්න පුළුවන් ලොවෙත්..
    සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට් කේස් ඇරුනම ඔය වගේ සිද්ධිවල පාර්ශවකාරයෙක් වෙන්න උන් බයයි බං..
    තනියමනෙ ඇපියර් වෙන්න වෙන්නේ.. උන්ට ලොයර්සලා කතා කරන්නේ නෑනේ..
    එතකොට නඩුව ඉවර වෙන්නේ සිද්ධිය කණපිට හැරිලා..:rofl:
    ප්‍රායෝගිකව එහෙම නඩු දිනන්න බෑ බං..
    උඹ කවදාවත් අහලවත් තියෙනවද ලෝයර් කෙනෙක්ව පොලිසියෙන් ලිව්වා කියල.. නෑනේ..
    ඒකයි ඔතන සිරාම කතන්දරේ..
    අපි බය නැත්තන් උන් බයයි.. අපි බය උනොත් උන් පුප්පනවා..:rofl:

    ඔන්න නඩුකාරතුමා තීන්දුව දුන්නා
    :P
     
    • Like
    Reactions: Amila llll

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow me gaani nikan watti amma kenek wage ne. maara katak.

    ඔව් හැසිරීම නම් චාටර් තමයි :dull:

    BMW එකකින් අවම පොලිස් කාරයෝ හිතින්ම තමා විසින්ම තමාවම පුක්ෂණයට ලක්කරගන්නවා. ත්‍රිවිල් එකකින් කැන්ටර් එකකින් ගිහින් සද්දයක් දාපන් බලන්න.

    ඒක නම් ඇත්ත :lol: ටිකක් හොඳ වාහනේක phone කනේ ගහගෙන එහෙම යද්දී පොලිසිය අහක බලනවා :lol:
     
    thanujaka

    Well-known member
  • එහෙමයි ස්වාමීනි.

    (මම මේ බල බලා හිටියේ උඹ එනකම් නීතිමය පසුබිම දැනගන්න. :cool:)

    මේ වහන්තරාවට නං සිරාවට පිස්සු බං..
    අපිවත් ඔහොම පාරේ කෑගහනවද බං හතර විලි ලැජ්ජයි නේ...:rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක නම් ඇත්ත :lol: ටිකක් හොඳ වාහනේක phone කනේ ගහගෙන එහෙම යද්දී පොලිසිය අහක බලනවා :lol:
    prado bmw benz වල ඉරි කපන් යද්දි පෙන්නේ නැනේ බන් අපි වගේ එකෙක් පාරේ නිකන් ගියත් නවත්තනවා අරුන් එක්කලා තියෙන තරහට
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඔව් ලොකු මිනිස්සුන්ට බලය තියනවා. පොලිස් බල්ලෝ තිරිසන්නු. උන් අහිංසක මිනිස්සුන්ගෙන් ජරාව කනවා. නැති වැරදි හදල හිරේ දානවා. එක නිසා මේ ගෑනී හරි උනත් වැරදි උනත් පොලිසියේ උන්ට ඔහොම පාර්ට් එකක් දාපු එක හොඳයි.

    පොසිසියේ පොරක් අද මටත් දඩයක් ගහන්න ආව රෑ වාහනේ ලයිට් එක දාන්න අමතක උනා කියලා.

    ඉතින් පොන්නයෝ උබේ නේ වැරැද්ද
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට පොලිස්කාරයෝ දෙන්න නඩුවේ කෙලින්ම පාර්ශව කාරයෝ දෙන්නෙක් වෙනවා බං.. ඒකට බයයි උන්..
    මට උනා නං මම සිරාවට කැමති නඩු දානවනං..
    උසාවි ගෙන්නලා උන් දෙන්නට සසර එපා කරවන්න පුළුවන් ලොවෙත්..
    සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට් කේස් ඇරුනම ඔය වගේ සිද්ධිවල පාර්ශවකාරයෙක් වෙන්න උන් බයයි බං..
    තනියමනෙ ඇපියර් වෙන්න වෙන්නේ.. උන්ට ලොයර්සලා කතා කරන්නේ නෑනේ..
    එතකොට නඩුව ඉවර වෙන්නේ සිද්ධිය කණපිට හැරිලා..:rofl:
    ප්‍රායෝගිකව එහෙම නඩු දිනන්න බෑ බං..
    උඹ කවදාවත් අහලවත් තියෙනවද ලෝයර් කෙනෙක්ව පොලිසියෙන් ලිව්වා කියල.. නෑනේ..
    ඒකයි ඔතන සිරාම කතන්දරේ..
    අපි බය නැත්තන් උන් බයයි.. අපි බය උනොත් උන් පුප්පනවා..:rofl:

    :P

    ඇයි බං උන්ට ලොයර්ලා කතා කරන්නේ නැත්තේ :lol: පව්නේ :lol:

    අන්තිම කෑල්ල නම් සිරාම තමයි බං.....වීදුරුව පාත් කරලා "ඇයි මොකද" කියල සැරෙන් ඇහුවත් පොලිස්කාරයින්ගේ සද්ද බහිනවා :lol: