BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3


  • Total voters
    606
  • Poll closed .

qihansa

Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    10330338_1480525825513151_820083079159453468_n.jpg

    10168190_1473100249589042_4809054726300831010_n.jpg


    Numbers balapan....:growl::growl::growl::growl::growl::growl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,744
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අම්මටසිරි :shocked:
    :rofl:
    රෙජිස්ටර් කරන්න කලිං ට්‍රිපක් ගිහිං..
    BMW එක ගැරේජ් එකට දාලා වහලා අරකෙ යන්න ඇති
    පොලිසියෙං මලාට නවත්තන්නෑ නේ..
    නැවැත්තුවත් ඒවා බලන්නෑ
    4.gif

    Ekak CAC anika CAB ban.. number eka witarai 1955 :growl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලන් ගියාම මේකෙ ඉන්න උන්ගෙයි ඇන්ටිගෙයි වෙනසක් නෑ :lol: ... රිදෙයි සෑහෙන

    මල් දර්ශනයා ඉඳල ඉඳල කපනවා නේද ලිඳක් ආය ඉතින් ඇපත් නෑ :lol:
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    Dan Kohomada oya BMW eka pare yanakota katiya kiyanne Ammata anna.... ඇන්ටි BMW yanawa ara balapan...:lol::lol::lol::lol::lol::lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බලන් ගියාම මේකෙ ඉන්න උන්ගෙයි ඇන්ටිගෙයි වෙනසක් නෑ :lol: ... රිදෙයි සෑහෙන

    හත්තිලව්වයි .. මටද කට් එක දුන්නේ ඇන්ටිටද කියල තේරුනේ නෑ නේ :sorry:
     
    • Like
    Reactions: mldarshana

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    anton johns ge sindu wage hadanna ona.
    :rolleyes: good idea
    ආයෙත් ඇන්ටන් ජෝන්ස් පරපුරක් හදමු..
    හැබැයි ගායකයා සින්දු කියලයි මැරෙන්නේ දැං කාලේ එකපිට එක වෙන දේවල් ඇහුවම..
    :lol:
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මෙන්න මගේ අදහස

    මම මේ කියන්නෙ මේ වීඩියෝ බලල මට හැගුණ දේ. මේ ගෑණු කෙනා දිහා බැලුවම ඒ වගේම කියන දේවල් වලින් පේනව සෑහෙන්න බලපුලුවම්කාර කමක් ඇති කෙනෙක් කියල. ඒ වගේම මොන රස්සාවක් කරන මනුස්සයෙක්ටවත් මේ විදියට කතා කරන එක වැරදියි. මොකෝ මේකිගෙන් කාල ඇදල ඉන්නව නෙමේනෙ. ඕනම මනුස්සයෙක්ට ආත්ම ගෞවරයක් කියල දෙයක් තියෙනවනෙ.

    ඒ වගේම ඔය මහත්තුරු දෙන්න පගාව ඉල්ලුව කියන කතාව බොරුවක් වෙන්නත් බැහැ. මම ඔය කට්ටිය (ඔය මහත්තුරු) ගැන අවුරුදු 4 ක 5 විතර ප්‍රත්‍යක්‍ෂ අවබෝධයෙන් කියන්නෙ. මුල අමතක කරන ලෙඩේ ඔය රස්සාව කරන මහත්තුරු වගේම නෝනලටත් තියෙනව. පණ දෙන්න වගේ හිටියත් අමාරුව වැටුන වෙලාවෙදි, මගකදි දැක්කම අහක බලනව. ඔය කට්ටිය යුනිෆෝම් දාගත්තට පස්සේ
    රාළහාමි මහත්තුරු ඒ.එස්.පී මහත්තුරු විදියටත්, නෝනල අයි.පී සහ ඊට ඉහල රෑන්ක් වල මහත්තුරුන්ගේ පවර්ස් අරන් තමයි හිතන්නෙ ඒ වගේම වැඩ කරන්නෙත්.

    මොන දේ කිව්වත් රටේ නීතිය කියන දේට අපි හැමෝම ගරු කරන්න ඕනා. නැත්නම් ඒ නීතියම තමා කවදම හරි දවසක අපිට කෙලවුන වෙලාවටත් භූමරංගයක් වගේ කැරකිල එන්නෙ. ඒ නිසා මම නම් කියන්නෙ මේ සිද්ධියේදි මේ ගෑනුකෙනාට විරුද්ධව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න ඕනා කියල. ඒ වගේම අර මහත්තුරු දෙන්න පගාව ඉල්ලුව කියන කතාවනම් අර ගෑනුකෙනාට ඔප්පු කරගන්න ලැබෙන එකක් නැහැ. ඒවුනත් ඒ මහත්තුරු දෙන්න මේ වගේ චෝදනාවලට මීට කලින් අහුවෙලා තියෙනවද කියල හොයල බලල සාධාරණයක් කරන්න ඕනා. මොකෝ ඔය මහත්තුරුත් හා පැටව් නෙමේනෙ.