BMW කාර් එකකට ගියොත් මොකද වෙන්නේ

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    mage 2001 318i ekak thibba dawas dekai head gascut giya ... maintain cost eka wadi ban

    ඒක ටිකක් ඇත්ත...රෙපයා එකක් ආවොත් ටිකක් වියදම්... අයියගෙ යාලුවක් මේන්ටෙන් කරන්නෙ... හැබැයි කෑල්ලක් දැම්මොත් ආයෙ ඒකෙ ලෙඩක් කියල නම් එන්කෙ නෑ.. අපේ අයිය කෙනෙක් ලඟ තියනව.. බබා වගේ යූස් කරන්නෙ... ලොකු ලෙඩක් නම් වෙලා නෑ... හෙන දුර යනව ඒකෙ... මම දැක්ක සිරාම 46එක.. පිකප් එක! තෙල් 18ක් වැඩ! (දුර)
     
    Last edited:

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    European Cars always maintain History balala ganna one.... Service Agent Through karrana one.. every year Helth Check 1k ganna one... Aragena repairs Genuine parts danna one...

    Ethakota Superb.. Leda naaa..Patta Comfortable cars.
     
    Last edited:

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    As an Example Air Flow Sensor Ebay 4000... Milroy and Agents 45000... error cleared only from 45000 one.. not the one from Ebay.
     
    Last edited:

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ත්‍රෙර්ඩ් එක සම්බන්දයක් නැති වෙන්න පුලුවන් 520 ගැන අයිඩියා එකක් දෙන්න පුලුවන්ද
    කොහොමද මාර්කට් එක එහෙම මේ දවස් වල
    නඩත්තු කරන්න ලේසිද වගේ දේවල්

    ඒ වගේම 8-11 mil ගන්න පුලුවන් හොද කාර් එකක් ගැනත් පොඩ්ඩක් කියන්න පුලුවන්ද
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ත්‍රෙර්ඩ් එක සම්බන්දයක් නැති වෙන්න පුලුවන් 520 ගැන අයිඩියා එකක් දෙන්න පුලුවන්ද
    කොහොමද මාර්කට් එක එහෙම මේ දවස් වල
    නඩත්තු කරන්න ලේසිද වගේ දේවල්

    ඒ වගේම 8-11 mil ගන්න පුලුවන් හොද කාර් එකක් ගැනත් පොඩ්ඩක් කියන්න පුලුවන්ද

    Mazda 6
    Honda Civic
     

    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    Machan mage lagath E34 ekak thiyenava 520i ekak.. eke dash board ehema poddak hadaganna oni machan. hadaganna hoda place ekak ehema danne nadda? :D :confused: